නොබැඳි රටවල් 53කින් සමන්විත ස්ලාමීය රටවල් සංවිධානය උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට කාලයක් අවශ්‍ය බවටත්, ඒ සඳහා ලංකාවට සහයෝගය ලබා දෙනබවටත් ජීනිවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සමුළුවේදී ප්‍රකාශ කළ බව ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමේ ප්‍රධානී ඇමැති මහින්ද සමරහිංහ මහතා ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා එලෙස ප්‍රකාශ කළේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට සහභාගීවී නැවත කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් ලංකාවට පැමිණි අවස්ථාවේදීය. ශ්‍රී ලංකා රජය මානව හිමිකම් සුරක්ෂිත කිරීමට ගෙන ඇති පියවර ගැන අන්තර්ජාතික ප්‍රජාව දැනුවත් කළ බව ද, ජනපතිගේ උපදෙස් මත නැවත 14 වැනිදා ජිනීවා බලා යන්නේ ඕනෑම දේකට මුහුණදීමට සූදානමින් බව ද ඇමැතිවරයා කීය.
බෝ නොවන රෝග පෙර හඳුනා ගැනීම සහ ඊට පෙර සූදානම් වීමේ වැදගත්කම පිළිබඳ රාජ්‍ය සේවකයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (28) පැවැත්විණි.
අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක
යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘ඕනම දේකට අපි සූදානම්‘
සමන් Saturday, 03 March 2012 10:48 PM
දැන් හරි වැඩේ. ජාත්‍යන්තරයෙන් දැන් උදව් කරනවාලු. දැන් තියෙන්නේ අපේ ජනතාවට බරක් නැතිව රට හදන්න.
සංජය Saturday, 03 March 2012 10:51 PM
ඔබට අපෙන් සුභ පැතුම්