උතුරේ යුද්ධය අවසන්වී වසර 5ක් පුරා පැවැති ඕමන්තේ මුරපොළ සඳුදා සවස සිට නිදහසේ ගමන් බිමන් යන තැනක් බවට පත් කර ඇත.
රජයේ උපදෙස් අනුව උතුරට යන වාහන හෝ උතුරෙන් එන වාහන හෝ පරීක්ෂා නොකෙරේ. එහෙත් යුද්ධයෙන් වැනසී උතුරේ තැන තැන දමා ඇති යකඩ වැනි දේ රැගෙන එන වාහන සෝදිසියට ලක් කෙරේ.
යුද සමයේ ඕමන්තේ හමුදා මුර පොළක්ද ඊට ඈතින් කොටි සංවිධානයේ මුර පොළක්ද තිබිණි. මෙම මුරපොළවල ෆෝම් පුරවා අනන්‍යතාවය ඔප්පුකර උතුරට යෑම ඒ කාලයේ ප්‍රශ්නයක් වූ බව බොහෝ දෙනක් කීහ.
වාහන ලියාපදිංචිය වැනි වෙනදා සිදු කෙරෙන පරීක්ෂණ කිසිවක් දැන් නොකෙරෙන බව එහි නිලධරයෝ කියති. වෙනදා නිලධරයන් රැඳී සිටි එම ස්ථාන අද පාළුවට ගොසිනි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඕමන්තේ මුරපොළේ මගී පිරික්සුම් නවතී
ඉන්ද්‍රජිත් Tuesday, 03 February 2015 01:25 PM
වහන්න කාලේ හරි... එයාලත් අපේ මිනිස්සු නේ... අනික ඔය මුර පොළ එ් කාලේ කරන්න ඕන සේවය කළා (නදී)
සිංහ Wednesday, 04 February 2015 05:17 AM
දැන් හොදටම සනීප ඇති. ඔය පටන් ගත්ත විතරයි. ඉතිරි ටිකක් දීපල්ලා (නදී)
සෙනරත් Friday, 06 February 2015 04:24 AM
උතුරට යුධ ආයුධ ගෙන යාමේ තහනම් බව ටික දිනකට පෙර කියූ නමුත් දැන් ඒවා පරීක්ෂා කරන්නේ කවුද? (හේ)
නිලක්ෂි Thursday, 19 February 2015 09:59 AM
තාම ඔය පටන් ගත්තා විතරයි.(හේ)
නිශාන්ත Tuesday, 03 February 2015 03:11 PM
දෙයියන්ගේ පිහිටයි ලංකාවට (නදී)
පැතුම් Tuesday, 03 February 2015 03:35 PM
මේ ඉල්ලීම් වලට එකග වුනා නම් අදටත් ජනපති මහින්ද රාජපක්ෂ (නදී)
තිවංක Monday, 09 February 2015 04:15 AM
ජය ජය වේ මෛත්‍රී (නදී)
විජයබාහු Tuesday, 03 February 2015 08:56 AM
දෙයියන්ගේ පිහිටයි ලංකාවට. (හේ)
කුමාර Tuesday, 03 February 2015 09:17 AM
මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක්. ජය වේවා (දිල්)
ජනිත් රොෂාන් Tuesday, 03 February 2015 06:04 PM
අපේ අයට ඕන උනේ ඕක කරගන්න තමයි. (නදී)
ප්‍රියන්ත Tuesday, 03 February 2015 09:54 AM
ආරක්ෂාව පිළිබඳ මීට වැඩිය සිතුය යුතුයි නේද (දිල්)
ප්‍රියන්ත Tuesday, 03 February 2015 09:54 AM
ලංකාවේ ආරක්ෂාව ගැන මීට වඩා සිතිය යුතුයි (දිල්)
අමා Tuesday, 03 February 2015 11:35 AM
මේක වැහුවම කෑගහන අයටයි මේ කියන්නෙ. එහෙනම් දකුනට යන අයටත් බේරුවල දාමුකො මුරපොලක්. (නදී)
තරිඳු Tuesday, 03 February 2015 11:49 AM
සිංහලයාගේ ඉතිහාස ගත වෙන ඡන්ද තීන්දුව.ජය වේවා.ඉන්දියාවේ සිටින සරණාගතයොත් අවම තවත් ලස්සනට හිටි.(දිල්)