(යොහාන් භාසුර)
ඉන්ධන ආනයනය කිරීම සඳහා ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
මෙම ණය මුදලට අමතරව ඉන්ධන ආනයනට ඩොලර් මිලියන 500 ක ණයක් ඉන්දියාවෙන් ලබාගැනීමට සූදානමින් සිටින බව කී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එය භාණ්ඩාගාරයේ අනුමැතියට යොමුකර ඇති බව ද සඳහන් කළේය.
මේ මාසය සඳහා ඉන්ධන ආනයනයට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය ලබාදීමට මහ බැංකු අධිපතිවරයා පොරොන්දුවී තිබෙන බවත් මෙම තත්වය හමුවේ රටේ ඉන්ධන හිඟයක් ඇති කිරීමට විපක්ෂය මැවූ සිහිනය කිසිසේත්ම ඉටුනොවන බවත් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පැවසීය.
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕමානයෙන් ඩොලර් මිලියන 3,600ක ණයක් ගැනීමට අනුමැතිය
Nuwan Friday, 22 October 2021 05:40 PM
කොහොමද මෙහෙම ණය අරන් ගෙවන්නේ.?
NaushiSaturday, 23 October 2021 08:40 AM
කලබල වෙන්න එපා... 69 ලක්ෂයක තණකොළ කන බයියන් සෙට් එකක් ඉන්නවා ඒකට...
chandima Friday, 22 October 2021 05:49 PM
ඔය වැඩෙන් අන්තිමට කාත්තන්කුඩියට වෙනම රාජ්‍යයක් දෙන්න වෙයිද?
arschfikaaSaturday, 23 October 2021 12:53 AM
කාත්තන්කුඩි විතරක් නෙමෙයි මුළු ලංකාවම උනත් අරාබීන්ට වික්කොත් එවෙලේම සල්ලි හම්බවෙයි .ඒක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා .හැබැයි අරාබි කාරයෝ ආපු ගමන් සිංහලයන් එකෙක් නෑර මෙරටින් එලවා මුස්ලිම්වරුන්ට විතරක් මෙහි ජීවත් වීමට ඉඩ ලබා දේ
LankaSaturday, 23 October 2021 08:08 AM
රටම චීනෙට ලියල දීලා තියෙනකොට මේ වගේ අය තාම පරණ කාත්තන්කුඩි කතාව කියවනවා.
Ruhun Friday, 22 October 2021 06:01 PM
රෙදි ඇඳගෙන මේවා කියන ලස්සන... ණයවෙලා තෙල් ගෙනාවට වඩා හොඳයි වහ ගෙන්නුවා නම් බීලා මැරෙන්න..
ලුම්බිණි Friday, 22 October 2021 07:04 PM
ඉවක් බවක් නැතුව මෙහෙම ගන්න ණය ගෙවන්නේ කවුද? අපට ඉන්න රටක් ඉතුරු වෙයිද...?
අගුපිලගේ Saturday, 23 October 2021 06:15 AM
ඇයි මෙයා ඡන්දයට සියය සියය එකතු කරපු සල්ලි ඇතිනේද? ඒවායින් ගෙවාවි...
Naushi Saturday, 23 October 2021 08:43 AM
මැදමුලන කාර්ල්ටන් වලව්ව විතරයි ඉතුරු වෙන්නේ...
චමින්ද ජයනාත් ජයසූරිය Friday, 22 October 2021 07:43 PM
කව්ද මේ ණය ගෙවන්නේ...? ණය ගන්න එක නෙමෙයි කරන්න ඕනේ... දැන් මේ රටේ මිනිස්සු පාරට බැහැලා රාජ්‍ය ධනය හොරකන් කරපු හැම කෙනාගෙන්ම ඒ ධනය අරගෙන ආයෙත් භාණ්ඩාගාරය පිරවීම... රත්තරං වගේ මේ රට මේ තත්ත්වයට පත් කළ කිසිම පාලකයෙකුට නම් හොඳක් සිද්ද වෙන්න එපා...!
Lalith M Friday, 22 October 2021 08:23 PM
20% කොමිස් සංහතියට තව අවුරුද්දකට ඇතිවෙයිද?
Soma dubayi Friday, 22 October 2021 08:48 PM
විශිෂ්ඨ තීරණයක් මැතිතුමනි...
sam Saturday, 23 October 2021 07:28 AM
මේවගේ කාලකණ්ණි ආණ්ඩුවක් ලෝකෙ පුරාම හිඟමනේ යනවා... රාජපක්ෂලා රටම විකුණගෙන කනවා. මේ අය කළ හොරකම් හින්දයි මේ රට බංකොළොත් වෙලා තියෙන්නේ. මෙයාලගේ පවුල්වලට හෙණ 07ම ගහන්න ඕනේ...
Perera Saturday, 23 October 2021 07:41 AM
මමත් වාහනේ ඇපේට තියලා ණයට පෙට්‍රල් ගහන්නේ...
Saththaya Saturday, 23 October 2021 08:24 AM
ඒකත් එහෙමයි කියමුකෝ... ගත්ත ණය මුදලුත්, ලැබුණු විදේශ ආධාර වලටත් වෙච්ච දෙයක් හොයාගන්න බැරිවුණා..., රට බංකලොත් කරපු, රට හදන පිරිසක් ඉන්න ලෝකෙන් උතුම් රටක් මේක... සසර වසනා තුරු අසත්පුරුෂයින් හමු නොවේවා ! යලි ලංකාවේ උපදින්නට හේතු වාසනා නොවේවා !
සිල්වා Saturday, 23 October 2021 10:40 AM
මොනවා ගන්න බලලාගෙනද මේ ණය දෙන්නෙ. රටේ කොයි හරියෙන් දෙන්න යනවා ද දන්නේ නැහැ.
Jagath kumara Saturday, 23 October 2021 12:50 PM
මෙයාට රටට හෙණ ගැහුවත් කමක් නෑ... එයාගේ පවුලේ අය ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ...
Lanka Saturday, 23 October 2021 02:10 PM
ගිහිං ඊශ්‍රාලයෙන් ඉල්ලගන්නනේ තිබ්බේ...