IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ඕමාන කත නඩු මඟට බහී

ඕමාන්යේ දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන අම්පාරේ කාන්තාව අද බොරැල්ලේ කිංසිපාරේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළාය.

එතෙර අපි සංවිධානයේ නීතීඥ ජානක අධිකාරී මහතා ද, ඇගේ සැමියා ද සමඟ මානව හිමිකම් කොමිසමට පැමිණි ඇය මානව   කීවේ තමන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් බලාපොරොත්තු වන බවයි.

තමාට ‘ගැස්ට්‍රයිටිස්‘ හැදී ඇතැයි කියමින් සුරක්ෂා නිවසේ නිලධාරින් මැයි 22 වැනි දා රෝහලකට රැගෙන ගිය බවත්, සේලයින් ලබා දුන් බවත්, බෙහෙතක් විදීමෙන් පසු සිදුවූයේ කුමක්දැයි නොදන්නා බවත්, තමා රෝදපුටුවක වාඩිකර   තල්ලුකරගෙන යනු මතක බවත් එම කාන්තාව කීවාය.

විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යංශ  ලේකම් නිශ්ශංක විජේරත්න, විදේශ රැකියා කාර්යංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රංදෙනිය, සහකාර පොලිස් අධිකාරී ලංකා රාජිනී, විදේශ අමාත්‍යංශයේ ප්‍රදීපා සේරම් මහත්ම මහත්මීහු ද, ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ හා සුරක්ෂා නිවසේ නිලධාරීන් පිරිසක් ද මෙහි වගඋත්තර කරුවෝ ලෙස නම් කරනු ලැබ සිටිති.

DSC_1005 DSC_1007



අදහස් (0)

ඕමාන කත නඩු මඟට බහී

විරාජ් Thursday, 16 October 2014 02:32 AM

අපේ ඕමාන තානාපති නිලධාරීන් සහ විදෙස් රැකියා නියුක්ති කාර්යංශය මේවාට වගකියන්න ඕනෑ නේද? (නි)

:       0       0

කමල් Wednesday, 15 October 2014 08:29 AM

රට වෙනුවෙන් දුක්විඳින විදේශගත සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මෙහි සත්‍යය අසත්‍යය සෙයාබැලිය යුතුයි. වරදකරුවන්ට නිසි දඬුවම් දියයුතුයි (නි)

:       0       0

රූපවති Wednesday, 15 October 2014 08:45 AM

අන්න හරි බොහොම බුද්ධිමත් තීරණයක් ..(හේ)

:       0       0

ජගත් Wednesday, 15 October 2014 08:58 AM

සල්ලි හොයන්න රට ගියාට සිද්ධ වෙන්නේ ඔය වගේ දේවල්.(හේ)

:       0       0

ජීවන් Wednesday, 15 October 2014 09:04 AM

අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය රට විරුවෝ.වගකිය යුත්තන් දැන්වත් සාධාරණයක් ඉටු කරානම් හොදයි නේද?(හේ)

:       0       0

ධම්ම Wednesday, 15 October 2014 10:00 AM

අසරණ රට විරුවෝ!.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 16 October 2014 04:25 AM

නෙල්සන්, එහෙම හිතන මිනිස්සු දැන් ලංකාවේ නැහැ. (නි)

:       0       0

කුමාර Wednesday, 15 October 2014 10:37 AM

ඇයි මේ වෙනුවෙන් කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැත්තේ.(හේ)

:       0       0

ගීතිකා Wednesday, 15 October 2014 10:39 AM

මට මේ තරුණ දෙපළ දැක්කම කියන්න බැරි අනුකම්පාවක් හිතේ ඇති වෙනවා. අපිටත් මෙහෙම උනොත් අපිට මොනවා හිතෙයිද?(හේ)

:       0       0

පද්මිණි Wednesday, 15 October 2014 10:47 AM

කාන්තා සංවිධාන මෙම කාන්තාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි නේද? රට විරුවන්ට සලකන්න.(හේ)

:       0       0

සුදත් Thursday, 16 October 2014 04:46 AM

අපේ රටේ දුප්පත් අහිංසක ජනතාවට ලැබෙන සැලකිල්ල මෙන්න​. කෙසේ වෙතත් ඇයට සාධරනයක් ලැබේවා!!!(අ)

:       0       0

රණසිංහ Wednesday, 15 October 2014 11:08 AM

බට්ටි ගැන කිඹුල් කඳුළු හෙලපු නීතිඥ මහත්වරු ඇයි දන්නේ නෑ මේ කාන්තාව ගැන කතා නොකරන්නේ.(හේ)

:       0       0

සුමුදු Wednesday, 15 October 2014 11:13 AM

ඔබට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.(හේ)

:       0       0

අශෝක Wednesday, 15 October 2014 01:10 PM

මෙවැනි සිද්ධි තව කොච්චර වෙනවද?ඇයි සාධාරණයක් සිදු නොවන්නේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 15 October 2014 01:59 PM

අපේ රටේ ප්‍රධාන ආදායම් මාර්ගය රට විරුවෝ.වගකිය යුත්තන් දැන්වත් සාධාරණයක් ඉටු කරානම් හොදයි නේද?"(හේ)

:       0       0

රිසානා Wednesday, 15 October 2014 02:21 PM

මේක බොරුවක් කුමත්‍රණයක් කියලා කොච්චර නම් යට ගහන්න හැදුවද.දැන් මේ ළමයා බය නැතුව ඇත්ත කියනවා වගේ.(හේ)

:       0       0

රිස්නා Wednesday, 15 October 2014 02:27 PM

ඔය අපරාදේ වහන්න කවදාවත් බැරි බව අපි දැනගෙන හිටිය.(දිල්)

:       0       0

දනන්ජය Wednesday, 15 October 2014 02:59 PM

එම කාන්තාවට සදරනයක් ඉටු වුනොත් හොදයි.(හේ)

:       0       0

සෙනරත් Thursday, 16 October 2014 06:33 AM

විදේශ සේවා එක ගැන නම් කියලා වැඩක් නැහැ. මම කලින් රට ඉන්න කාලේ හැම අවුරුදු දෙකකට වරක්ම ඔය මුදල ගෙවුවා. අමාරුවේ වැටුණු කෙනෙකුට උදවු කරන අය අද හරිම අඩුයි. ඒ වුණාට සල්ලි නම් ගන්නවා. (නි)

:       0       0

බණ්ඩාර සරත් Wednesday, 15 October 2014 04:53 PM

මේද පෙරදිගට අපේ කාන්තාවන් විකුණා , කරන අසාධාරණයට විදේශ අමාත්යංශය වග කිව යුතුය , එමෙන්ම ගරු ජනාදිපති තුමාට මෙයට වග කිව යුතුය , මෙම සිද්දිය සත්‍ය වසන් කර මුදල් මත බොරුව හුවා දක්වා කටයුතු කරන නිලදාරින්ට දඬුවම් කල යුතුය (අ)

:       0       0

එරංග Wednesday, 15 October 2014 05:53 PM

ඇයට සාධාරණයක් ඉටුවේවා! (නි)

:       0       0

චමිලා Wednesday, 15 October 2014 07:48 PM

මට නම් හිතෙන හැටියට අපේ රටේ කාන්තාවන් රට යන එක නවත්වන්න විධිමත් වැඩපිළිවෙළක් සකස් කළයුතුයි (නි)

:       0       0

දිනෙල්ක‍ා Thursday, 16 October 2014 08:14 PM

ඇයට සාධාරණයක් ඉෂ්ටවේවා කියලා පතනවා (නි)

:       0       0

රංගන Thursday, 16 October 2014 12:32 AM

මේ මිනිස්සු ගැන බලන්න බැරිනම් ඇයි රට යවන ඒජන්සි ලියාපදිංචි කරමින්, රට රැකියා ප්‍රවර්ධන අායතන, කාර්යාංශ පිහිටුවමින් මෙය තව තවත් ප්‍රචලිත කරන්නේ? රටට මේ අයගෙන් සෙතක් වෙන නිසානේ එහෙම කරන්නේ. නේද? (නි)

:       0       0

ලසන්ත Thursday, 16 October 2014 12:33 AM

මේ කාන්තාවට සාධාරණයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මිනිසුන්ට මොනතරම් ප්‍රශ්න තිබෙනවද, මොනතරම් පීඩනයකින්ද ජීවත්වෙන්නේ කියලා හිතෙනවා. (නි)

:       0       0

නෙල්සන් Thursday, 16 October 2014 12:41 AM

මේ කාන්තාවට කිසියම් අසාධාරණයක් වචනයෙන් හෝ කළ අයෙක් ඉන්නවා නම්, ඔහු/ඇය හිතන්න මේ සැමියා තමාය, මේ පිටුපසින් යන්නේ රස්සාවක් හොයාගෙන රට ගිහින් කරදරයට පත්ව ගෙදර ආ තමාගේ බිරිඳය කියලා. ඒ ඇති. එතකොට තේරෙයි මොවුන්ගේ තත්ත්වය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 72 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 1980 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 298 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 376 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1568 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1555 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site