ඕමාන්හි පවතින ලිහිල් වීසා රෙගුලාසි නිසා ශ්‍රී ලාංකික කතුන් බොහෝ දෙනකු සංචාර වීසා මත එරටට ගොස් නීතිවිරෝධීව ගෘහසේවයේ නිරත වන බව ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි කියයි.
ඕමානයේ සංචාරට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත්වලට මාරු වීමේ හැකියාව පවතින බවත් එම ආරංචි පවසයි.
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕමාන වීසා නීතියෙන් පනිති
රංග Friday, 04 November 2016 02:35 AM
මැදපෙරදිග ඉන්න ලංකාවේ සමහර කාන්තාවන් ගැන නම් කතාකරලා වැඩක් නැහැ. එන එක නවත්වන්න ඕනෑ ...!! (නි)
දර්ශන Friday, 04 November 2016 09:21 AM
"ඕමානයේ සංචාරට යන බව පවසමින් වීසා බලපත් ලබා ගන්නා පුද්ගයන්ට රටට ඇතුළු වීමෙන් පසු රැකියා වීසා බලපත්වලට මාරු වීමේ හැකියාව පවතින බවත් එම ආරංචි පවසයි.\" ඉතින් කොහොමද නීති විරෝධී වෙන්නේ ? අමාරුව තියෙන්නේ ලංකාවේ විදේශ කාර්යංශයට ගානක් කඩාගන්න බැරිවෙන නිසයි .. මෙතන ඕමාන නීතිය අනුව කිසි වරදක් නෑ..(හේ)
ලලිත් Friday, 04 November 2016 10:47 AM
මොකද මැදපෙරදිගට යන අපේ දුප්පත් මිනිස්සු ලොකු වරදක් කළා වගේ ඔයවිදියට කතා කරන්නේ? ඇමෙරිකාව එංගලන්තය, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය වගේ රට වලට යන කට්ටිය කරන්නෙත් ඔය වැඩේම තමයි. එයාලා එහේ ගිහින්, වෙනත් විසවලට මාරුවෙන්න පුළුවන් එක මාරු වෙනවා, බැරි එකා නිකන්ම ගල් වෙනවා. (හේ)
රාධා Thursday, 03 November 2016 10:58 PM
ඕවා එච්චර ගණන් ගන්න එපා. (නි)