IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඕලු නටුවේ කොළ ඇවිල්ලා

දඹුල්ල පහළවැවේ එක නටුවේ ඕලු මල් දෙකකි.නටුවේ පත්‍ර දෙකක්ද දක්නට ඇත.

ගැමියකු වන එම් කේ රංජිත් මහතා මේ මල එසැණට පෙන්වීය.

 

 

 



අදහස් (0)

ඕලු නටුවේ කොළ ඇවිල්ලා

මිනිපෙ Friday, 27 September 2013 09:16 PM

මේක ජිල් මාට් එක්කක් වගේ. (අ)

:       0       0

ශාන්ති Friday, 27 September 2013 03:54 PM

කවුද අපේ මාමට ලස්සන අංකල් කිවුවේ.... (ස)

:       0       0

සන්ජය් Friday, 27 September 2013 09:29 PM

ලංකාවේ මිනිසුන්ට ඔවා ගලවන්නේ නැතුව පෙන්නන්න බැරිද ? (අ)

:       0       0

ශාන්ත Friday, 27 September 2013 04:03 PM

මොනවා වුනත් අගය කරන්න වටිනා වැඩක් . අංකල් ලස්සනයි. (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 27 September 2013 04:11 PM

ඕක මොකක්ද?? දඹුල්ලේ අම්මා කෙනෙකුට ගර්භාෂ දෙකක් තිබිලා දෙකේම දරුවෝ දෙන්නෙක් හැදිලා ඉපදුනෙත් මේ ඊයේ පෙරේද නේද ? (ස)

:       0       0

තරූ Friday, 27 September 2013 04:51 PM

අපරාදෙ ඒක තියෙන්න ඇරියා නම් ඉවරයි නෙ ඒ විදියටම වතුරේම. ඒක කඩාගෙන දැන් ඊළඟට වෙන්නෙ මොකද කියලා බලන්න වෙන්නෙත් නෑ. (ස)

:       0       0

චන්දි Saturday, 28 September 2013 01:20 AM

කව්ද බොලේ .., මේ..!! ජේ තිසර් කියන්නේ ..මෙන්න පිළිතුර ...! කවදාවත් අපි දෙන්නා දිය නෑවේ නැහැනේ විලේ ., නුබේ පංගුව කවදාවත් මන් ඉදුරුවේ නැහැනේ මලේ ..,කවදාවත් කර කරගෙන නැහැ මමනම් වටින මොලේ .,කව්රු උනත් මෝඩ යකෙක් ඒ ටින් එක විසි කලේ ..,!!!(නදී)

:       0       0

චන්දි Saturday, 28 September 2013 04:19 PM

ඕලු පිපිලා ලෙල ලෙල දෙනවා සුදට සුදේ නංගෝ ....!සරත් මල්ලි මට ඕලු මල් ටිකක් කඩලා දෙනවද,...?(අ)

:       0       0

දුරන්ග් Friday, 27 September 2013 05:49 PM

එසැණ පුවත් /නදීට , මගේ අදහස පළ කළාට ප්‍රණාමය! (නි)

:       0       0

අමිල - කටුනායක Friday, 27 September 2013 01:00 PM

අම්මෝ දිලිසෙනවා. (ස)

:       0       0

ජේ. තිසර Friday, 27 September 2013 06:30 PM

හඳ පානේ අපි දෙන්නා දිය නෑ මේ ඕලු විලේ.. මගෙ පංගුව උදුරා ගෙන පේනවාද බියර් බලේ.. අඩක් බීලා කර කරගෙන හොඳින් තිබුණු ගෑහැණු මොලේ.. ඇයිද චන්දි මේ ටින් එක මටත් හොරා වීසිකළේ.... (නි)

:       0       0

ටෙනිසන් Friday, 27 September 2013 01:00 PM

අබුද්දස්ස කාලේ.සොබා දහමත් අපිට විහිළු කරනවා.නිවෙන්න යන පහන දීප්තිමත්ව දැල්වෙනවා වගේ ලෝක විනාසයේ පෙර නිමිතිද? (ස)

:       0       0

කහවිට Saturday, 28 September 2013 06:36 AM

දෙවැනි පින්තුරයේ පෙනෙන බියර් කෑන් එක පරිසරයේ ලස්සන නැතිකරලා කියලයි මට හිතෙන්නේ. පරිසරය විනාශ කරන මෙවැනි ක්‍රියා සදහා නීති රීති ක්‍රියාත්මක විය යුතුයි. (නි)

:       0       0

කපුවා Friday, 27 September 2013 01:11 PM

මොකෙක් හරි අසමජ්ජාතියෙක් බියර් කෑන් එකක් විසික්කරලා.(නදී)

:       0       0

සුලෝචන Friday, 27 September 2013 06:54 PM

අනේ ලස්සනයි! (නි)

:       0       0

කිරිහාමි Saturday, 28 September 2013 07:35 PM

එළියෙන් යන්න ඕනි එක ඇතුලෙන් ගිහිල්ලා බොලව්..(නදී)

:       0       0

කිරිහාමි Saturday, 28 September 2013 07:46 PM

මෙන්න වැඩක් මගේ කොමෙන්ටුව ඉස්සරහින් වෙන කාගේද නමක් දාගෙන (නදී) කියල. කව්ද බොල මේ (නදී). ගෙදර මායියා දැක්කොත් මට විසුමක් නෑ බොලව්.

:       0       0

තිලක් Friday, 27 September 2013 01:47 PM

ඔය වතුරේ කෘෂි රසායන ද්‍රව්‍ය ඇති ඒවා නිසා මේවගේ විකෘති වෙන්න පුළුවන්. සමහර කෘෂි රසායන ද්‍රව්‍ය වල තියෙන සංඝටක වලට ශාක හා සතුන්ගේ සෛල බෙදීමට බලපෑම් කිරීමේ හැකියාවක් තියෙන බව විද්‍යාඥයින් කියනවා. මෙයින් හොඳ වෙනස්කම් වගේම නරක වෙනස්කම් වෙන්නත් ඉඩ තියෙනවා. ජාන විකෘති වීමට පවා ඉඩ තියෙනවා. (ස)

:       0       0

නෙලුම් Friday, 27 September 2013 01:53 PM

මට නම් බැලු බැල්මට එක නැට්ටක් පෙනෙන්නේ නැහැ. වෙලා තියන්නේ නැටි 4ක් එකට ඇලිලා . පින්තුර දිහා හොඳට බලන්න. මට නම් නැති හතරක් පේනවා. තුන්වෙනි සහ හතරවෙනි පින්තුර බලන්න. (ස)

:       0       0

සිතූ Friday, 27 September 2013 01:58 PM

නෙලුම් පැලේට ඩෝප් ! (ස)

:       0       0

රොහාන් Friday, 27 September 2013 07:30 PM

මේවත් පුදුම දේවල් තමයි (නි)

:       0       0

චන්දි Friday, 27 September 2013 02:38 PM

අබුද්දස්ස කාලෙට වෙන විපර්යාස තමයි මේ .....,!!!! අපේ සරාගේ වැඩක්ද මන්දා බියර් ටින් එකක් විසි කරලා තියෙන්නේ !!! (ස)

:       0       0

මොහොමඩ් කොනකපාල Friday, 27 September 2013 02:43 PM

දැන් කාටවත් ප්‍රශ්නයක් ද? මෙහෙම ආපු එක .. තමුන්ගේ පාඩුවේ හිටියා නම් ඉවරයි නේ .... (ස)

:       0       0

සිරියලතා Friday, 27 September 2013 07:59 PM

ශාන්ති,මම ලස්සනයි කිව්වේ ඔයාගේ මාමට තමයි (නි)

:       0       0

සිරියලතා Friday, 27 September 2013 03:03 PM

ලස්සන අංකල්.... (ස)

:       0       0

සරා Sunday, 29 September 2013 12:29 AM

හඳ පානේ නාලත් නෑ... තිත්ත බියර් බීලත් නෑ.. අපේ සරා කියලත් නෑ.. කියපු කෙනා කරලත් නෑ.. ඕලු මලේ නටුවෙ හතූ.. වන බඹරෝ ඔහොම හිටූ.. මේ මලේ රොන් බොන්න එපා.. බොන අයටත් දෙන්න එපා.. කෘමිනාශක විසක් වැදී.. නටුවෙන් දෙක තුනක් හැදී.... (නි)

:       0       0

හේමන්ත Friday, 27 September 2013 03:07 PM

අපේ අයගේ නරක ගතිය තමා මොනවා හරි විශේෂ දෙයක් දැක්කම ඉක්මනට කඩා ගෙන එන එක. මේක මෙහෙම තියෙද්දී ඡායාරුපයක් ගත්තා නම් මොකද වැවෙන්න ඉඩ ඇරලා. (ස)

:       0       0

තිලිනි Saturday, 28 September 2013 10:26 AM

ඔය ලස්සනට තියන්නේ මල (දී)

:       0       0

ශාන්ති Friday, 27 September 2013 03:18 PM

බලන්නකෝ ලස්සන ආසාවේ බැහැ.(නදී)

:       0       0

ශෂිමාල් Friday, 27 September 2013 03:31 PM

අයි.ටී.එන් අටපට්ටමට දාන්නකෝ.(නදී)

:       0       0

පද්මේ Friday, 27 September 2013 03:36 PM

රජරට වකුගඩු අසාධනය ව්‍යාප්ත වීමට එක හේතුවක්ලු නෙලුම් අල කෑම.නෙලුම් අල කන අය ටිකක් පරිස්සම් වෙන්න. (ස)

:       0       0

දුරන්ග් Friday, 27 September 2013 03:40 PM

ප්‍රවෘත්තිය පසෙක තබා පින්තුර ටික දෙස බලා අචේතනික ස්වභාව ධර්මයා ගසෙක, ලතාවෙක, මලෙක, නටුවෙක, ඵලයෙක, දියබිදෙක, මදනලෙක මවාපාන්නාවූ සුන්දරත්වයේ මිහිරියාව තුලින් යම් පමනකටවත් මනසට විවේකයක් ලබන්නට සුළු ඉසුබුවෙකටවත් දැහැන් ගත වෙමු.(නදී)

:       0       0

ශාන්ති Friday, 27 September 2013 09:02 PM

තිසර්ගේ කවිය හරී ලස්සන අදහස් ටිකක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 616 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 702 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 2179 2

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1585 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1522 3

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1790 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24830 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23350 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 382 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site