IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ඕවිල්ලට කොළ වැස්සක්

මාතලේ ඕවිල්ලට අදත් ඊයේත් (30, 29) කොළපාට වැස්සක් වැටුණු බව ප්‍රදේශවාසීහු කියති.
ඕවිල්ලේ විමලරත්න බණ්ඩා මහතා පැවසුවේ විනාඩි 4, 5ක් පමණ මේ වැස්ස ඇද හැලූනු බවයි. එහි වතුර ලා කොළ පැහැති බව ඔහු කීය.

 



අදහස් (0)

ඕවිල්ලට කොළ වැස්සක්

රිස්වි Sunday, 30 December 2012 08:06 PM

මේ පාට පාට වැස්ස වීඩියෝ කරලා මාධ්‍ය ඔස්සේ ‍ජනතාවට පෙන්වන්න ඕන. (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 30 December 2012 10:53 AM

නවසිය අසූ ගණන්වල අන්තිමේ හෝ අනූ ගණන්වල මුලදී දීර්ඝ නියඟයක් වෙලාවේ කෘත්‍රීම වැසි ඇතිකිරීමේ අරමුණින් වලාකුළු ස්ථර මතට ජලාකර්ශක න්‍යෂ්ටි ඉසීමේ පරීක්ෂණයක් මෙරට තුල සිදු කළා මතක ඇති. ඒ අවස්ථාවේ යොදාගත්තේ සියුම් කාබන් අංශු. ගුවන් යානයක් යොදාගෙන වලාකුළු මත සියුම් ඝන අංශු හෝ වියළි අයිස් (ඝන කාබන් ඩයොක්සයිඩ්) ඉසීමෙන් කෘත්‍රීම වැසි ඇතිකිරීම චීනයේ සහ එවකට සෝවියට් දේශයේ සිදු කළා. කිසියම් පිරිසක් ගුවන් යානයක් යොදාගෙන වලාකුළු මතට වර්ණකයක් ඉසීමෙන් මෙවැනි දෙයක් කරන්නට නොහැකිද කියා සොයා බැලුවොත් නරකද? මේ තරම් විවිධ වර්ණ පරාසයක (පිරිසිදු රතු, කහ, කොළ) බැක්ටීරියා තියෙනවා කියා සිතිය හැකිද? රතු වැස්සේ තිබුනේ ආසනික් නම් දැන් වහින්නේ කොපර්ද? අපේ රටේ ජීවත් විදු දරුවන් අවිශ්වාස නිසාද මේ ගැන සොයාබලන්න නොදෙන්නේ? (නි)

:       0       0

අජිත් Sunday, 30 December 2012 12:08 PM

මොකද්ද මේ එක පාරටම උනේ ලෝකෙටම (දී)

:       0       0

මැණික්හින්න Sunday, 30 December 2012 12:30 PM

නිල් වැහි තමයි තාම නැත්තේ (ස)

:       0       0

රත්නායක Sunday, 30 December 2012 12:42 PM

මේක කාගේ හරි වැඩක්ද දන්නේ නෑ (ස)

:       0       0

කුරුවිට Sunday, 30 December 2012 12:49 PM

වහින දවස්වල වහලේ තීන්ත ගාන්න එපා (ස)

:       0       0

උෂාන් Sunday, 30 December 2012 02:36 PM

මුලින්ම රතු වැසි , ඊලඟට කහ වැහි , දැන් කොළ වැහි , ඊලඟට වහින වැස්ස අනුමාන කරන්න (ස)

:       0       0

තුෂාන් Sunday, 30 December 2012 05:30 PM

මෙය විශේෂ සිදුවීමක් වුණත්, දැන් සාමාන්‍ය දෙයක්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 3 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 43 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 624 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 527 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 730 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site