IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ගෙන් වෝනර්ට තහනමක්

එංගලන්ත පිතිකරු ජෝ රූට් සමග අවන්හලකදී ඇතිකරගත් කළහය නිසා ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ඉතිරි තරග කිහිපයත් අළු බඳුන තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පෙරහුරු තරග දෙකත් ඬේවිඞ් වෝනර්ට තහනම් කිරීමට ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු අද (13 වැනිදා) තීරණය කළහ. අළු බඳුන තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෝනර්ට තහනම් කර නැතත් සති තුනකට ආසන්න කාලයක් තරග වලට සහභාගි නොවීමේ හේතුව මත ඔහුට අළු බඳුන තරගාවලියේ පළමු තරගය අහිමි වීමේ වැඩි ඉඩක් පවතී.

ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් පාලක මණ්ඩලය විසින් පනවන ලද ආචාර ධර්ම මාලාව බිඳ දැමීමට වරදකරු ව සිටින ඬේවිඞ් වෝනර්ට ඩොලර් 11,500 ක දඩයක් පැනවීමටද  ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීහු පියවර ගත්හ.

කෙසේ වෙතත් වෝනර් අද (13 වැනිදා) විශේෂ පුවත් පත් සාකච්ඡුාවක් පවත්වමින් අවන්හලේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත්තේය.

”ඇත්තටම මා ජෝගේ මුහුණට ගැහුවා. ඒත් අද මා ඇවිත් ඉන්නේ මගේ ඒ කි‍්‍රයාව සම්බන්ධයෙන් ජෝගෙනුත් අනෙක් සේරම අයගෙනුත් සමාව ගන්නයි” යයි වෝනර් පැවසීය.

 



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් බලධාරීන්ගෙන් වෝනර්ට තහනමක්

චමීර Friday, 14 June 2013 01:15 PM

ජයනන්ද ඔයා වැරදි කරන්නෙ නැද්ද. අපේ අතින නම් වැරදි සිදුවෙනවා හොදේ. (අ)

:       0       0

අනුර පනාගොඩ මෙල්බර්න් Friday, 14 June 2013 05:28 AM

ආරේ ගුණ නෑරේ කිවුවලු (නි)

:       0       0

දම් Friday, 14 June 2013 06:30 AM

කොල්ලන්ගෙන් වරදිවෙඅනවා ,ඔහුට ජෝ සමව දිව හක්හි සිතමි.(අ)

:       0       0

සේනක Friday, 14 June 2013 06:31 AM

අපිත් මේ රටේ ඉන්නවා තමයි. එයාලා හිතාගෙන ඉන්නේ හැම රටකම අය එයාලා කියන විදිහට ඉන්න ඕනෑ කියලා. මෙහෙ ඉන්න ලංකාවේ අය හැම දෙනාම මොන රටින් ඇවිත් මෙහෙ ක්‍රිකට් ගැහැව්වත් චියර් කරන්නේ මෙයාලට විරුද්ධව. (නි)

:       0       0

ජයනන්ද Friday, 14 June 2013 10:21 AM

මම කැමති ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඕසට්‍රේලියා කණ්ඩායමට මට.ශ්‍රී ලංකා කණ්ඩායම මීට වැඩියේ වැරදි කරනවා..(අ)

:       0       0

කුමාර Friday, 14 June 2013 10:50 AM

ජෝ රූට් " මම මටම ගහගත්තා " (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1059 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 735 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1135 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 830 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 501 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 907 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37953 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site