IMG-LOGO

2024 නොවැම්බර් මස 24 වන ඉරිදා


ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවේ සයිටම් නෑ

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව විසින් ශ්‍රී ලංකාවේ පිළිගනු ලබන වෛද්‍ය විශ්ව විද්‍යාල අතර මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහන් නොවෙයි.

http://www.amc.org.au/assessment/list-of-medical-schools

–022



අදහස් (41)

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභා ලැයිස්තුවේ සයිටම් නෑ

Rosheen Saturday, 16 September 2017 09:37 AM

මෙහෙම ගියොත් ලොකේ තියන හැම ර⁣ටේම කවුන්සිල් ගැන පලකරාවි. අපි වැඩේ ලේසිකරගමු. සියලුදෙනාගේ දැනගනිම පිණිස මෙය පලකරමි. යම් රටක වෛද්‍ය විද්‍යාලයකින් උපාධිලත් වෛද්‍යවරයකු, යම් රටක සේවය කිරිම සදහා වන විභාගයට පෙනිසිටිම නම්, අදාල පුද්ගලයා උපාධියලත් විද්‍යාලය, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලැයිස්තුගත වෛද්‍ය විද්‍යාලයක් වීම මුලික සුදුසුකම ලෙස සැලකේ. ලැයිස්තුගත විද්‍යාල ලැයිස්තුව ඔබට අන්තර්ජාලයෙන් සොයාගත හැක. ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාල මෙම ලැයිස්තුවට ඇතුලත් බැවින් විදෙස් රටවල පවත්වන විභාග සදහා පෙනිසිටිමේ අවකාශය අැත. නමුදු සයිටම් අායතනය එසේ ලැයිස්තුගත විද්‍යාලයන් නෙවේ. එබැවින් එයින් පිට වන්නන් හට අල්ලපු අත්ත ⁣හෝ පයගහපු අත්ත යන දෙකම නැත.

:       272       593

nishanSunday, 17 September 2017 12:55 AM

මේ ක්‍රියා පටිපාටිය ගැන දැනුමක් නැති අයට නම් මේක ප්‍රවෘත්තියක්. ලංකාවේ වෛද්‍ය සභාවේ පිළිනොගන්නා තෙක් වෙන රටවල් කොහොමද පිළිගන්නේ?

:       0       1

ධම්මSunday, 17 September 2017 04:42 AM

මාලඹේ සයිටම් ආයතනයෙන් උපාධි ලබාගන්නන්ගේ අනාගතය අපහැදිලිය.

:       20       64

LasithSunday, 17 September 2017 07:28 AM

අපිට මාලබේ ඉගෙන ගන්න අය හොඳයි එහෙනම්. උපන් රට වන ලංකාවට සේවයක් කරගෙන ඉඳීවිනේ. මේ කියන විදියට මෙහේ පිනට ඉගෙනගන්නේ වෙන රටවලට පනින්න වගේ.

:       23       0

one srilankanSunday, 17 September 2017 08:44 AM

සයිටම් තෝරාගැනීමට අදහස්කරන දෙමාපියන් උදෙසා මෙය හොඳ පණිවිඩයකි. ඔබේ දරුවා සයිටම් එකට ඇතුල්කර මුදල් කාලය දරුවාගේ අනාගතය අඳුරුකර ගන්නවද කියා දෙවරක් නොව දහස් වරක් හිතන්න. දැනට ඉන්න දරුවෝ බැඳ ඇති මුදල ඉල්ලා වෙන තැනක ඉගැනුමට දරුවා යොමු කරන්න. මේක හොර කඩයක්. ජනාදිපතිතුමනි, සයිටම් වසා දෙමාපියන්ගේ සල්ලි ආපසු ලබාදෙන්න විධිවිධාන සම්පාදනය කරන්න.

:       0       47

Sumith Dharmawardana Saturday, 16 September 2017 09:45 AM

ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය සභාව ලංකාවේ වගේ රජයට කෙලින්ම සම්බන්ධ නැහැ. එයත් පෞද්ගලික ආයතනයක්.

:       83       120

sam Saturday, 16 September 2017 09:47 AM

ලංකාවේ සයිටම් එකට ගරහන උදවියට ඔස්ට්‍රේලියාව ලොකු වුනාට, ඕස්ට්‍රේලියාවේ කිසිම වෛද්‍ය විද්‍යාලයක උපාධියක් පිළිගැනීමට බොහෝ කලකට පෙර ලංකාවේ "කලම්බු මෙඩිකල් කොලේජ්" උපාධිය එංගලන්තයේ වෛද්‍ය සභාව විසින් පිළිගත් බව කියන්න කැමතියි . 1972 ජනරජ ව්‍යවස්ථා නාඩගම වේදිකාගත කරන තෙක් ලංකාවේ වෛද්‍ය උපාධිය සහ ඉන්ටර්න්ෂිප් එක සම්පුර්ණ කල වෛද්‍යවරුන් එංගලන්තයේත් වෛද්‍යවරුන් ලෙස පිලිගැනුනා. ජාත්‍යාලය කියන්නේ තම රට තවත් රටකට සාපේක්ෂව පහත් කර සැලකීම නොව හැකි සැම විටකම තම මව් රට උසස් කොට සැලකීමයි.

:       134       58

naradha Saturday, 16 September 2017 10:16 AM

මොන තරම් හොඳ දෙයක්ද? අපේ කොල්ලොන්ට, කෙල්ලොන්ට වල කැපිලා, මේකෙම ලිං මැඬියන් සේ ඔහේ ඉන්නට පුළුවන්. ඕකනේ, අපායෙත් ලංකාවේ අය ඉන්න අය තැන්වල මුර කාරයන් දමා නැත්තේ. මොකද, අපායෙනුත් අපේ කෙනෙක් එළියට එන්නට හැදුවොත්, අනික් ඉන්න අය කොහොම හරි ඔහුව කකුලෙන් ඇදලා අපායේම තියා ගන්නවා.

:       319       413

KamalSaturday, 16 September 2017 03:50 PM

මේකේ කොතලාවල එකත් නැනේ. ඇයි එකට විරුද්දව උද්ගෝෂණ නොකරන්නේ?

:       7       36

ine rsilankanSaturday, 16 September 2017 04:09 PM

අනේ මේ

:       20       26

සැරිසරනSaturday, 16 September 2017 05:15 PM

ලංකාවේ පිලිගන්න නැතිව ඔහේ පිලිගන්න ඒ මිනිසුන්ට පිස්සුද

:       30       45

sam Saturday, 16 September 2017 10:39 AM

එංගලන්ත වෛද්‍ය සභාව පිලි නොගන්නා බවට ප්‍රසිද්ධ කර ඇති ඉන්දියාවේ රාන්චි විශ්ව විද්‍යාලයේ මහත්මා ගාන්ධි මෙමොරියල් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙනගත් දොස්තරලා කී දෙනෙකුට ලංකාවේ වෛද්‍ය සභාවෙන් අනුමැතිය දී තිබෙනවාද?

:       1793       1595

Nishanath Dombagoda Saturday, 16 September 2017 02:17 PM

සෑම් මහත්තයා තමන්ගේ වාසියට බොරු කියන්න උපන් හපනෙක් වගේ....

:       38       90

one srilankanSaturday, 16 September 2017 04:11 PM

හැකිනම් ඔප්පු කරන්න. බොරු කියන්න එපා

:       1       29

Sima Saturday, 16 September 2017 11:04 AM

හැබැයි කියන්නේ කොළඹ වෛද්‍ය පිඨයට වඩා හොඳයි කියලා.. මෙහේ සල්ලි බලෙන් ගත්තට එහේ බෑ..

:       57       273

ප්‍රසාද් Saturday, 16 September 2017 11:31 AM

සෑම්, පොඩ්ඩක් හොයලා බලන්න. ඔය කියන ඔය කැම්පස් එක වෛද්‍ය සභාවේ ලියාපදිංචි ලයිස්තුවේ තියනවද කියලා.. ඉන්දියවේ මෙඩිකල් ෆැකල්ටි 9 ක් විතරයි පිලිගන්නේ.. දන්නේ නැත්තම් කරුණාකරල වෙබ් සයිට් එකට ගිහිල්ලා බලන්න...

:       14       188

Daya Saturday, 16 September 2017 11:50 AM

ඉතියෝපියානු වෛද්‍ය සභාවේ අනුමැතිය ලැබී තිබේද කියාත් සොයාබැලිය යුතුයි.

:       208       220

Chamara Saturday, 16 September 2017 12:03 PM

අපොයි.. බැලින්නම් සයිටම් කියන්නේ හොර ගුහාවක්නේ..

:       64       592

one srilankanSaturday, 16 September 2017 04:13 PM

මල්ලි හරි මල්ලි

:       35       42

sena Saturday, 16 September 2017 12:03 PM

මේවා විකාර කතා - ඔය පිටරට ගිහින් ඉගෙනගෙන ලංකාවේ විභාග පාස්වෙලා වැඩ කරන දොස්තරලා ඔක්කොම ඉගෙන ගෙන තියෙන්නේ ඔය කියන රටවල පිළිගත්ත විශ්ව විද්‍යාලවල විතරද?

:       613       453

PBDSaturday, 16 September 2017 12:42 PM

Sena, ඕනෑම රටක වෛද්‍යවරයකු විදිහට වැඩ කරන්න නම් අදාල රටේ medical council එකේ ලියාපදිංචිය ලබා ගත යුතුයි. එහෙම ලියාපදිංචිය ලබා දෙන්නෙ ඔවුන් පිලිගත් වෛද්‍ය විද්‍යාල වලින් උපාධිය ලබා ගත් වෛද්‍යවරයකුට පමනයි. ලංකාවෙත් එලෙස ලියාපදිංචිය සඳහා act16 විභාගයට මුහුණ දෙන්න පුලුවන් වෛද්‍ය සභාවෙන් පිලිගත් වෛද්‍ය විද්‍යාලවල උපාධි තිබෙන අයට පමනයි.

:       0       182

පුෂ්පකුමාර Saturday, 16 September 2017 01:28 PM

අසරණ රෝගීන්ගෙන් මුදල් ගසාකන, රෝගීන්ගේ ජීවිතය මුදල මත තීරණය කරන ලංකාවේ කළුකඩ දොස්තරලා ඔය ලිස්ට් එකෙන් ඉවත් කරන්නේ කවදද කියලා අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.

:       191       149

kanthi Saturday, 16 September 2017 01:45 PM

නියම ක්‍රමවේදයට ඉල්ලුම් කලොත් සයිටම් දොස්තරලටත් පිළිගැනීම ලැබෙයි. ඇමෙරිකාවේ කැනඩාවේ වගේ රටවල් වල ලංකාවේ වෛද්‍ය සභාව පිළිගන්නේ නැහැ. එහෙ විභාග කරලා පාස් වෙන්නේ නැතුව. ඒක එක එක රටවල් අනුව සිදුවෙන දෙයක් මිස කාගෙවත් අමුතු හැකියාවක් නෙවෙයි.

:       17       35

kumar (galf) Saturday, 16 September 2017 02:41 PM

ලෝකේ කොහෙවත් අලුතෙන් වෛද්‍ය විද්‍යාල පටන්ගත්තු හැටියේම ලෝකේ පුරාම තියෙන අනිකුත් වෛද්‍ය විද්‍යාල වලින් ඒක පිළිගන්නේ නෑ. එ්කට කලක් යනවා... පිටරටක ඇති ලුමුම්බා වෛද්‍ය විද්‍යාලය පවා ලංකාවේ හා බටහිර රටවල පිළිගත්තේ සැහෙන කල් ගිහිල්ලා.

:       0       0

SDS Saturday, 16 September 2017 02:56 PM

කොතලාවල වෛද්‍ය පීඨයත් මේකට අතුලත් නැහැනේ...

:       9       90

one srilankanSaturday, 16 September 2017 04:14 PM

මෙහි මුක්‍ය පරමාර්ථය නෙවිල්ගේ සයිටම් වලට වඩා හාත්පසින් වෙනස්

:       11       4

chandanaSunday, 17 September 2017 07:40 AM

ඕස්ට්‍රේලියානු වෛද්‍ය සභාව අනුමැතිය දෙන්නේ මුඛ්‍ය පරමාර්ථ ගැන සළකා බැලීමෙන්ද?

:       0       0

lathaSaturday, 16 September 2017 04:18 PM

නෙවිල් ගත්ත ණය ගෙවා ගන්න බොරුවට ලක්ෂ 100 ගානෙ එකතු කරනවා. පව් අහිංසක සිසුවෝ.

:       27       54

Sarasi Saturday, 16 September 2017 03:23 PM

කොහේ ඉගෙනගත්තත් මොකද ? උන්හිටි ගමන් වැඩ වර්ජන කරමින්, මහජනයා අපහසුවට පත් කර වෘත්තීය ගරුත්වය කෙළෙසා දොස්තර වෙන්න ඉන්න කෙනා හාවඩ් වලින් ඉගෙනගෙන ආවත් වැඩක් නැහැ.

:       60       134

one srilankan Saturday, 16 September 2017 04:12 PM

හිස් වචන කියන්න එපා

:       25       1

Appuhami Saturday, 16 September 2017 06:14 PM

ලංකාවේ හොර උපාධි කඩවලට පිළිගැනීමක් තිබුනට, ලෝකයාගෙන් පිළිගැනීමක් නැති බව පේනවා නේද?

:       38       161

Kosala Saturday, 16 September 2017 07:07 PM

අපේ අයට දැන්වත් ඇස් ඇරෙන්න ඕනේ.

:       152       123

JL Saturday, 16 September 2017 07:24 PM

සයිටම් පටන් ගන්න කලින් අපේ කොල්ලො,කෙල්ලො ලිං මැඩියො විතරයි, ඒ අයට කරන්න වෙන කිසිම දෙයක් ලංකාවෙ තිබුනෙ නෑනෙ. සයිටම් පටන්ගත්ත ගමන් නෙවිල් මහත්තය අපේ කොල්ලො,කෙල්ලො ටික ලිං මැඩි තත්වෙන් මුදව ගත්තා. දැන් සයිටම් එක හොද නෑ කියලා ඒක වැහුනොත් ඒ ගොල්ලො ආයෙ ලිං මැඩියො වෙනවා, ආයෙ ඒ අයට කරන්න කිසිම දෙයක් ලංකාවෙ ඉතිරි වෙන්නෙ නෑනෙ. අනේ අනිච්ඡං

:       92       42

tharakaSunday, 17 September 2017 12:43 AM

ඔය එන්නේ ඇත්ත.. සයිටම් එකේ ඉන්නේ ළිං මැඩි ළමයි... බව අපි කවුරුත් දන්නවා... ඒ නිසා තමයි අපි ආසා නැත්තේ ඔය උපාධි කඩෙන් දෙන හොර උපාධිය අරගෙන බිහිවන හොර දොස්තරලාට අපේ බඩ කපන්න ඉඩ දෙන්න...ඒ අය බඩ කපාවි ... නමුත් බඩ ඇතුලේ තියෙන ඉන්ද්‍රියයන් ගැන වටහිමක් නැහැ.. ඒ විතරක් නොවෙයි, බඩ ආපහු නියම විදිහට මහන්නවත් දන්නේ නැහැ.. මගේ අම්මෝ.. !!!

:       1       17

one srilankanSunday, 17 September 2017 08:51 AM

ජේ.එල්, කරුණාකර මෝඩ කතා ලියන්න එපා... මේක හරසුන් පදනම් විරහිත ප්‍රකාශයක්...

:       4       1

ravindu Saturday, 16 September 2017 07:51 PM

ලංකාවේ වංචනික දේශපාලකයින් හිරගෙදරට ගියහම ඔවුන්ව රෝගීන් බවට පත් කරන අරුම පුදුම දොස්තරලා ලංකාවේ ඉන්නවා කියලා ඕස්ට්‍රේලියන් ජාතිකයෝ දන්නවද?

:       0       0

siri Saturday, 16 September 2017 09:40 PM

එතකොට කොතලාවල... එ්ක තියෙනවද? මොකද එ්ක ගැන සද්ද දාන්නේ නැත්තේ?

:       0       0

Jayendra Sunday, 17 September 2017 02:53 AM

ප්‍රසාද් මහතා, ඉන්දියාවේ වෛද්‍ය පීඨ 09 ට වැඩියෙන් පිළිගෙන තිබෙනවා. අදාළ වෙබ් එකට ගිහිල්ල බලන්න වෛද්‍ය පීඨ 100 කට ආසන්න වැඩිය පිළිගෙන තිබෙනවා. මෙම ලිපියේ මුල තිබෙන වෙබ් පිටුවට පිවිසී රට ඉන්දියාව ලෙස ටයිප් කර බලන්න. තවද වෛද්‍ය පීඨ පිටයක් පිළිගැනීමට අවශ්‍ය සායනික පුහුණු වීම පමණක් අවම වසයෙන් අවුරුදු 02 වත් තිබිය යුතු කියා තිබෙනවා. එම වෙබ් එකට හොඳට කියවා බලන්න. මෙම සායනික පුහුණු කාලයේදී රෝගීන් සමඟ කාලය ගෙවීම ඉතා අවශ්‍ය කරුණක් බවත් කියා තිබෙනවා .සයිටම් එකට මෙම පුහුණු වීම තිබෙනවද ?

:       0       0

de silva Sunday, 17 September 2017 03:07 AM

අපේ රටේ සෞඛ්‍ය සේවයට තිබෙන ලොකුම ප්‍රශ්නය මේ සියිටම් එකද ? ගොඩක් රජයේ රෝහල් පිරිලා.ලෙඩ්ඩු ඉන්නේ බිම.සමහර ඇදන්වල වල මකුණෝ පිරිලා.වසිකිලිවල තත්වය ගැන කියල වැඩක් නැහැ. දොස්තරලගේ,නර්ස්ලගේ, සාත්තු සේවිකාවන්ගේ රැවුම් ගෙරවුම් වල ඉවරයක් නැහැ. බෙහෙත් ගෙනෙන්න වෙලා තිබෙන්නේ ෆාමසියෙන්. රජයේ රෝහලක නේවාසිකව ප්‍රතිකාර ගන්න එක හරියට අපායට යනවා වගේ විශාල මානසික සහ ශාරීරික පිඩාවක් .

:       1       0

one srilankanSunday, 17 September 2017 08:49 AM

ගරු සිල්වා මහත්තයෝ, ඇත්තටම සයිටම් එකතමයි ලොකුම ප්‍රශ්නය... අනික රාජිත මහත්තයා. නැත්තම් මේක විසඳිලා.. ඔබම කියනවා රජයේ රෝහල් වල තත්වය... මෙච්චර තියාගෙන තමයි බැංකුවට සින්න වෙන්න ගිය නෙවිල්ගේ ඉස්පිරිතාලේ අරන් නඩත්තු කරන්නේ නැත්තම් රජයේ රෝහල්වල දියුණුවට මෙම මුදල් යොදවන්න තිබුණනේ... දැන් තේරෙනවනේ මේකේ බැරෑරුම් තත්වය..

:       0       1

Ajith Nissanka Sunday, 17 September 2017 05:46 AM

අනේ 1972 ජනරජ ව්‍යවස්ථාව කොහොමද? නාඩගමක් උනේ! මහා රැජිණගේ ආණ්ඩුව කිය කියා 1972 ට පෙර නාඩගම් කෙරුවේ! ලංකාවේ උපාධි දෙන උසස් අධ්‍යාපන ආයතන එදත් අදත් ලෝකයේ හුගක් රටවල් පිළිගන්නවා! එම විශ්ව විද්‍යාල වලින් සමත් අය හුගක් රටවලට පශ්චාත් උපාධිය ලබා ගැනීමට එනවා කිසිම ගැටළුවක් නැතිව! ඔය අලුතින් පටන් ගත්ත නාඩගම් ආයතන වලට තමා ඔය පිළිගැනීමේ ගැටළු ඇති වෙලා තියෙන්නේ!

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමාත්‍යංශ කාර්යභාරය ගැන ජනතාව දැනුම්වත් කරනවා
2024 නොවැම්බර් මස 24 29 0

ඉදිරියේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු සියලු අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කරන බව අමා


කැනඩාවට පනින්න ආ ඉන්දීය තරුණියක ඇතුළු තිදෙනකු පිටුවහල් කරයි
2024 නොවැම්බර් මස 24 96 0

ජාත්‍යන්තර පොලිසියේ අස්ථාන ගත වූ ලේඛනයෙහි සදහන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ශ්‍රී ලංකාව හරහා කැනඩාවට පළා යාමට තැත් කළ ඉන්දීය ජාතික තරුණියක ඇතුළු ත


කෙසෙල් ගෙඩිය රුපියල් කෝටි 180කට අලෙවි වේ
2024 නොවැම්බර් මස 24 188 0

ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවර සදබි වෙන්දේසි නිවහනේ පසුගිය 20 වැනිදා පැවැති වෙන්දේසියේදී කෙසෙල් ගෙඩියක් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.2 ක (ශ්‍රී ලංකා රුපියල් කෝට


බ්‍රිතාන්‍ය රුසියාවට අනතුරු ඇඟවයි
2024 නොවැම්බර් මස 24 337 0

යුක්රේනයට ලබා දෙන සහාය අවතක්සේරුවට ලක් කිරීම සඳහා බ්‍රිතාන්‍ය සහ නේටෝ සාමාජිකයන් ඉලක්ක කරමින් සයිබර් ප්‍රහාර මාලාවක් දියත් කිරීමට රුසියාව සූදානම් ව


වැස්සෙන් උතුරේ පවුල් 4,162 ක් පීඩාවට
2024 නොවැම්බර් මස 24 5 0

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්වයන් හේතුවෙන් උතුරු පලාතේ පවුල් 4162 කට අයත් පුද්ගලයින් 15,470 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇති බවටත් නිවස රැසකටද හානි සිදුව ඇ


දිවි පිදූ රණ විරුවෝ සමරති
2024 නොවැම්බර් මස 24 62 0

සන්නද්ධ හමුදා අනුස්මරණ දින ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 504 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 723 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2024 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site