IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 110 ජයක්

‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියේ  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර බි‍්‍රස්බේන්හිදී ඊයේ (19) පැවැති තරගයෙන්  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයෝ ලකුණු 110 ක පහසු ජයක් ලබමින් අතිරේක ප‍්‍රසාද ලකුණ ද හිමිකර ගැනීමට සමත් වූහ. මෙම ජයත් සමග සත්කාරක  ඕස්ටේ‍්‍රලියාව ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණියේය. ඉන්දීය පිලට ජයග‍්‍රහණය සඳහා ලකුණු 289 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට බාරවිය. ඉන්දීය ඉනිම  ඕවර 43.3 කදී ලකුණු 178 කට සීමා කිරීමට  ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නෝ සමත් වූහ. බෙන් හිල්ෆනවුස් ඉන්දීය පිලේ විනාශකරු වෙමින් ලකුණු 33 කට කඩුලූ පහක් දවා ගැනීමට සමත් විය. පළමුව පන්දුවට පහර දුන්  ඕස්ටේ‍්‍රලියානු පිල වෙනුවෙන් මයික් හසී (59) සහ පීටර් ෆොරෙස්ට් (52) අර්ධ ශතක රැස් කළහ. තරගාවලියේ මීළග තරගය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (21) බි‍්‍රස්බේන්හිදී පැවැත්වේ. ඕස්ටේ‍්‍රලියාව  ඕවර 50 යේදී කඩුලූ 5 ට 288 (මැතිව් වේඞ් 45, ඬේවිඞ් වෝනර් 43, පීටර් ෆොරෙස්ට් 52, මයික් හසී 59, ඬේවිඞ් හසී නොදැවී 26, ඩැනියල් ක‍්‍රිස්ටියන් නොදැවී 30, ඉර්ෆාන් පතන් 61/3) ඉන්දියාව  ඕවර 43.3 කදී සියලූ දෙනා දැවී 178 (සුරේෂ් රයිනා 28, මහේන්ද්‍ර සිං දෝනි 56, රවීන්ද්‍ර ජඬේජා 18, ඉර්ෆාන් පතන් 19, බෙන් හිල්ෆනවුස් 33/5, බ්‍රෙට් ලී 49/3)



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවට ලකුණු 110 ජයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාවලපිටියේ නිවාස 06ක් ගිලා බසී
2024 නොවැම්බර් මස 28 120 0

නාවලපිටිය පොලිස් වසමට අයත් පල්ලේගම ඉහල ටිල්ටන් ගම්මානයේ නිවාස හයක් පෙරේදා(27)වන දින සිට ගිලා බැසීමට ලක් වීම නිසා එම නිවාස වල පදිංචි පවුල් හයක සමාජිකයන් 28


සෝමාවතියත් යටවේ
2024 නොවැම්බර් මස 28 229 0

මහවැලි ගඟ පිටාට ගැලීම හේතුවෙන් ඓතිහාසික සෝමාවතීය පුදබිම 28 වෙනිදා සවස වන විටත් අඩි හතරක් පමණ ජලයෙන් යට වීමත් සමග හි ස්වාමීන් වහන්සේලා තුන්නමක් ශ්‍රී ලං


වෑමැඩිල්ල වානේ අපූරු දර්ශන
2024 නොවැම්බර් මස 28 1009 0

දඹුල්ල නාවුල වෑමැඩිල්ල ජලාශයෙන් පිට වානේ සිට මසුන් අල්ලන පිරිසක් ලංකාදීප කැමරාවේ සටහන් වූයේ මෙසේය. මෙය ඉතා අනාරක්ෂිත මෙම ක්‍රියාවෙන් ජිවිත හානි සිදු


මෝටර් රථයක් ජල පහරට ගසා ගෙන යයි
2024 නොවැම්බර් මස 28 1159 0

අධික වර්ෂාව හේතුවෙන් යාපනය - මන්නාරම මාර්ගයේ පාලිඅ‍ාරු ප්‍රදේශයේදී මෝටර් රථයක් ජලපහරකට හසුවී ගසාගෙන ගොස් අ‍ැ‍ති බව යාපනය අ‍ාපදා කළමනාකරණ එ‍්ක


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 28 346 0

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ ’’අවසන් නිවේදනය’’ පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිස


අර්චුනාගේ වරෙන්තු නියෝගය ආපසු කැඳවයි
2024 නොවැම්බර් මස 28 1038 1

අධිකරණයේ පෙනී නොසිටිම හේතුවෙන් වරෙන්තු ලද යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතාට නිකුත් කළ වරෙන්තු නියෝගය ආපසු කැඳ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 569 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 773 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2163 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site