‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඕස්ටේ්රලියාව සහ ඉන්දියාව අතර මෙල්බන්හිදී අද (05) පැවැති පළමු තරගයෙන් ඕස්ටේ්රලියාව ලකුණු 65 ක ජයක් ලැබීය. ඕස්ටේ්රලියානු ඉනිමේ 11 වැනි ඕවරයේදී වර්ෂාව ඇද හැළීමෙන් පැය දෙකකට ආසන්න කාලයක් තරගය නතර කර තිබීම නිසා ඉනිමක් ඕවර 32 කට සීමා විය. ඕස්ටේ්රලියාව ඕවර 32 කදී කඩුලූ 5 ක් දැවී 216 (මැතිව් වාඩි 67, මයික් හසී 45, ඬේවිඞ් හසී නොදැවී 61, ඩැනියල් ක්‍රිස්ටීන් නොදැවී 17, විනෙයි කුමාර් 21/3) ඉන්දියාව ඕවර 29.4 කදී 151 (විරාට් කෝලි 31, රෝහිත් ශර්මා 21, මහේන්ද්‍ර සිං දෝනි 29, රවින්ද්‍ර ජඬේජා 19, ප්‍රවීන් කුමාර් 15, විනෙයි කුමාර් නොදැවී 12, මයිකල් ස්ටාර්ක් 33/2, ක්ලින්ට් මැකේ 20/4, සේවියර් ඩොහෙර්ටි 36/2)
ශුදතුම් ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම වෙනුවෙන් ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උදේග්වා හිමිපාණන් සහ ශ්‍රි ලංකාවේ රදගුරුතුම
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරුබදු ප්‍රතිපත්තිය නැවැත්වීමේ අරමුණින්, ඇමෙරිකාවේ ජනපද 12 ක් ට්‍රම්ප් පරිපාලනයට එරෙහිව නඩු පවරා ඇත. ඒ, ඇමෙරි
ලෝක සෞඛ්‍ය සංවිධානයේ 2025 වර්ෂයට අදාල දකුණු ආසියානු කලාපීය සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට එකඟතාවය පළ වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජ
ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහළගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කරගෙන එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය දැඩිව හෙලා දකින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා
ගම්පහ දූම්රිය ස්ථානය ආසන්නයේ ඊයේ (23) පස්වරුවේ දුම්රියක් පීලි පැනීම හේතුවෙන් හානි වූ මාර්ගයේ අළුත් වැඩියා කටයුතු තවමත් අවසන්වී නොහැකිවීමෙන් ප්‍රධාන ම
සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් නැමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕස්ටේ්රලියාවට ලකුණු 65 ක ජයක්
illanka Monday, 06 February 2012 02:06 AM
ඉන්දියාවේ අවාසනාව පස්සෙන් පන්නනවා..
සමන් ජයවර්ධන Monday, 06 February 2012 01:52 PM
සැබෑ ලෝක සූරයො කවුද කියලා සිතා බලන්න වෙනවා..