IMG-LOGO

2024 නොවැම්බර් මස 10 වන ඉරිදා


ඕස්ටේ‍්‍රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට

ලෝක කුසලාන රග්බි තරගාවලියේදී සිය ස්ථානය තවදුටරත් තහවුරු කරගත්  ඕස්ටේ‍්‍රලියාව අද පැවැති තරගයකදී ලකුණු 68 - 22 ක් ලෙසින් රුසියාව පරාජය කිරීමට සමත් විය. ඒ සමගම  ඕස්ටේ‍්‍රලියාව තරගාවලියේ අර්ධ අවසාන පුර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.  ඕස්ටේ‍්‍රලියානු පිල වාර්තා කළ උත්සාහක දිනුම් දහයෙන් දෙකක් ම වාර්තා කළ ඔවුන්ගේ තවත් ප‍්‍රබල කී‍්‍රඩකයකු වන වින්ගර් ඩි‍්‍රව් මිචෙල් පාදයේ ආබාධයකට ලක්වීම නිසා තරගය අතරමැදදී පිටියෙන් ඉවත් විය. මේ වන විට නවසිලන්තය හා දකුණු අපි‍්‍රකාවද ප‍්‍රබලතම කණ්ඩායම් 8 අතරට එක්වී සිටිති. පළමු අර්ධය නිමාවේදී උත්සාහක දිනුම් හතක් සමගින් ලකුණු 47-5ක් ලෙසින්  ඕස්ටේ‍්‍රලියාව ඉදිරියෙන් සිටියේය. ඔස්ටේ‍්‍රලියානු පිලේ ජේම්ස් ඔ’කෝනර් විසින් 9 වැනි සහ 10 වැනි උත්සාහක දිනුම් වාර්තා කළේ අමතර ප‍්‍රසාද ලකුණක් ද සිය පිලට එක් කරමිනි. මේ අතර රුසියාව වෙනුවෙන් ව්ලැදමීර් ඔස්ට්‍රොව්ස්කෝ, ඩෙනිස් සිම්ප්ලිකෙවිච් සහ කොන්ස්ටන්ටින් රච්කෝවා උත්සාහ දිනුම් වාර්තා කළහ.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාවත් අර්ධ අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජවිපෙ වතුකරයේ ජනතාවගෙන් සමාව ගත යුතුයි
2024 නොවැම්බර් මස 10 2 0

වතුකරයේ ජනතාවට පුරවැසිභාවය ලබාදීමට විරුද්ධ වූ ජනතා විමුක්ති පෙරමුණ එම ජනතාවගෙන් දැන්වත් සමාව ගත යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නුවරඑ


ඡන්ද පෙට්ටි මාරු කිරීම් සැක දුරුකරන්න පියවර
2024 නොවැම්බර් මස 10 107 0

ඡන්ද විමසීමකින් පසු ඡන්ද බහාලූ පෙට්ටිම කිසිදු වෙනසක් නොමැතිව ඡන්ද ගණන් කිරීමේ ශාලාවට ගෙනෙන්නේද යන්න පිළිබඳව සමහර පාර්ශවයන් තුළ පවතින සැක දුරු කිරීම


පිස්තෝල පෙන්වා අසල්වැසියන් බිය කළ එස් අයි අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 10 303 0

පියාට අමානුෂික ලෙස පහර දුන් අසල්වැසියන්ට පිස්තෝලයක් පෙන්වා මරණ තර්ජනය කිරීමේ චෝදනාවට උප පොලිස් පරික්ෂකවරයකු අත් අඩංගුවට ගත් බව ආණමඩුව පොලිසිය කියය


දුම්වැටි සමඟ මව- දියණිය ගුවන් තොටේදී මාට්ටු
2024 නොවැම්බර් මස 10 455 0

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් එක් කෝටි දහ හත් ලක්ෂ තිස් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දු


වෙඩි වැදී අඹු සැමි යුවළ මරුට
2024 නොවැම්බර් මස 10 1024 1

ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේ අද(10) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් අඹු සැමි යුවළක් ජීවිතක්ෂයට පත්වූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.


ගොවින් 264,227කට ගොවි විශ්‍රාම වැටුප ගෙවා නැහැ
2024 නොවැම්බර් මස 10 204 0

ගොවි විශ්‍රාම වැටුප් හිමිවිය යුතු වයස අවුරුදු 60 සම්පුර්ණ වු ගොවින් 264,227 දෙනෙකුට ගොවි විශ්‍රාම වැටුප් ගෙවා නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 120 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 490 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1495 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site