IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයි

(යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ (2023) ශූරතාව දිනාගැනීමට ඕස්ට්‍රේලියාව අද (19) සමත් විය.

ඕස්ට්‍රේලියාව එක්දින ලෝක කුසලාන ශූරතාව දිනූ හයවැනි අවස්ථාව මෙය වේ.

ශූරතාව දිනූ ඕස්ට්‍රේලියාව ඇමරිකානු ඩොලර් මිලියන 4 ක් හෙවත් රුපියල් කෝටි 120 කට අධික මුදල් ත්‍යාගයක් ද, අනු ශූර ඉන්දියාවට ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් හෙවත් රුපියල් කෝටි 60 කට අධික මුදල් ත්‍යාගයක් ද, හිමිවිය.

අහමදාබාද්හිදී අද පැවැති අවසන් මහ තරගයේදී ඕස්ටේ්‍රලියානු ක්‍රීඩකයෝ කඩුලු 6 කින් සත්කාර ඉන්දියාව පරාජය කිරීමට සමත් වූහ.

ටේ‍රවිස් හෙඩ් ජයග්‍රහණයේ නියමුවා බවට පත්වෙමින් පන්දු 120 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 137 ක් රැස්කිරීමට සමත් විය.

ඉන්දීය පිල ඕවර 50 යේදී සියලු දෙනා දැවී 240 (රෝහිත් ශර්මා 47, විරාට් කෝලි 54, කේ. එල්. රාහුල් 66, සූර්යකුමාර් යාදේව් 18, මිචෙල් ස්ටාක් 55/3, පැට් කමින්ස් 34/2, ජොෂ් හෂල්වුඩ් 60/2) ඕස්ට්‍රේලියාව ඕවර 43 කදී කඩුලු 3 ට 241 (ටේ‍රවිස් හෙඩ් 137, මානස් ලැබුෂේන් නොදැවී 58, ජස්ප්‍රිට් බුම්රා 43/2)



අදහස් (11)

ඕස්ට්‍රේලියාව එක්දින ක්‍රිකට් කිරුළ දිනයි

Shantha Qatar Sunday, 19 November 2023 09:46 PM

සුබපැතුම් ඕස්ට්‍රේලියාව, සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ. කනක් අහලා ඉන්න පුළුවන් හෙට වැඩට ගියාම ඇති අපිට නම්...!

:       3       58

Nandalal DE SILVA - FranceSunday, 19 November 2023 11:49 PM

නියමයි ඔස්ටේ්‍රලියාව

:       0       4

de silva Monday, 20 November 2023 03:00 AM

ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට, ක්‍රිකට් බෝර්ඩ් චෙයාර්මන්ලාට අල්ලස් දීලා ඉන්දියාව ලෝක කුසලානේ ඉදිරියට ආවත් අල්ලස් නොගන්න සුද්දෝ ඉස්සරහ කොර වෙලා පැරදුණු නිකන් පාසල් කණ්ඩායමක් වගේ, ඉන්දියාව කියන්නේ ලොකු කෙරුමෙක් නොවේ... ඔක්කෝම කරන්නේ සල්ලි බලෙන්, ක්‍රිකට් අවුරුදු 5 කට තහනම් වුණත් කමක් නැහැ කියලා අර්ජුනට බාරදෙන්න.. සුද්ද කරලා ගන්න...

:       2       4

liyanna Monday, 20 November 2023 09:50 AM

පුංචිවට කාලකන්නි සංතොසයක් නැතුවම නොවේ

:       1       0

randil dunuwille Monday, 20 November 2023 09:57 AM

ඊයෙ අපේ රට ඖස්ට්‍රලියවෙ ප්‍රාන්තයක් වගේ,කිසිම ප්‍රතිපත්තියක් නැති හැරෙන හැරෙන පිලට හුරේ කියන මිනිස්සු මෙකේ ඉන්නෙ ඔය ටීම් දෙකෙන් කවුරු දිනුවට් අපිට සුගතියක් නැහැ . අපෙ ක්‍රිකට් වල පල්ලටම ගිහින් තියෙද්දි අපි ඉන්දියාවට පැරදුනාම හුරෙ දානව. දැන් අපෙ රටෙ තිබ්බ ලොකුම ගැටලුව විසදුනානෙ .ඉන්දිවයාව පරද්දල

:       6       3

Shantha - Qatar Monday, 20 November 2023 10:27 AM

කතව ඇත්ත සහෝ,,,, නමුත් අපේ රටට කවදාවත් කෙනෙහිලි කම් කරනවද ඔස්ට්‍රලියා වගෙ රටක්. ක්‍රිරිකට් ප්‍රශ්නෙ තියෙන්නෙ ලොකු උන් අතෙ. අපි හැමදාම මැච් එකක් බලල සතුටු උනා විතරයි. මෙක හුදෙක් ඖස්ට්‍රලියවට කත් අදිනව නෙවෙ. සාදාරන සතුටක්

:       0       7

de silva Monday, 20 November 2023 02:00 PM

රන්දිල් මහත්මය ,අපේ මිනිස්සු ඔස්ට්‍රේලියට හුරේ දමන්නේ කාරණා දෙකක් නිසා (1) ඉන්දියාව අපේ ක්‍රිකට් සල්ලි වලට යටවෙන අපේ ලොකු ලොක්කෝ සහ එකතුවෙලා සල්ලි වියදම් කරලා විනාශ කරන්න කටයුතු කරපු බව අපේ ක්‍රීඩා ලෝලයන්ට වැටහෙමින් පවතිනවා , එමනිසා ඔවුන් ඉන්දියාවට චියර් කරන්න කැමති නැහැ , (2) අපි කලින්ම එලියට විසිවුණා නිසා අපට චියර් කරන්න පුළුවන් හොඳම කණ්ඩායම ඔස්ට්‍රේලියාව ඔවුන් පගවදිල අපේ ක්‍රිකට් විනාශ කරන්න බලන්නේ නැහැ යම් දුරකට අවංකව ක්‍රීඩා කරනවා , ඉන්දියාව ප්‍රේමදාස එකේ තන තිල්ල හදන මිනිස්සුන්ට පවා ප්‍රසිධියේ පගාව දෙනවා ,

:       1       3

randil dunuwilleMonday, 20 November 2023 02:10 PM

බයවෙන්න දෙයක් නැහැ. ඉදිරියේදී ඕස්ට්‍රේලියාව අපේ රට ගොඩදාලා දේවි. හැම අතින්ම අපි දුන්නා...

:       0       1

sarath Monday, 20 November 2023 02:21 PM

රන්දිල් බෝලයක්බැට් එකක් ගන්න බැරිව පාසල් ක්‍රිකට් බින්දුවටම වැටිලා තිබෙන කොට, ක්‍රිකට් සංගමේ මුදලින් ගණිකාවෝ එක්ක බිස්නස් ක්ලාස් ටිකට් අරන් ඕස්ට්‍රේලියාවේ යන, ලංකාවේ නම විකුණමින් ඩොලර් ලක්ෂ ගණන් යටි මඩි ගහන, පාලකයෝ, රාත්‍රිය පුරා මත්පැන් පානය කර ගෙදර යනගමන් උදේ පාන්දර පාරේ ඉන්න අහිංසක මනුස්සයෙක් රෙන්ජ්රෝවර් එකට යටකරගෙන යන, ශ්‍රී ලංකාව නියෝජනයට පිටරට ගියාහම විවිධ දුරාචාර වල යෙදෙන ක්‍රීඩකයන් සමග ඉන්දියාවේ මුදලින් යැපෙන වැරැදි උපදෙස් දෙන පුහුණුකරුවන් සමග එකතුවෙලා ලකුණු ලකුණු 50, 55 ගහනකොට, මිනිස්සු කොඩි වනමින් හැමදාම ඔය ගොල්ල පසුපස එන එකක් නැහැ... මිනිස්සු වෙන විකල්ප සොයාගනිවී... ඕස්ට්‍රේලියාවේ ජීවත්වෙන ලංකාවේ මිනිස්සු ඕස්ට්‍රේලියාවට අනිවාර්යයෙන් චියර් කරාවි...!

:       0       4

randil dunuwilleMonday, 20 November 2023 02:55 PM

සියයට 200ක් එකඟයි...

:       0       1

Bamunuarachchi Monday, 20 November 2023 03:33 PM

මම සතුටු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජයග්‍රහණයට නොවෙයි... ඉන්දියාවේ පරාජයට... නියමයි පරාජය...!

:       1       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 254 0

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 314 0

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 139 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 352 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


රංජන්ගෙන් අලුත් පක්ෂයක්
2024 ඔක්තෝබර් මස 09 1022 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම


ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 552 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39548 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25756 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site