IMG-LOGO

2024 නොවැම්බර් මස 12 වන අඟහරුවාදා


ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ට 67 යි

කොමන්වෙල්ත් බැංකු- එක්දින තරගාවලියේ ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර අද (10 වැනිදා) පැවැත්වෙන තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දෙන  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම  ඕවර 15 ක් අවසානයේදී කඩුලූ 3 ක් දැවී ලකුණු 67 ක් ලබා සිටියේය. ලසිත් මාලිංග, නුවන් කුලසේකර සහ ඇන්ජලෝ මැතිව්ස් කඩුල්ලක් බැගින් දවාගත්හ. මෙම තරගය සඳහා ශී‍්‍ර ලංකා පිලට සචිත‍්‍ර සේනානායක කැඳවනු ලැබ ඇති අතර තිසර පෙරේරාට ස්ථානය අහිමි විය.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 3 ට 67 යි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලියාගේ පහරින් 84 හැවිරිදි මව මරුට
2024 නොවැම්බර් මස 12 160 0

එප්පාවල කටියාව යාය 10 ප්‍රෙද්ශයේදී අද(12) එල්ලවූ වන අලි ප්‍රහාරකින් 84 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට පත්ව ඇතැයි පොල


ජාතික ලැයිස්තු මන්ත්‍රීන් 29 ට තේරෙන්න 527 ක් බලා සිටිති
2024 නොවැම්බර් මස 12 366 0

1981 අංක 01 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 99 අ ව්‍යවස්ථාව යටතේ ජාතික ලැයිස්තු මන්ත්‍ර්‍රීන් ලෙස මෙවර පාර්ලිමේන්තුවට තෝරාපත් කරගැනීම පිණිස මැතිවරණ කොමිෂන


ආධාරකරුවෝ ගැටී දෙදෙනෙක් රෝහලේ
2024 නොවැම්බර් මස 12 428 0

වවුනියාව, පට්ටාන්ච්චිචූර් හී මැතිවරණ ප්‍රචාරණ රැලියක් අතරතුර හිටපු ඇමැතිවරයෙක්ගේ සහ රාජ්‍ය අමැතිවරයෙක්ගේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) රාත්‍රිය


දේශපාලනඥයෝ දෙදෙනෙක් රජයේ බංගලාවල බින්න බැහැලා
2024 නොවැම්බර් මස 12 1338 0

දේශපාලනඥයන් දෙදෙනෙකුත් රජයේ නිවාස තවමත් භාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන කම්කරු අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන්


විදෙස් දුම්වැටි තොගයක් ගුවන් තොටුපොලේ
2024 නොවැම්බර් මස 12 350 0

රුපියල් කෝටි තුනක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , ගුවන් තැපැල් සේවය ඔස්සේ ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ ආනයන භාණ්ඩ පර්යන්තය වෙත ලැබ


කොල්ලයට අනුබල දුන් ජන අරගල අපෙක්ෂිකාව රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 11 4988 0

බම්බලපිටියේ සම්බාහන මධ්‍යස්ථානයකට පැමිණි වෘත්තිකයකු බියගන්වා රුපියල් දශලක්ෂ පහළොස් දහසක් ඔන්ලයින් ක්‍රමයට කොල්ල කන ලද සැකකරුවන් සිව් දෙනකුට ආධාර අ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 156 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 500 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1555 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site