විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි අට’ වටයේ ඕස්ටේ්රලියව සහ ඉන්දියාව අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ අද (28) පැවැති දෙවැනි තරගයෙන් ඕස්ටේ්රලියාව කඩුලූ 9 ක පහසු ජයක් ලැබීය. ඉන්දියාව ඕවර 20 කදී කඩුලූ 7 ට 140 (ගෞතම් ගාම්බීර් 17, ඉර්ෆාන් පතන් 31, විරාට් කෝලි 15, සුරේෂ් රයිනා 26, මහේන්ද්‍ර සිං දෝනි 15, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් නොදැවී 16, පැට් කමින්ස් 16/2, ෂේන් වොට්සන් 34/3) ඕස්ටේ්රලියාව ඕවර 14.5 කදී කඩුලූ 1 ට 141 (ෂේන් වොට්සන් 72, ඬේවිඞ් වෝනර් නොදැවී 63)
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ටේ්රලියාව කඩුලූ 9 කින් ඉන්දියාව පරාජය කරයි
කුරේ නාවලගේ ජූඩ් යොහාන් Saturday, 29 September 2012 07:56 AM
ඊළග තරගයත් පැරදුණොත් ගෙදර තමා..අපිට සැනසීමේ ඩුබායිවල ඉන්න පුළුවං.. අද කවුරුවත් කතා නැහැ.!(නු)
විමුක්ති Saturday, 29 September 2012 12:30 PM
ලංකාව දිනනවාට වැඩිය මට ඉන්දියාව පරදිනවා බලන්න ආසයි. (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 12:56 PM
ඉන්දියාව, ආපසු හැරෙන්... (නි)
චන්ද්‍රසිරි Saturday, 29 September 2012 03:01 PM
ලංකාව දිනනකොට පාකිස්ථාන් අයට සන්තෝෂයි (නි)
සමන් Saturday, 29 September 2012 03:37 PM
මම හිතන්නේ ඉන්දියාවට ගෙදර යන්න වෙයි. අපිට සැනසිලා ඉන්න පුලුවන්. (නි)
රසිකා Saturday, 29 September 2012 05:10 PM
නියමයි. (නි)
ලක්ෂ්මන් Saturday, 29 September 2012 06:49 PM
ඉන්දියාව පරදවලා කවුරු දිනුවත් අපේ සහාය ඉන්දියාවට විරුද්ධවයි. (නි)