කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (7 වැනිදා) පස්වරුවේ පැවැති කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේදී ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩිකාවෝ ලකුණු 4 කින් එංගලන්තය පරාජය කරමින් පිට පිටම දෙවැනි වරටත් ශූරතාව දිනාගැනීමට සමත් වූහ. බටහිර ඉන්දීය කොදෙව්හිදී 2-010 වසරේ පැවැති දෙවැනි කාන්තා ලෝක කුසලාන තරගාවලියේදී ද ඕස්ටේ‍්‍රලියාව ශූරතාව දිනාගත්තේය. ඕස්ටේ‍්‍රලියානු ප‍්‍රවේගකාරි පිතිකාරී ජේස් කැමරන් අවසන් මහා තගරගයේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය. එංගලන්ත නායිකා චාලට් එඞ්වඞ්ස් සිවුවැනි කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රිඩිකාව ලෙස සම්මාන ලැබුවාය. ඕස්ටේ‍්‍රලියාව ඕවර 20 කදී කඩුලූ 3 ට 142 (මැග් ලනින් 26, ඇලිසිසා හීලි 26, ජේස් කැමරන් 45, ලීසා තලිකාර් නොදැවී 23, හොලි කොල්වින් 21/2) එංගලන්තය ඕවර 20 කදී කඩුලූ 9 ට 138 (චාලට් එඞ්වඞ්ස් 28, සාරා ටේලර් 19, ජෙනී ගන් 19, ජේස් ජෙනසෙන්ස් 25/3, ජූලි හන්ටර් 36/2, ලීසා තලිකාර් 16/2)
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ටේ‍්‍රලියාව කාන්තා විස්සයි20 ලෝක ක‍්‍රිකට් ශූරතාව දිනාගනිති
පුබුදු Sunday, 07 October 2012 10:48 PM
ඒ අයව හොදයි අපේ තේ වතුවල ඉන්න කූඩැල්ලන් ඇහිදින්න. දැක්කනේ බෝල ඇහින්ද විදිය... (නි)
චන්ද්‍රසිරි Sunday, 07 October 2012 07:13 PM
නියම සටනක් තිබුණූ තරගයක්. ඕස්ට්‍රේලියා කාන්තාවන්ට සුභ පැතුම්! (නි)