ඕස්ටේ‍්‍රලියාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පර්ත්හිදී අද (03) පැවැති දෙවැනි තරගයෙන් ලකුණු 54 ක ජයක් ලැබූ ඕස්ටේ‍්‍රලියානු පිල 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට ගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 98 කට කඩුලූ 6 ක් දැවී සිටියදී ජෝජ් බේලි විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 110 කදී හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 125 ක් රැුස්කරමින් ලකුණු 266 ක් දක්වා රැගෙන ඒමට සමත් විය.
මිචෙල් ස්ටාක් දක්‍ෂ පන්දුයැවීමක නිරත වෙමින් ලකුණු 32 කට කඩුලූ 5 ක් දවාගනිමින් ජයග‍්‍රහණය පහසු කළේය.
ඕස්ටේ‍්‍රලියාව ඕවර 50 යේදී කඩුලූ 7 ට 266
(ජෝජ් බේලි නොදැවී 125, ජේම්ස් ෆයුල්ක්නර් 39, පිලිප් හියුස් 21, ඩැරන් සැමී 48/3)
බටහිර ඉන්දීය කොදෙව් පිල ඕවර 38.1 කදී 212
(කිරන් පවෙල් 83, ඞ්වේන් බ‍්‍රාවෝ 45, සුනිල් නරීන් 24, මිචෙල් ස්ටාක් 32/5, ග්ලෙන් මැක්ස්වෙල් 63/4)
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඕස්ටේ‍්‍රලියාව දෙවැනි එක්දින තරගයත් ජය ලබයි
ජයා Sunday, 03 February 2013 08:33 PM
ඕස්ට්‍රේලියාව දක්ෂ කණ්ඩායමක් වුවත් ඔවුන් ළඟ මහත්මා ගති නැහැ. ඔවුන් හරිම ආත්මාර්ථකාමී පිරිසක්. ජය පරාජය සමබරව බෙදාහදා ගන්නට බැරි ජාතියක්. නිතරම කොහොම හරි ජය ගැනීම තමයි හිතේ තියෙන්නේ. එහෙම හරි යන්නේ නැහැනේ. වැදගත් විදියට සෙල්ලම් කරලා ජය ගැනීමනේ වටින්නේ. (නි)
දම්මි Monday, 04 February 2013 10:10 AM
සැලෙන්න එපා අපේ කොල්ලෝ ටික (දී)
ඉසුරන්දී Monday, 04 February 2013 10:12 AM
කමක් නැහැ, හැමදාම හැමෝටම දිනන්න බැහැ නේ (දී)