(යොහාන් භාසුර)
ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ 24 වැනි තරගය ලෙස දිල්ලිහිදී අද (25) පැවති පැවති තරගයේදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෝ ලකුණු 309 කින් නෙදර්ලන්තයේ පරාජය කරමින් වාර්තාගත ජයක් ලැබීමට සමත් වූහ.
මෙහිදී ඕස්ට්‍රේලියානු පිල වෙනුවෙන් ග්ලේන් මැක්ස්වෙල් වේගවත් ඉනිමක් දියත් කරමින් පන්දු 44 කදී හතරේ පහර 9 ක් සහ හයේ පහර 8 ක් සමගින් ලකුණු 106 ක් රැස් කළ අතර මැක්ස්වෙල් ශතකය පන්දු 40 කින් සම්පූර්ණ කිරීම කැපී පෙනුණි.
එම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකය ලෙස ද වාර්තා පොතට එක්විය.
ඕස්ට්‍රේලියානු පිල ඕවර 50 යෙදී කඩුලු 8 ට 399 (ඩේවිඩ් වෝනර් 104, ස්ටීව් ස්මිත් 71, මානස් ලැබුෂේන් 62, ග්ලේන් මැක්ස්වෙල් 106, ලොගන් වෑන් බීක් 74/4, බාස් ඩි ලිඩ් 115/2) නෙදර්ලන්ත පිල ඕවර 21 කදී සියලු දෙනා දැවී 90 (වික්‍රමජිත් සිං 25, ඇඩම් සම්පා 81/4, මිචෙල් මාෂ් 19/2)
නොනවත්වා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් වැලිපැන්න අන්තර් හුවමාරුව ද ජලයෙන් යටවීම නිසා මීට සුළු මොහොතකට පෙර තාවකාලිකව වසා දැමූ බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත
හිටපු කැබිනට් අමාත්‍යවරුන් රාජ්‍ය අමාත්‍යවරුන් සහ හිටපු මන්ත්‍රීවරුන් ඇතුළු 20 ක පමණ පිරිසක් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇත.
සම්භාහනය මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් පස් දෙනකු අත්අඩංගුවට ගත්බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
දිවයින ආශ්රිත වායුගෝලයේ වර්ධනය වන කලඹිලි ස්භාවයක් හේතුවෙන් දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලා පොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලාංකික සිසුන් හට තුර්කියේ අධ්‍යාපනය ලැබීම සඳහා පිරිනමනු ලබන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම මගින් අධ්‍යාපන ක්ෂේත්රය තුළ දෙරට අතර සහයෝගීතාව තවද
සෞදි රියාද් බලා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 01 යි විනාඩි 35 ක ගුවන් ගමනකින් පසු , කාර්මික දෝශයක් හේතුවෙන් යළිත් කටුනායක
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ට්‍රේලියාව ලකුණු 309 කින් නෙදර්ලන්තය පරාජය කරයි-