ඕස්ටේ‍්‍රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ‍්‍රලියානු දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. ලකුණු 236 ක ජයග‍්‍රාහී ඉලක්කයක් කරා යමින් සිටින දකුණු අපි‍්‍රකානුවෝ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 47, ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර වරෙක ඕස්ටේ‍්‍රලියානු පිලේ කඩුලූ 9 ක් ලකුණු 21 ක් තුළදී බිඳ වැටී තිබිණ. එම අවස්ථාවේදී පීටර් සිඞ්ල් (12) සහ නේදන් ලයන් (14) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3)දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවනි ඉනිම කඩුලූ 1ට 81යි.
ඕස්ටේ‍්‍රලියාව ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා
36 - එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී 1902 දී
42 - එංගලන්තයට එරෙහිව සිඞ්නි නුවරදී 1888 දී
44 - එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී 1896 දී
47 - දකුණු අපි‍්‍රකාවට එරෙහිව කේප් ටවුන්හිදී 2011 දී
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
ව්‍යාපාරිකයකු වන ගම්පහ ඔස්මන් ගුණසේකර නමැත්තා ඝාතනය කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් නව දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය.
’සිරි දළදා වන්දනාව’ තුන්වන දිනය අද (20) දහවල් ආරම්භ කළේය. දළදා වන්දනා කිරීම සඳහා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් මහනුවර නගරයේ පෝලිම්වල රැඳී සිටින බව අප වාර්තාකරුව
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය.
මාලිමා රජයේ මැතිවරණ ප්‍රතිපත්ති සහ පොරොන්දු අද වන විට පුස්සක් වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඕස්ටේ‍්‍රලියාව ලකුණු 47 ට දවාලමින් දකුණු අපි‍්‍රකානුවෝ ජය සොයා යති