ඕස්ටේ්රලියාව සහ දකුණු අපි‍්‍රකාව අතර දකුණු අපි‍්‍රකාවේ කේප් ටවුන් නුවරදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ඕස්ටේ්රලියානු දෙවැනි ඉනිම ලකුණු 47 කට සීමා කිරීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. ලකුණු 236 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා යමින් සිටින දකුණු අපි‍්‍රකානුවෝ තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (10 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුල්ලක් දැවී ලකුණු 81 ක් ලබා සිටියේය. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 47, ඕස්ටේ්රලියානු කණ්ඩායමක් ටෙස්ට් ඉනිමකදී දැවී ගිය සිවුවැනි අඩුම ලකුණු සංඛ්‍යාව වන අතර වරෙක ඕස්ටේ්රලියානු පිලේ කඩුලූ 9 ක් ලකුණු 21 ක් තුළදී බිඳ වැටී තිබිණ. එම අවස්ථාවේදී පීටර් සිඞ්ල් (12) සහ නේදන් ලයන් (14) එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 26 ක සම්බන්ධතාවක් ගොඩනැඟූහ. ඕස්ටේ්රලියාව පළමු ඉනිම 284 (ෂෝන් මාෂ් 44, මයිකල් ක්ලාක් 151, ඬේල් ස්ටීන් 55/4, වර්නන් පිලැන්ඩර් 63/3, මෝන් මෝකල් 82/3) සහ දෙවැනි ඉනිම 47 (වර්නන් පිලැන්ඩර් 15/5, මෝන් මෝකල් 09/3)දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම 96 (ජැක් රුඩොල්ෆ් 18, ගේ‍්‍රම් ස්මිත් 37, රයාන් හැරිස් 33/4, ෂේන් වොට්සන් 17/5) සහ දෙවනි ඉනිම කඩුලූ 1ට 81යි. ඕස්ටේ්රලියාව ටෙස්ට් ඉනිමකදී ලකුණු 50 ට අඩුවෙන් දැවී ගිය අවස්ථා 36 - එංගලන්තයට එරෙහිව බර්මින්හැම්හිදී 1902 දී 42 - එංගලන්තයට එරෙහිව සිඞ්නි නුවරදී 1888 දී 44 - එංගලන්තයට එරෙහිව ලන්ඩන් ඕවල් පිටියේදී 1896 දී 47 - දකුණු අපි‍්‍රකාවට එරෙහිව කේප් ටවුන්හිදී 2011 දී
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ඕස්ටේ්රලියාව ලකුණු 47 ට දවාලමින් දකුණු අපි‍්‍රකානුවෝ ජය සොයා යති