දේශපාලන ක්‍රියාධරයනට හා සරණාගත පිහිට පතන්නවුන් ගැන සලනක ආකාරය ගැන ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන්නැයි ඕස්ට්‍රේලියාවේ මානව හිමිකම් කණ්ඩායම් එරට සංක්‍රමණ කටයුතු ඇමැති ක්‍රිස් බෝටන්ට කියයි. බෝටන් ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා එයි. මේ ගැන පෞද්ගලිකව කතා කරන බව කියන ඔහු පවසුනුයේ ශ්‍රි ලංකාවට ගිය සරණාගතයන් ආරක්ෂා සහිතව සිටින බවයි. ඔවුන් සැබෑ සරණාගතයන් නොවන බව ද ඔහු පවසයි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඕස්ට්‍රේලියා ඇමැති හරි දේ දකී
Ausei oz Thursday, 03 May 2012 03:02 PM
හොදයි හොදයි. ඔය තියෙන්නේ.
අලිබබා Thursday, 03 May 2012 03:19 PM
සැබෑ දැක්මක් ඇති පුද්ගලයා නිතර හරිදේ දකිනවා.
කොල්ල Thursday, 03 May 2012 03:25 PM
හොඳයි
කේ කේ Thursday, 03 May 2012 03:51 PM
ඔස්ට්‍රේලියානුවන්ටත් මොළේ පෑදිලා වගේ.
සමීර Thursday, 03 May 2012 05:06 PM
ඕස්‌ට්‍රේලියාවේ ආර්ථිකයට මෙම සරනාගතයින්ගෙන් ලැබෙන්නෙ සැහෙන උදවුවක්. එන සැමොම උදේ රැ නොනැවතී වැඩ කරනවා. නමුත් ත්‍රස්‌ත ක්‍රියා වලට උදවු දීම නම් වැරදියි.
යෝනුසලවි Thursday, 03 May 2012 05:36 PM
මෙහෙම බඩු මිළ ඉහල ගියොත් ලංකාවේ කම්කරු පන්තියට හා පුද්ගලික අංශයට සරණාගතයන් වශයෙන් තමයි යන්න වෙන්නේ........