ඕස්ටේ‍්‍රලියාව බලා යෑමට ආ බව කියන 26 දෙනකු බේරුවල ධීවර වරාය අසලදී සැකපිට අත් අඩංගවට ගත් බව බේරුවල පොලිසිය කියයි. කාන්තාවන් සිවු දෙනකුද ඇතුළත් මේ පිරිස කිලිනොච්චි හා මුලතිව් පදිංචි කරුවන් බවද පොලිසිය කියයි.
මහනුවර කොණ්ඩසාලය ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගනිමින් පිරමීඩ මූල්‍ය වංචාවක නිරත වූ බවට සැකකරන චීන ජාතිකයන් සියයකට අධික ප්‍රමාණයක් මහනුවර කොට්ඨාස අපරාධ
ආපදා සහන සැලසීමේ ක්‍රියාවලිය පිලිබදව ඉදිරියේදී විශේෂ අධීක්ෂණයක් කිරීමට අපේක්ෂිත බැවින් පීඩාවට පත්වන ජනතාව වෙත දිනකට පෝෂ්‍යදායි, පිරිසිදු ආහාර වේල්
වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දී ඇත.
ජනාධිපතිවරණයට තරග කළ අපේක්ෂකයන්ට වියදම් වාර්තා බාරදීම සඳහා දුන් කාලය හෙට(13) සවස 3න් අවසන් වේ.
සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්ජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතා මෙවර මැතිවරණ සටනින් ඉවත්වීමට තීරණය කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔය සහ ඌරුවල් ඔය මෙන්ම කුණ්ඩිවිල ඇල ස්ථාන කිහිපයකින්ම පිටාර ගැලීම මත ගම්පහ නගරයට පැමිණෙන මාර්ග කිහිපයක්ම යටව පවතින අතර න
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඕස්ටේ‍්‍රලියා ගමන බේරුවල පොලිසියෙන් නවතී
නෆ්හාන් Wednesday, 08 August 2012 02:02 PM
මේවා අපේ විදේශ විනිමය වෙන්න පුලුවන්. (නි)
චතුල-වෙරෝනා Wednesday, 08 August 2012 02:29 PM
ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි. ඒකයි මෙහෙම යන්නේ. (නි)
පද්මි ප්‍රාන්ස් Thursday, 09 August 2012 10:24 AM
එයාලා යන්නෙ එයාලගේ වියදමින් නේද? යන අයට යන්න දෙන්න.. නවත්තන්න ඕන ඕව නෙමෙයි.. ගෘහ සේවිකාවන් යවන එක..!!(නු)
අනුර Wednesday, 08 August 2012 10:39 AM
මේ ඔක්කොම සංවිදාන වැඩ . ආණ්ඩුවට තියෙන්නේ හොයල බලන්න (දී)
සිරිපාල Wednesday, 08 August 2012 11:03 AM
මොකද මේ වෙලා තියෙන්නේ මිනිස්සුන්ට (දී)
සිරිපාල Wednesday, 08 August 2012 11:05 AM
මේ කීවෙනි කට්ටියද (දී)
ගාමිණී -කුවේට් Wednesday, 08 August 2012 08:59 PM
චතුල-වෙරෝනා, ලංකාවෙ ජීවත් වෙන්න අමාරුයි කියල කිවුවට මේ යන ඔක්කොම අය උතුරු හා නැගෙනහිර පළාත් වල අය නේද? ලංකාවෙ ජීවත් වෙන්න අමාරුනම් ඇයි අනිත් පළාත්වල අය යන්නෙ නැත්තෙ? මෙතැන ඇත්තේ ජාතිවාදී කුමන්ත්‍රණයක්.තවමත් ඔවුන් ලෝකයාට පෙන්වන්න හදන්නේ උතුරු හා නැගෙනහිර පළාත් වල තවම සාමයෙන් ජීවත්වෙන්න අමාරු බවයි.අනිත් කාරණය දැනට ඕස්ටේ‍්‍රලියාව හා යුරෝපා රටවල සිටින අපේ සරණාගතයන් එම රටවලින් පිටමන් කිරීමේ තර්ජනයකට මුහුණදී තිබෙන වෙලාවක මෙවැන්නක් කිරීමෙන් තරමකට හෝ එය වලළක්වා ගතහැකි වෙනවා . (නි)
බුද්ධි Thursday, 09 August 2012 04:30 AM
ඇවිල්ලා බලන්න මෙහේ තත්ත්වය. මෙහේ උපාධිධාරීන්ට කරන්න තියෙන එකම රැකියාව තමයි වැසිකිළි සේදීම. (නි)
රවින් Wednesday, 08 August 2012 12:34 PM
දැන් ලංකාවේ හැමතැනම ඔස්ට්‍රලියෙව නේද (දී)