IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


ඕස්ට්‍රේලියා ගමන මුහුද මැදදී නවතී

හලාවත කරුකුපනෙන් ටෝලර් යාත්‍රාවකින් ඕස්ට්‍රේලියාව බලා යාමට ගිය පිරිසක් මුහුද මැදදි අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කියයි. එහි ගමන්කළ පිරිසගේ විස්තර මෙතෙක් ලැබි නැත.

 



අදහස් (0)

ඕස්ට්‍රේලියා ගමන මුහුද මැදදී නවතී

බණ්ඩාර Wednesday, 29 May 2013 10:40 AM

අසරණ මිනිස්සු මේ

:       0       0

කුමාර Wednesday, 29 May 2013 10:46 AM

දැන් ඕක තමා රැල්ල. (ස)

:       0       0

ශාන් Wednesday, 29 May 2013 11:37 AM

හැමෝම ඕස්ට්‍රේලියාවට ගියොත් ඒ රටේ මිනිස්සු කොහෙද යන්නේ.. (ස)

:       0       0

රන්ජනී Wednesday, 29 May 2013 11:37 AM

ඔය ඉතින් අපරාදෙනේ.ලංකාවේ ඉන්න බැරුවද? මුහුද මැද මැරුණත් සැප ඇතිනේ. (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 29 May 2013 12:01 PM

මෑරි මෑරි ල0කාවෙ ජීවත් වෙනවට වඩා හොඳයි කියල හිතනව ඈති ඒකයි ඔය මෑරෙන්න හරි කියල යන්නෙ අපේ රටේ මානසික පීඩනය දෑන් මිනිස්සුන්ට දරා ගන්න බෑ (දී)

:       0       0

ජගත් Wednesday, 29 May 2013 03:07 PM

නියම ක්‍රමවේද අනුව ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය කල ලාංකිකයන්ට මේ අය නිසා වන්නේ අනර්ථයක්. ඔයාලත් ආවේ බෝට්ටුවෙන්ද කියන ප්‍රශ්නයට සමහර වෙලාවට ඒ අයට පැහැදිලි කිරීම් කරන්න වෙනවා. අනික මේ අය ගිහින් ලංකාව ගැන දෙන පින්තුරය ලංකාවට හරිම කැළලක්. ලංකාවේ උතුරුකරය ත්‍රස්තවාදීන්ගෙන් බේරගත්තා. මොවුන්ට ඒ කාලේ තිබ්බේ කොටි ප්‍රශ්න. දැන් ඒවා නැහැ. ඉතින් සාමකාමිව ලැබුණු නිදහස බුක්ති විදගෙන රජයේත් සහයෝගය ලබාගෙන තමන්ගේ ප්‍රදේශ වලට වෙලා ඒවා දියුණු කරගෙන ලංකාව තමාගේ රට හැටියට හිතල නිහතමානිව රටට ආදරෙන් ඒ ප්‍රදේශ ගොඩ ගන්න දායක වෙන්නනේ තියෙන්නේ. (නි)

:       0       0

උපාලි Wednesday, 29 May 2013 09:59 AM

මේ යන අය හොඳටම දන්නවා තමන් අහුවෙන්න ඉඩ තියෙන බව. ඒත් ගේ දොර උගස් තියල, දහස් ගණන් විදේශ සේවා ආයතනවලටයි, බෝට්ටු කාරයටයි ගෙවලා, මුහුද මැදදී මැරෙන්නත් පුළුවන් බව දැන දැන, ඔස්ට්‍රේලියාවේදී අහුවුනාම ආපහු එවන බවත් දැනගෙන යන්න හදන්නේ ඇයි? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 150 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 105 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 105 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


මෙවර සාපෙළ විශිෂ්ටයෝ
2024 සැප්තැම්බර් මස 29 513 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ 2023(2024) ප්‍රතිඵලවලට අනුව දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ හිරුණි මල


නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 1013 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 1077 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site