ඕස්ට්‍රේලියාවට මිනිසුන් හොරෙන් යැවීමට සම්බන්ධ බව කියන ත්‍රිකුණාමලයේ කින්නියා සරත් නම් ධනවත් ව්‍යාපාරිකයා කිරිබත්ගොඩදී අත්අඩංගුවට ගත් බව මාතර පොලිසිය කියයි.
මේ සිද්ධිය සම්බන්ධයෙන් දැනට නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරයකු ඇතුළු 26 දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.
හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ
පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර
රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.
රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඕස්ට්‍රේලියා මිනිස් ජාවාරමේ මහ මොළකරු අල්ලයි
පෙරුමාල් Thursday, 12 September 2013 06:50 PM
ඒක තමයි කිවුවේ සග, වෙද, ගුරු, ගොවි, කම්කරු, රණවිරු කියලා (දී)
ඉන්දු Thursday, 12 September 2013 03:09 PM
අනේ හොඳයි. දැන්වත් ඔය භයානක ගමන නැවතෙයිනේ.. (නි)
මහී Thursday, 12 September 2013 03:26 PM
නියම වැඩකාරයෝ තවම යහතින් වැජඹෙනවාද දන්නෙ නැහැ (නි)
චමත් Saturday, 14 September 2013 06:28 AM
ලංකාවේ සිට ඕස්ට්‍රේලියාවට බෝට්ටු වලින් එන අයට දැන් කිසිම දාක ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලැබෙන්නේ නැත. (නි)
වරුණ Thursday, 12 September 2013 03:49 PM
අනේ මන්දා! කීර්තිමත් ත්‍රිවිධ හමුදාවකට ගිය කලක්! (නි)
අජන්ත Thursday, 12 September 2013 03:56 PM
එසේ අල්ලා ගත් සියල්ලන්ටම දැඩි දඩුවම් පමුණුවන්න (දී)
අශේන් Thursday, 12 September 2013 04:14 PM
අපි හිතුවේ කොටින්ගේ වැඩක් කියලනේ,
ලුම්බිණි Thursday, 12 September 2013 04:31 PM
කොහේ ගියත් අපේ හමුදාව ඉන්න එක ලොකු දෙයක්. (නි)
නසා Thursday, 12 September 2013 04:34 PM
හරි කෙනා තවම එළියේද දන්නෙ නැහැ (නි)
ලලිත් Thursday, 12 September 2013 04:50 PM
බලමු දැන්වත් අපේ යට ඕස්ට්‍රේලියාව එපා වෙයි ද කියලා. (නි)
කාලිංග ඉන්ද්‍රජිත් Thursday, 12 September 2013 10:27 PM
මිනිස්සු අමාරුවේ දාපු මනුස්සයා ලැජ්ජයි මිනිහෝ
රන්ජිත් Thursday, 12 September 2013 04:59 PM
මහා පරිමාණ හොර ජාවාරම් කරන අයව නීතියට ගෙන එන අපේ වැදගත් පොලිස් මහත්වරුන්ට අපේ ප්‍රණාමය. (නි)
චන්ද්‍රා Thursday, 12 September 2013 05:16 PM
මේ රටේ මිනිස්සු පිටරටවලට යන්නේ ලංකාවේ ජිවත්වන්න හොද පරිසරයක් නැති නිසයි. ගොඩක් පොහොසත් ශ්‍රි ලාංකිකයන් පිටරට ඉන්නවා ලංකාවට යන්න කැමති නැහැ, පොඩි එකාගේ ඉදලා හැමදෙනාම කරන්නේ බොරුව (නි)
යසීර අහමෙඩ් Thursday, 12 September 2013 11:30 PM
මේකේ ලොකු මොළ කාරය ඇල්ලුවා කීවට . මේවා කරන කීප දෙනෙක් ඉන්නවා . සමහරු රජයේ ලොකු තනතුරු දරන අය . ඔවුන් මිනිස්සු රට යවනවා කියා මුදල් ගෙන එකතැනට වෙරළේ හෝ ධිවර යානාවක නග්ගවා ඔවුන් විසින්ම පොලිසියට ඔත්තුව දෙනවා .යවන්න ගත් මුදල් වලින් කොටසක් පොලිසියේ ලොකු නිලදරින්ද ගන්නවා . ඔවුන් හෙසිරෙන්නේ මෙය ඔත්තුවක් මගින් නිර්නාමිකව අල්ලා ගත හෙටියට . දුප්පත් අහිංසක මිනිසුන් රට යන්න කියල ඉඩ කඩම් විකුණලා ගේ දොර ඉඩ කඩම් විකුණලා මුන්ට අහුවෙනවා . මෝඩ කමට බෙහෙත් නැහැ (දී)
උපාලි Thursday, 12 September 2013 06:07 PM
නුගත් මිනිස්සු කොටසකට සුර ලොවක් පෙන්නලා උන් ජීවිත කාලයටම හරි හම්බකරපු සේසතම සුරගෙන, උන්ව මහමුහුද මැද ගිලෙන්න පුළුවන් බවත් දන දැනම, මේ ජාවාරම් කරුවන් කරන්නේ අනියම් මිනීමැරුමක් කියලයි මං නම් හිතන්නේ. (දී)
කටා මාමා Friday, 13 September 2013 02:02 AM
රට ජාතිය ආගමට හමුදාවට සියුම්ව හරි ගරහන්න ඉඩක් ලද සැණින් මේ තීරුවට ගොඩවෙන්න බලනවා ලුම්බිණි. (නි)
senthilnathan Friday, 13 September 2013 02:42 AM
ඉතින් තව මොනවාද බලන් ඉන්නේ?සරත් කියන ධනවත් සිංහලයාව අල්ලලා හිරකොරන්න,උට ගහනකොට හෙම දෙශපාලුවකෙගුම නම එලියට එයි,ඔක්කොමලටම දීපල්ලා දඬුවම්,දෙමල,මුස්ලිම්, අයනම් ඕවට සම්බන්ධ නෑ (අ)