IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ඕස්ට්‍රේලියා යන්න ආ නවයක් අකුරලදී අල්ලයි

මුලතිව් වැසියන් හත් දෙනකුද දකුණේ වැසියන් දෙදෙනකුද ඕස්ට්‍රේලියාවට යාමේ අදහසින්  අකුරල ගෙස්ට් හවුසියක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.



අදහස් (0)

ඕස්ට්‍රේලියා යන්න ආ නවයක් අකුරලදී අල්ලයි

බෝපගේ Wednesday, 28 August 2013 06:54 PM

කුමාරි,ඔයාට ලුණු ඇබුල් ඇතුව ඒ ගැන කියලා දෙන්න දාන්නකො ඔයාව සම්බන්ධ කරගන්න විදියක්.මට පෙනෙන්නේ ඔයත් හොරෙන් එන්න හදලා අහු වුන කෙනෙක්ද කොහෙද? (නි)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 07:09 PM

මහි,බෝපගේ කියන්නේ දෙන්නම එක්කෙනෙක්.මට නම් ඔහොම එන්න ඕනෑ නැහැ.මම ඉන්නෙත් එහෙ තමා.ඔයාගේ ලුණු ඇඹුල් වලින් ටිකක් කියන්නකෝ කට්ටියට බලන්නත් එක්ක (නි)

:       0       0

යසවතී Wednesday, 28 August 2013 02:12 PM

හරියටම කොහොමද දන්නේ ඔස්ට්‍රේලියාවට යන්න කියලා. ලංකාවේ ඕනෑම ගෙස්ට් හවුස් එකක ඉන්න පුළුවන්නේ. මේ වැඩ නිසා සංචාරක කර්මාන්තය කඩා වැටෙනවා. (ස)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 02:35 PM

යසවතී; මමත් ඔය කියන දේ පිලිගන්නවා,මේ මිනිසුන් බෝට්ටුවට නැග්ගත් අල්ලන්න බැහැ,මෙයාලා යන දිශාව අනුව තම මොවුන් අත්අඩංගුවට ගත හැක්කේ, අනික මේ මිනිසුන් මහා මෝඩයි,ඇයි කිව්වේ යන දිහාව, (ස)

:       0       0

සරත් ආතාවුද Wednesday, 28 August 2013 02:44 PM

ඔබ කියන දේට මමත් එකඟ වෙනවා යසවතී. (ස)

:       0       0

ප්‍රාර්ථනා Wednesday, 28 August 2013 02:58 PM

මේක හරියට බෝ වෙන රෝගයක් වගේනේ. කොච්චර එපා කිව්වත් කට්ටිය නවත්තන පාටක් නෑ. අහුවෙන අයට වඩා ඕස්ට්‍රේලියාවට යන අය වැඩි ඇති. අවදානම ගන්නේ යන කට්ටියට සරු ඇති නිසා වෙන්න ඇති. (ස)

:       0       0

සෙනරත් Wednesday, 28 August 2013 09:25 PM

පත්තරේ දැන්වීමකට අදහස් ලියන්න ගිහින් හැම දවසෙම දෙතුන් දෙනෙක් රණ්ඩු වෙනවා මයි. අතන වැලිවේරියේ තුන් දාහක් විතර හිටිය එකේ තුන්දෙනෙක් විතරක් මැරිලා බේරුණු එක ලොකු දෙයක්. (අ)

:       0       0

බෝපගේ Wednesday, 28 August 2013 03:47 PM

ඔව් ප්‍රර්ථනා, මෙහෙට බෝට්ටුවලින් එන කට්ටියට ගොඩක් සරුයි.ඒගොල්ලට ගෝත්‍රික රාජ්‍යයක ජීවිත කාලෙම ඉන්න වාසනාව ලැබෙනවා.ඒ වාසනාවත් අහිමි වෙන කට්ටියව හැරෙන තැපෑලෙන් ලංකාවට එවනවා. අාව ගමන් කටුනායකදී අත්අඩංගුවට අර ගන්න!මෝඩ මිනිස්සු, අතේ තියෙන කීය හරි නැති කරගෙන, ජීවිත අවදානමත් අරන්,ගොඩ බැහැපු ගමන් ලංකාවේ මරනවා කියලා බොරු කියා කියා මෙහෙට නොන්ඩි වෙලා තිබ්බ තත්වෙටත් වැඩිය දුකට පත් වෙනවා.ඔය තක්කඩි මිනිස්සුන්ට ඔහොම වෙලා මදි! (ස)

:       0       0

කුමාරි Wednesday, 28 August 2013 04:33 PM

බෝපගේ තරහ වෙන්න එපා මෙහෙම කිව්වට,ඔයාගේ නමේ හැටියට නෙමෙයිනෙ අදහස්, බෝප කියන කෑල්ල අයින් කරා නම් නම ගැලපෙනවා. (ස)

:       0       0

සෙන්තිල් Wednesday, 28 August 2013 10:51 PM

මහි,බෝපගේ සහ තව ඕස්ට්‍රේලියා වල ඉන්න කට්ටිය හිතාගෙන ඉන්නේ හරියට ඒක එයාලගේ රටක් කියලා (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 28 August 2013 04:56 PM

වීසා එනතුරුද ඉදලා තියෙන්නේ? (නි)

:       0       0

මහි Wednesday, 28 August 2013 05:22 PM

බෝපගේ, ඔයා හරියටම හරි. ලංකාවේ අයට ඕක තේරෙන්නේ නැහැ. ඔය කුමාරිත් ඒ වගේ කෙනෙක් තමයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 565 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 785 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 34 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1193 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2453 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3227 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35014 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24038 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 161 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site