IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


ඕස්ටේ‍්‍රලියා සිහින පේදුරුතුඩුවෙන්ම වතුරේ

පේදුරුතුඩුව අසල මුහුදෙන් ට්‍රෝලර් යාත‍්‍රාවක නැගී  ඕස්ටේ‍්‍රලියාව බලා යමින් සිටි උතුරේ වැසියන් පනස් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගෙන පේදුරුතුඩුව පොලිසියට බාර දුන් බව නාවික හමුදාව කියයි. මේ පිරිස අතර කාන්තාවෝ පස්දෙනෙක්ද ළමෝ දෙදෙනෙක්ද වූහ.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා සිහින පේදුරුතුඩුවෙන්ම වතුරේ

අශාන් Monday, 27 August 2012 11:28 AM

නාවික හමුදාවට අපේ ස්තූතිය. කොහොම උනත් මේ වැඩ වලින් වෙන්නේ රටට අපකීර්තියට පත් වෙන එකකයි..(ස)

:       0       0

චන්ද්‍රිකා Monday, 27 August 2012 11:57 AM

ඉතාම කණගාටුදායක තත්ත්වයක්! රටට විශාල අපකීර්තියක්!මෙය නැවැත්වීමට උපරිම ක්‍රියාමාර්ග ගතයුතුමයි. මෙවාට යොමු වෙන්නන්ට වඩා යොමු කරන්නන්ට දැඩි දඩුවම් දීම අවශ්‍යයි. (ස)

:       0       0

රොෂාන් Tuesday, 28 August 2012 12:01 PM

අසරණ මිනිස්සු

:       0       0

සුමිත් Monday, 27 August 2012 09:23 PM

යන විදිය වැරදි වුණට විදේශ විනිමය ගේනවා නේද (අ)

:       0       0

සේනානායක Monday, 27 August 2012 01:33 PM

මේ ක්‍රමය දැන් විලාසිතාවක් වෙලා වගේ නේද ?(ස)

:       0       0

රන්දික Monday, 27 August 2012 01:30 PM

නරකාදියෙන් ‍ගොඩයන්න දෙන්නෙම නෑ මේ මිනිස්සුන්ට...(ස)

:       0       0

නිශාඩ් Monday, 27 August 2012 02:23 PM

හොරෙන් යන්න යන්න අල්ලනවා - අල්ලන්න අල්ලන්න හොරෙන් යනවා (ස)

:       0       0

ආනන්ද පිටබැද්දර Monday, 27 August 2012 10:40 AM

නියම ට්‍රැක් ඒකේ ගියානම් මෙහම කටු නැහැනේ -----(ස)

:       0       0

අමිල කටුනායක Monday, 27 August 2012 05:35 PM

අහු නොවීත් යනවා ඇති ගොඩක් අය. හරියට ගියොත් ගමනාන්තයට. වැරදුණොත් නේවි එකට. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1600 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 507 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 187 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 279 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 131 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 87 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site