IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘

(අංජුල මහික වීරරත්න)

ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා රටවල් ගණනාවක් මේ වන විට කැමැත්ත පළකොට ඇතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා පත් කරන ලද  කමිටුවේ ප්‍රධානී රුවන් විජයවර්ධන මහතා පැවසීය.

ඖෂධ හිඟය සම්බන්ධයෙන් අසීරුම කාලය තවත් මාස තුනක් පමණ පැවතිය හැකි බව කී විජයවර්ධන  මහතා ලෝක බැංකුවෙන් සහ ආසියා සංවර්ධන බැංකුවෙන් පොරොන්දු වූ මුදල් රටට ලැබුණු පසු  ඖෂධ සැපයුම යථාවත් කිරීමට හැකි වන බවද සඳහන් කළේය.

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ ආධාර රටට ලැබෙන තුරු අවශ්‍ය ඖෂධ සපයා ගැනීම සඳහා ආධාර කිරීමට රටවල් කිහිපයක්ම ඉදිරිපත් වී ඇති බව කී රුවන් විජයවර්ධන  මහතා ඒ සම්බන්ධයෙන් තමා ඉන්දීය මහ කොමසාරිස්වරයා ද හමු වී සාකච්ඡා කළ අතර ඉන්දියාවෙන් ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇතැයි ද පැවසීය.

සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක් ඇතැයි ද නව සෞඛ්‍ය අමාත්‍යවරයෙක් පත් ව ඇති හෙයින් එම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමග ද සාකච්ඡා කරන බව රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (2)

‘ඖෂධ ගන්න රටවල් රැසක සහය‘

sena Sunday, 22 May 2022 11:42 AM

කතාව තේරුම් ගන්න අමාරුයි... පිටරටවලින් ආධාර ගන්න දැන් අපි ඉන්දියාවෙන් අහලා ඉන්න ඕනැද?

:       2       2

Hafeel Monday, 23 May 2022 08:19 AM

දැනට අගමැති පත්වෙලත් දින 10 ක් ගතවෙලා අවසන්. අගමැති ධුරය බාරගත්තු දා ඉඳන් කියනවා රටවල් ගණනාවකින් යහපත් ප්‍රතිචාර කියලා. මෙතන යහපත් ප්‍රතිචාර, කැමැත්ත පලකරලා පමණක් ප්‍රමාණවත් නැහැ. ඒකත් මාස තුනක් පමණ අසීරුම කාලයලු.. සමහර ඖෂධ කොළඹින් පිට පළාත් වලට යැවීමේ ප්‍රමාදයක්ලු. මොකද්ද මේකේ තේරුම? කාවද රවට්ටන්නේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රියක ගැටී සිසුවෙකු මරුට
2024 නොවැම්බර් මස 19 179 0

ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරු ස්ථානයකදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු ඊයේ (18) රාත්‍රියේ ගම්පහ දුම්රිය ස්ථානයට නුදුරින් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රි


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 495 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 1243 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2799 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 360 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 181 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26747 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18874 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 649 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1865 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site