IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘ඖෂධ පනත හොරා ගත් කතට දඬුවම් නෑ‘

‘2011 අවුරුද්දේදී අපි හදපු ජාතික ඖෂධ ප්‍රතිපත්ති පනත අතුරුදන් වුණා. මේ දේශ ද්‍රෝහි, රාජ්‍ය ද්‍රෝහි කටයුත්ත කරපු එක්කෙනා ගැන කවුරුත් කථා කරන්නේ නෑ. ජනතාව කතා කරන්නෙත් නෑ. මාධ්‍ය කතා කරන්නෙත් නෑ. කතු වැකි ලියවෙන්නෙත් නෑ. ඒක අතුරුදන් කරපු තැනැත්තියට දඩුවමකුත් නෑ.‘

සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ ගල්ගමුව මූලික රෝහලේදී පැවැති උත්සවයකදීය.

 



අදහස් (0)

‘ඖෂධ පනත හොරා ගත් කතට දඬුවම් නෑ‘

බන්දුල Friday, 20 September 2013 07:54 PM

පිළිගන්න බැරි කතාවක් ඇමති තුමෝ..එ දේ එහෙම වෙනකම් කට්ටිය උඩ බලාගෙන හිටියද..ඒකෙ එක පිටපතද ලංකාවටම තිබුනේ..මේ කාන්තාවට විරුද්දව ක්‍රියාමාර්ග ගන්න ඕන රජයෙන්නේ..අපිට එක කරන්න බැහැනේ..ඔච්චර දන්නවානම් දැන්වත් ක්‍රියාමාර්ගයක් ගන්න බැරි මොකද..2011 ඉදල අද වෙනකම් ඒක නැති වුනානම් වෙන එකක් හදා ගන්න බැරි උනාද..අපිනම් මේවට කියන්නේ ඇමති තුමෝ වැදි බය්ලා කියල....(අ)

:       0       0

අසංක Friday, 20 September 2013 01:43 PM

මහත්තයෝ ආණ්ඩුව ඔයාලගෙ නේ? ඔයා ඇමතිනේ ? (ස)

:       0       0

රොහාන් Saturday, 21 September 2013 11:15 AM

ඔබතුමාලා ඕව කටකාර ඉදල කාලය නස්තිකරලා වෙඩක් නැහැ හරි දෙය හරි විදියට කල්පනා කරලා ඒවා ක්‍රියාත්මක කරලා දමන්න. අද හැම තැනම අහන්න ලැබෙන්නේ අපේ මව්බිම අපකීර්තියට පත්වෙන සිදුවීම්. අනික ඔබතුමාගේ නමට සරිලන දේවල් කරලා ලැබුන ජීවිතය ජයගන්න බලන්න. අර එක අමතිතුමෙක් කට එන දේවල් කල්පනා නොකර පිස්සෙක් වගේ දොඩවන්න පටන් තිබෙනවා වගේ නොකර (අ)

:       0       0

චන්ද්‍ර Friday, 20 September 2013 02:03 PM

අලුත් එකක් හදමුකෝ.අලුත් නීති ටිකකුත් එකතු කරලා, දැන් ඔබතුමාට බලය තියෙනවනේ. පරණ ඒවාට බැනලා වැඩක් වෙන්නේ නැ. මත්කුඩු ටොන් ගණන් ගෙන්වන්න අනුග්‍රහය දක්වන දේශපාලුවෝ යහතින් වැජ‍ඹෙන රටකට ඔය කුඩා ලියවිලක් ගැන කිනම් කතාද? ජපානේ වගේ රටක නම් බඩ කපාගෙන මැරෙනවා. බැන බැන ඉඳලා වැඩක් නැ. වැඩ පටන් ගමු. (ස)

:       0       0

සජී Friday, 20 September 2013 02:26 PM

ඔබතුමාට පුළුවන් මේ නිලධාරිනියට විරුද්ධව නඩු පවරලා විනය ක්‍රියාමාර්ගයක් ගන්න ලේසියෙන්ම. අනික ඇයි මේ පනතේ තවත් පිටපතක් තියා ගන්න නොහැකි වුණේ? එහෙම වුණා නම්, පනත අතුරුදහන් කියලා කෑ ගගහා ඉන්න ඕනෑ නැහැ. මේවා උත්සව වල කතාකළාට විසදෙන්නෙත් නැහැ, අවශ්‍ය නීතිමය පියවර ගන්නේ නැතුව (නි)

:       0       0

සඳුනි Friday, 20 September 2013 02:38 PM

සජී, ඇමතිතුමාට පොඩ්ඩක් මොලේ කොලොප්පන් වෙලා..හිටපු ගමන් ඇහැරිලා මතක් වෙලා තියෙන්නේ තමන් ඉන්නේ විපක්ෂේ කියලා. (ස)

:       0       0

මෂුහුඩ් Friday, 20 September 2013 10:54 PM

ලැජ්ජා නැතිකම මහ මුදලිකටත් වැඩිය ලොකුයි නේද? (නදී)

:       0       0

තිලක් Friday, 20 September 2013 02:52 PM

නිමල් සර් ගෙන් අහමු (අ)

:       0       0

සරත් Friday, 20 September 2013 02:58 PM

ඉතින් අපි මොනවද කරන්නේ?අපිට කියලා වැඩක් නැහැ.අපි ඔබලාව පත් කරලා තියෙන්නේ ප්‍රශ්න විසදන්න. (නි)

:       0       0

සෙයිලනිකස් Friday, 20 September 2013 03:03 PM

ඕකෙ අත් පිටපතක් විතරද තිබුණෙ?මෙච්චර මේ පහසුකම් තියෙනේ කාලේ පරිගණක පිටපතක් තිබුනේ නැද්ද ? (ස)

:       0       0

උපාලි Friday, 20 September 2013 03:07 PM

අසංක, සජී, සහතික ඇත්තනේ. ඇමතිතුමා අපට කියලා අපි මොනවා කරන්නද? බලේ තියෙන වෙලාවේ එතුමා එපාය යමක් කරන්න. හැබැයි සිරිසේන ඇමතිතුමා බය නැතුව ඇත්ත කියන කෙනෙක් නිසා අපිත් ප්‍රාර්ථනා කරමු මේකත් විසඳන්න ලැබේවා කියලා. නැත්නම් සඳුනි කියනවා වගේ තමන් ඉන්නේ විපක්ෂේ කියලා හීනෙන්වත් හිතුනොත් අමාරුවේ තමයි. (ස)

:       0       0

මනෝජ් Friday, 20 September 2013 03:08 PM

මේ කතා හොදයි අපි වගේ මෝඩයින්ටම (නි)

:       0       0

කුමාරිහාමි Friday, 20 September 2013 03:08 PM

ඒ කාන්තාවගේ නම මොකක්ද? (නි)

:       0       0

චන් Friday, 20 September 2013 03:19 PM

ඇමතිතුමා, මොනවා වෙලාද? අපිටද දඩුවම් කරන්න කියන්නේ, එතකොට ඇමතිතුමා ඇතුළු වගකිව උත්හැන් ඉන්නේ මොකටද? (ස)

:       0       0

පිටබැද්දර ජයා Friday, 20 September 2013 04:22 PM

බෙහෙත් මාෆියාව කොහොම හරි නවත්තන්න හදන්නේ. මතකනේ අර මහත්තයෙකුට ජීවිතෙන් වන්දි ගෙවන්න වුණෙත් ඔය දේ නිසානේ (නි)

:       0       0

වරුණ Friday, 20 September 2013 04:34 PM

අරුණි නේද මේ පනත හොරකම් කරේ අර අහවල් එක් කෙනාගේ ලේකම් වෙලා හිටපු කාලේ ? (ස)

:       0       0

සරත් Saturday, 21 September 2013 06:28 AM

ඇමතිතුමා කියන්නේ මාර කතාවක්නේ. දැන් කවුද මෙතන ලොක්ක ඉන්නේ පත්තර කන්තොරුවේද? මහජනයා අතරද ? එහෙමත් නැත්නම් පිටරටද ?(නදී)

:       0       0

සුමේධ Saturday, 21 September 2013 07:39 AM

දැන් එතකොට මාධ්‍යයද වැරදි? (නි)

:       0       0

ශ්‍රද්ධා Friday, 20 September 2013 06:00 PM

මේ කියන කාන්තාව අපි හිතන එක්කෙනා නම් ඒ කුලවමියගේ නීත්‍යනුකුල පුරුෂයත් එක්තරා ප්‍රසිද්ධ කොමිසමක සාමාජිකයෙක් වෙලා ඉදලා රජය අපහසුතාවයට පත් කරන්න කකුලෙන් ඇද්දා කියල ආරංචියක් ගියා. අපි අදහස් කරන යුවල නම්, එක්තරා උසස්ම බුද්ධිමත් ක්ෂේත්‍රයක දෙදෙනාම සාමාජිකත්වය ලබා එම ක්ෂේත්‍රයේ ඉතිහාසයට ද එකතුවී ඇත. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Friday, 20 September 2013 06:23 PM

ඔක්කොටම කලින් අහවලාටබෙහෙත් දෙන්න ඕනෑ මානසික ආතතිය නැති වෙන්න සහ ක්‍රියාකාරී වෙන්න (නි)

:       0       0

රාජදුත Friday, 20 September 2013 06:56 PM

අඩු පාඩු එමට නොමැති අපේ ගරු සුව ඇමතිතුමා මෙම පණත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර නීතිගත කර ක්‍රියාත්මක කරන තුරු කැබිනට් සංසෝධනයක් නොවේවා කියා මේ රටේ කප්පරකට දුක්විදින අහිංසක ජනතාව වෙනුවෙන් ඉත සිතින් ප්‍රාර්ථනය කරම්හ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 828 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 5163 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 3021 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 267 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1408 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1518 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28237 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23579 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 127 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 405 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 189 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site