අද මධ්‍යම රාත්‍රියේ සිට ඖෂධ වර්ග 48ක මිල අඩු කිරීමට අදාළ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා අත්සන් තැබීය.
සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති මහාචාර්ය අසිත ද සිල්වා, ප්‍රධාන වියාක නිලධාරි කමල් ජයසිංහ, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩාර, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂක වෛද්‍ය ලාල් පනාපිටිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
70 හැවිරිදි වයෝවෘද්ධ දෙදරු පියාට පහරදී ගෙල මිරිකා ඝාතනය කර විදේශගතව සිට මෙරටට පැමිණ රහසිගතව සැඟව සිටි කුරුඳු තලන්නෙකු වසර තුනකට පසු අත්අඩංගුවට ගත් බව ම
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ඖෂධ මිල අඩුකරන ගැසට්පත අද එයි
බන්දු Friday, 21 October 2016 03:50 PM
මේවයේ මිල වැඩිවෙලා වගේනේ. මම ගන්න ඔමෙප්‍රසෝල් (කරල් 30-40 ගනිද්දී ) 20මිලි ග්‍රෑම් කරලක් 1.75 වුනා. එත් දැන් ඒක 4.50 වෙනවලු. සිල්ලර මිල වුණත් එතරම් වෙන්න බැහැනේ .(අ)
සකිල Saturday, 22 October 2016 12:36 AM
බන්දු, මෙහි සඳහන්වෙලා තියෙන්නේ උපරිම සිල්ලර මිල. බෙහෙත් නි්ෂ්පාදනය කිරීම තරමක් අසීරු වගේම තරමක් වියදම්සහගත කර්මාන්තයක්. එයට හේතුව බෙහෙත් නිපදවීමෙදී එහි ගුණාක්මකභාවය අරක්ෂා කළ යුතුවීමයි. මිලෙන් වැඩි බෙහෙත් හැමවිටම තත්ත්වයෙන් උසස්යැයි මා කියන්නේ නැත. එහෙත් තත්ත්වයෙන් උසස් බෙහෙත් නිෂ්පාදනයට තරමක වියදමක් දැරිය යුතුය. (නි)
පිටබැද්දර ජයා Friday, 21 October 2016 08:34 AM
සේනක බිබිලේ දොස්තර මහත්තයට පින් සිදුවේවා! (නි)