රජයේ ඖෂධ සංයෝජක නිලධාරින්ට ලැබිය යුතු රුපියල් 3000 ක දිමනා ඇතුළු වෙනත් දීමනා මේ දක්වා ලබා නොදිමට විරෝධය පළ කරමින් සඳුදා (29) දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් හා සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සිදු කරන බව රජයේ ඹෙෂධ සංයෝජක නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක එම්.එම්. එස්. බංඩාර මහතා කියයි.
එකම සුදුසුකම් හා එකම පුහුණුව ලැබු හෙද, පරිපුරක, අතුරු වෛද්‍ය සහ ඖෂධ සංයෝජක නිලධාරින් ගේ සේවාවන් සමාන්තර සේවා බවත් අදාළ වැඩිකළ දීමනා අනෙක් පිරිසට මෑතකදී ලබාදුන් බවත් ඔවුන් හා සමාන සේවාවක් කරන ඖෂධ සංයෝජක නිලධාරින්ට මේ දක්වා දීමනා ලබානොදීම මෙම වර්ජනයට හේතුව බවත් ඔහු පැවසීය.
මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, අධ්‍යක්ෂ ජනරාල් හා අමාත්‍යවරයා සමග සාකච්ඡා කළද යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව ඔහු කියයි.
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි
පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය
ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඖෂධ සංයෝජකයෝ රතු එළි දල්වති