IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


කඔ ඇඳීම සෙල්ලමට පමණයි

කඹ ඇදීම යනු ක්‍රීඩාවට පමණක් සිමා කර ගතයුතු බවත් අප ජාතින් කිහිපයක් නියෝජනය කරන රටක් හැටියට අපේ ඒ හැම ජාතියක්ම එකට එකතු වෙලා කඹ දීමකින් තොරව 

සහයෝගයෙන් සමගියෙන් කටයුතු කිරීමෙන් අපේ රට ඉදිරියට ගෙන යා හැකි බවත් එම ආදර්ශය හැම තැනදීම ලබා දෙනු ඇතියි තමා විශ්වාස කරන බව ඉතාලියේ ශ්‍රී ලංකා 

තානාපති බෙනට් කුරේ මහතා වෙරෝනා නුවර සිට එසැණ සමග  පැවසීය.

වෙරෝනා නුවර මිරිස්සගේ සර්විස් ආයතනය පස්වන වතාවටත් සංවිධානය කළ තාරුණ්‍යයේ නොමියෙන කඹ ඇදීමේ සැඳෑව වෙරෝනා නුවරදී පැවැත්විණි.  පැය කිහිපයක් පුරා පැවති ඉතාලියේ ජිවත්වන ශ්‍රී ලාංකිකයින්ට වීවෘත එම කඹ ඇදීම තරගාවලිය වීඩියෝ වැඩසටහනක් ලෙස පටිගත කිරීමට එසැණට  හැකි විය. 

 https://www.youtube.com/watch?v=1RIdrF1MEQ4



අදහස් (0)

කඔ ඇඳීම සෙල්ලමට පමණයි

රොෂාන් Wednesday, 25 June 2014 03:12 PM

තානාපති එක්ක ඉන්න අනිත් පුත්ගලයා කව්ද (අ)

:       0       0

තිවංක Wednesday, 25 June 2014 03:37 PM

වැඩේ නම් නියමයි .................(දී)

:       0       0

බිමල් ප්‍රනාන්දු Wednesday, 25 June 2014 03:47 PM

ඉතාම උතුම් නව දැක්මක් ලෙස මෙම ලංකාදීප වැඩසටහන මා දකිනවා ,ස්තුතියි චමින්ද මඩවල ඇතුළු සියලු ඒ කාර්ය මණ්ඩලයට (දී)

:       0       0

නිමල්ලාලිත Wednesday, 25 June 2014 04:33 PM

බලයට පැමිණිය හැකි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ දේශපාලකයන්ගේ කඹ ඇදිල්ල නිසා සිංහලයාගේ විනාසය නම් අත ළඟ. (ස)

:       0       0

ශනි Wednesday, 25 June 2014 04:48 PM

ඇත්තෙන්ම හොඳ තරඟයක් තිබුණා, එත් බිම බුදියගෙන කඹ ඇද්දට වඩා හොඳ තරඟයක් තියෙන්න තිබුණා සාමාන්‍ය විදිහට කඹ ඇද්ද නම්... රොමේ කණ්ඩායමට මම සුබ පතනවා ! (ස)

:       0       0

රොෂාන් Wednesday, 25 June 2014 05:23 PM

මේ කඹ අදිනවද.. ? බුදියගෙන කඹ අදිනවා මම දැක්කමයි. (ස)

:       0       0

අසංක Thursday, 26 June 2014 04:15 AM

ඇත්තම නියම තරගාවලියක් කටත් අසාධාරණයක් නොවෙන විදිහට තරගය පැවැත්තුව, ඇත්තෙන්ම තරගය සංවිධානය කරපු සියලු දෙනාටම මම සුබ පතනවා. ලබන අවුරුද්දේ මේ තරගාවලිය මිට වැඩ විදිමත් කරන්න පුලුවන්නම් ගොඩක් හොඳයි බුදියගෙන අදින එක නවත්තල නියම කඹ අඑදීම පවත්වන්න පුලුවන්නම් අන්න එදාට ඔයාල දිනුම්..(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 222 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1048 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 165 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2848 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 336 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site