IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


කොකේන් ඇල්ලු පිරිසට පොලිස්පති ප්‍රණාමය

පොලිස්පති මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් අත්අඩංගුවට ගත් විශාලතම කොකේන් මත්කුඩු තොගය වු කිලෝ 301 ග්‍රෑම් 325 ක ප්‍රමාණය පොලිස්පති පුජිත් ජයසුන්දර  මහතා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත පැමිණ  නිරික්ෂණය කළ අතර  එම වැටලීම සිදු කළ නිලධාරින්ට ස්තූති කළේය.

f[1] fff[1]



අදහස් (0)

කොකේන් ඇල්ලු පිරිසට පොලිස්පති ප්‍රණාමය

අබය Friday, 22 July 2016 11:19 PM

අගය කිරීම හොඳයි. ඒ වගේම ඉදිරි වැඩකටයුතුත් හරියට බලාගන්න වෙයි. (නි)

:       0       0

මනෝජ් Saturday, 23 July 2016 12:25 AM

වැටලීම කළ නිලධාරීන් අනෙක් වැටළීම් වලට යද්දී ප්‍රවේශම් වීම කෝකටත් හොඳයි (නි)

:       0       0

නයනා Saturday, 23 July 2016 02:13 AM

අහවලා මේ ගමන කඩිමුඩියේ දිව්වේ නැද්ද දන්නේ නැහැ එතනට. (නි)

:       0       0

තිලංක Saturday, 23 July 2016 03:28 AM

අපෙනුත් ප්‍රණාමය පිළිගන්න (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 23 July 2016 04:23 PM

අපගේ ප්‍රණාමයත් පුදකරමු! මෙම අයට විශේෂ දිරි දීමනාවකුත් දෙනවා නම් තමා තවත් හොඳ. එසේම මෙම කොකේන් තොගයට අන්තිමට වෙන දෙයත් ජනතාවට පෙන්වන්න (නි)

:       0       0

බන්දුල Saturday, 23 July 2016 04:01 AM

මෙවන් දක්ෂ නිලදරින්ට අපේ ප්‍රණාමය ලබාදෙන අතර කිසිම බලපෑමකට යටත් නොවී මහා මොලකරු අල්ල ගන්න ශක්තිය ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා.(හේ)

:       0       0

පිටිගල Saturday, 23 July 2016 04:14 AM

ඔය අල්ලන මත් ද්‍රව්‍ය ඉස්සර නම් පාන් පිටි වෙනවා. පස්සේ පස්සා දොරෙන් අයෙත් මාර්කට් එකට ගියා. දැන්වත් කියන්නකෝ ඕවට වෙන්නේ මොකද කියලා.අල්ලපු අයට ප්‍රණාමය. ගෙන්නපු අයට මොනවද සර්?(හේ)

:       0       0

රවින්ද්‍ර Saturday, 23 July 2016 04:16 AM

පූජිත මහත්තයා මේකට හපනා.(හේ)

:       0       0

දුමින්ද Saturday, 23 July 2016 04:22 AM

ප්‍රමාණය පිරිනමන්න ඕනේ.ඒත් අල්ලපු කෙනා තාම හොයා ගත්තේ නෑනේ.(හේ)

:       0       0

ඇන්ජලෝ Saturday, 23 July 2016 04:42 AM

මීට පෙර කොපමණ කුඩු ප්‍රමාණයක් ලංකාවට එන්න ඇද්ද? මේ ළඟ ළඟ අත්අඩංගුවට ගැනීමෙන් පෙනීයන්නේ මේ ගැන දැනුවත් නිලධාරීන්ද සිටිය හැකි බවයි (නි)

:       0       0

මහේෂ් Saturday, 23 July 2016 05:11 AM

ඒ දවස්වල මත්කුඩු අල්ලනකොට කිව්වේ ඒවාට රාජපක්ෂවරු සම්බන්ධයි කියලා. දැන් එතකොට කවුද කරන්නේ මේවා (නි)

:       0       0

හේවාවිතාරණ Friday, 22 July 2016 12:12 PM

එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්? (නි)

:       0       0

විජේසිංහ Friday, 22 July 2016 12:19 PM

කුඩු අල්ලලා විතරක් මදි. කුඩු ගෙන්වන අය එල්ලන තැනට ගෙන යනතෙක් මෙහෙයුම ක්‍රියාත්මක කරන්න. දේශපාලන ඇඟිලි ගැසීම් හෝ බලපෑම් ඇත්නම් ඒ බව ප්‍රසිද්ධියේ ජනතාවට කියන්න. මාතෘ භූමියට ආදරය කරන ජනතාව ඔබගේ ශක්තිය හා ධෛර්යය වෙනුවෙන් පෙනීසිටීවි. ජනතාව සතු ශක්තිය අසීමිත බවත් අපිරිමිත බවත් ඔබට වැටහේවි. (නි)

:       0       0

ශ්‍රීලාල් Saturday, 23 July 2016 06:54 PM

අපගේ පූර්ණ ප්‍රණාමය පුදකරමු! මීට කලින් ඕවා ඇහුවේ නැතිතරම් (නි)

:       0       0

ඩීමන් Friday, 22 July 2016 12:33 PM

පොලිස්පතිතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

ලංකා Saturday, 23 July 2016 06:34 AM

මහ මොළකරු කවුදැයි රටට කියන්න (නි)

:       0       0

රණසිංහ නිමල් Friday, 22 July 2016 01:47 PM

කොකේන් අල්ලපු අයට ප්‍රණාම නොවෙයි, ගෙන්නපු අය ගැන රට දැනුවත් කරන්න. මීට කලිනුත් ඔය වගේම කොකේන් තොගයක් ඇල්ලුවා. ගෙන්නපු කෙනෙක් නැහැ (නි)

:       0       0

ඇසළ Friday, 22 July 2016 02:09 PM

ඕවා ගෙන්නපු කෙනා අල්ලලා එල්ලුම් ගස් ඇරියේ නැත්නම් කොච්චර ඇල්ලුවත් වැඩක් නැහැ. හෙට තව එකෙක් ගෙන්නයි. (නි)

:       0       0

හේරත් Friday, 22 July 2016 02:32 PM

දැන් රට මේ මත්ද්‍රව්‍ය වලින් ගිලගෙන හමාරයි (නි)

:       0       0

බලගෙදර Friday, 22 July 2016 02:57 PM

පොලිස්පතිතුමාට අපේ ආචාරය! (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 23 July 2016 07:05 AM

කාගේ බඩුද දන්නේ නැහැ මේ? වහාම පරීක්ෂණ පවත්වන්න (නි)

:       0       0

තුසිත Friday, 22 July 2016 03:06 PM

කෝ අර යහපාලනයට කඩේ යන කට්ටිය නැද්ද මොකුත් කියන්නේ? (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 22 July 2016 03:30 PM

අපි ලංකාවට ගෙනෙන බඩු පෙට්ටිය ඇරලා එ්කේ තියෙන බඩු සියල්ලම එලියට ඇදලා බලනවා. තහනම් දෙයක් අල්ලා ගත්තා නම් එවෙලේම අල්ලා ගන්නවා. හිරෙත් දානවා. මට පුදුමේ ලංකාවට කුඩු කිලෝ සිය ගණනින් ගෙන්වනවා. ගෙන්වන කෙනෙක් නැහැ. අල්ලා ගන්නවා. අල්ලා ගත්තට වෙන දෙයක් නැහැ. (නි)

:       0       0

ලොකුබණ්ඩාර Friday, 22 July 2016 03:31 PM

මේවායේ මහ මොළකරු කවුද කියලත් අපිට කියන්න (නි)

:       0       0

බෙනට් Friday, 22 July 2016 04:07 PM

මෙවන් වැටළීම් තව තවත් ඉදිරියට කරන්න ලැබේවා! (නි)

:       0       0

කසුන් Saturday, 23 July 2016 09:04 AM

ප්‍රමාණය පුද කළ යුතුයි පොලිස්පති තුමනි ඊළග පියවර ඔබ තුමා සතුයි.(හේ)

:       0       0

ලාල් Friday, 22 July 2016 05:14 PM

පුජිත් මහත්තයා නම් නියමයි! (නි)

:       0       0

ප්‍රියංකර Friday, 22 July 2016 05:15 PM

ඕවා ටික ඉන්දියාවටවත් විකුණලා රාජපක්ෂලාගේ ණය ටික ගෙවලා දාන්න බැරිද? මේ ණයක් නිසා යහපාලන සංවර්ධනය මඟ නැවතිලානේ (නි)

:       0       0

පද්මිණී Sunday, 24 July 2016 04:40 AM

පොලිස්පතිතුමනි, අපේ එකම විශ්වාසය ඔබ පමණි. මේ අපරාධකරුවන් ජනතාවට හෙළි කිරීම ඔබේ යුතුකමයි. (බ)

:       0       0

ජයන්ත Saturday, 23 July 2016 12:52 PM

අපගේ ප්‍රණාමයත් පුද කරමු.(හේ)

:       0       0

සෑම් Friday, 22 July 2016 10:04 PM

එතකොට ඕවා ගෙන්වපු කෙනා? (නි)

:       0       0

පුෂ්පකුමාරි Friday, 22 July 2016 10:25 PM

අලුත් පොලිස්පතිතුමා ආවට පස්සේ අපරාධකරුවන්ට බුරුලක් ලැබෙන්නෙම නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 78 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 266 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 82 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 56 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 238 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1126 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site