IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොකේන් කිලෝ 200ක් ඔරුගොඩවත්තෙන් අල්ලයි

ඔරුගොඩවත්ත රේගු කන්ටේනර් අංගනයේ දී අටවැනි කන්ටේනරයෙන් කොකේන් කිලෝ 200ක් සොයාගත් බව රේගු මාධ්‍ය ආරංචි කියයි. 

මුලදී පිරික්සූ කන්ටේනර් 7න් කිසිවක් හමුනොවූ බවද රේගුව කියයි. 

image-0-02-06-6bf314f57a5ae91c68bfe7288869c690fd4ac0a8916fa50bac70b0f765780bf1-V image-0-02-06-371dea7b7d8083ad7feae2010e8f4272ad3d3e96e64a8aa12d773ff765266a1b-V

ඡායාරූප - බිමල් ශ්‍යාමන්

DSC_9055 DSC_9160 DSC_9179

ඡායාරූප හා වීඩියෝ - ඉෂංක සුනිමල්



අදහස් (0)

කොකේන් කිලෝ 200ක් ඔරුගොඩවත්තෙන් අල්ලයි

හිමාල් Thursday, 24 November 2016 06:10 PM

දැන් මේවට මොකද කරන්නේ? (නි)

:       0       0

ඉන්දික Thursday, 24 November 2016 06:31 PM

ටික දවසකින් මේවා පාන්පිටි වෙයිද කියන්නත් බැහැ. මොකද මේවා ගෙනාවේ පොළේ සිල්ලර බඩු විකුණන වෙළෙන්දෙක් නෙමෙයිනෙ (නි)

:       0       0

අසංග Thursday, 24 November 2016 09:51 AM

බුදු අම්මෝ! මුන් රට කන්නම ගෙනල්ලනේ? (හේ)

:       0       0

කමල් රොඩ්රිගෝ නිට්ටඹුව Thursday, 24 November 2016 07:58 PM

නිට්ටඹුව, වේයන්ගොඩ පළාත්වල පාසල් ළමුන් ඒවාට ඇබ්බැහි වෙලා. ඒවා විකුණන අය ආසන්නයේ තියෙන ගෙවල්වල ඇති පැයට දෙකට කුලියට දෙන කාමරවල වෙනත් දේවලටත් පාසල් සිසුන් යොමු කරනවා. පාසල් පරිපාලකයෝ මර නින්දේ. (නි)

:       0       0

සෙන්දනායක Thursday, 24 November 2016 08:42 PM

මෙතන අදහස් දාන අයගේ හැටියට කුඩු ඇල්ලුවත් වැරදියි නැතත් වැරදියි... (නි)

:       0       0

රොහාන් Thursday, 24 November 2016 09:15 PM

මේවා යහපාලනයෙන් ගෙනාපුවා වෙන්න බැහැ. (නි)

:       0       0

රණසිංහ Thursday, 24 November 2016 09:18 PM

රටට කුඩු ගෙන්නපු අයයි දෙන දඬුවම් ගැනයි රට දැනුවත් කරන්න (නි)

:       0       0

අබය Thursday, 24 November 2016 10:01 PM

අපිට ඕනෑ කරන්නේ ෂරියා නොවෙයි පිලිපීන නීතිය..... (නි)

:       0       0

සත්‍යයා Friday, 25 November 2016 12:32 AM

බෞද්ධ රට විනාශ කරන්න බොහෝ කාලයක් තිස්සේ වෙනත් රටවල සිට ලංකාවට හෙරොයින්, කොකේන් හා වෙනත් මත්ද්‍රව්‍ය ගෙන්වා ලංකාව තුළ බෙදාහැරීම කළෙත් මුලික වශයෙන් බෞද්ධ හෝ සිංහල නොවන අයයි. මේ අපරාධකාරයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලැබෙන ආදායමෙන් සියයට ප්‍රමාණයක් බලයේ සිටි ඇතැම් දේශපාලුවන්ට දුන්න නිසා, ඇතැම් පොලිස්පතිවරු පවා කුඩු වෙළඳුන්ගේ උපන්දින සාද වලට සහභාගි වුණා. ආගම් අතර සංහිඳියාව ගැන කටමැත දෙඩීම සහ ව්‍යවස්ථාවෙන් බුදු දහම බේරගන්න දඟලනවා වෙනුවට මේ මත් ජාවාරම්කරුවන් මෙල්ල කරන්න වහාම පියවර ගන්න. (නි)

:       0       0

සලීම් Thursday, 24 November 2016 11:10 AM

ගෙනාපු අයටම කවන්න (හේ)

:       0       0

සෙනරත් Friday, 25 November 2016 01:36 AM

ලංකාව මතින් තොර රටක් කරන්නේ 2020 දී කියලනේ කියන්නේ. ඒ නිසා දැන් අහුවෙන කිසිදෙයක් ගණන් ගන්නේ නැහැ. (නි)

:       0       0

තිලක් Thursday, 24 November 2016 12:30 PM

අපේ රට ගැන මට පුදුම ආඩම්බරක් තියෙන්නේ.(හේ)

:       0       0

තිලක් Thursday, 24 November 2016 12:31 PM

නීතියක් රීතියක් කියලා දෙයක් නැති රටක මොනවද කරන්න බැරි?මොනවද වෙන්න බැරි?මේවා දකිද්දී ඇඩෙනවා.(හේ)

:       0       0

තිලක් Thursday, 24 November 2016 12:32 PM

ගිය සැරේ දෙපරකදී සිනි සමග කුඩු කිලෝ 200 කට වඩා රටට ගෙන්නලා තිබුනා.ඒ කවුද?මොනවද දුන්නු දඩුවම?අද ඔවුන් සිටින්නේ කොහෙද? (හේ)

:       0       0

තිලක් Thursday, 24 November 2016 12:36 PM

පිලිපීනයේ ජනාධිපති දුන් එක පොරොන්දුවක් තමයි රටේ කුඩු වසංගතය සහමුලින්ම නතර කරනවා කියන පොරොන්දුව.මාස 2-3 ක් පමණයි ගත වුනේ.දැන් පිලිපීනයට කුඩු ගෙන්වපු මුදලාලිලා ඉදල සිල්ලරට කුඩු විකුණන ඒකා ඉදලා මැරුන් නොකා පොලිසියට බාර වෙලා ජීවිතය බෙර ගන්නවා.එකට අපේ රට.ලැජ්ජයි.දුකයි.ඇඩෙනවා.(හේ)

:       0       0

සඳරුවන් Friday, 25 November 2016 02:50 AM

යහපාලනයේ මේවා නැහැ කිවුවා නේද (නි)

:       0       0

සලීත් Friday, 25 November 2016 05:01 AM

සත්‍යයා අදහස් දන කොට කල්පනා කරලා අදහස් දාන්න (බ)

:       0       0

ලක්මාල් Thursday, 24 November 2016 12:57 PM

පාලකයින් රට බේරාගන්න .තරාතිරම නොතකා නීතිය ක්‍රියාත්මක කරන්න .(බ)

:       0       0

මහින්ද Thursday, 24 November 2016 01:45 PM

මේ අල්ලන ඒවාට මොනවද කරන්නේ කියල කියනවද? කොච්චර ඇල්ලුවද ? කෝ විනාශ කරනවා නම් දැක්කේ නෑ (අ)

:       0       0

ශාන්ත Thursday, 24 November 2016 02:00 PM

ඇයි අඩන්නේ පිලිපීන ජනාදිපතිට වඩා අපේ ජනාධිපති බලවත්. එයාට බැරි ගැනියෙක් මිනිහෙක් කරන්නත් මිනිහෙක් ගැනියෙක් කරන්නත් පමණයි. (අ)

:       0       0

සයුරි Thursday, 24 November 2016 02:16 PM

කලින් මේවා ලංකාවට අහසින් ගෙනත් දමන්න ඇති , දැන් තමයි නැවු වලින් ගෙනෙවිත් තියෙන්නේ (බ)

:       0       0

කේ පෙරේරා Thursday, 24 November 2016 02:40 PM

පහුගිය ආණ්ඩු කාලවලදී වැරදි කලවුන්ට දඩුවම් කරනවා කියා බලයට පත්වූ මේ ආණ්ඩුවට හැකිවුණේ හෝ ඕන වුනේ හාල්මැස්සන් ඇල්ලීම පමණයි. (හේ)

:       0       0

ඉසුරන්දි Thursday, 24 November 2016 07:48 AM

අනේ වාසනාවන්. පන්න ගත්තනම් නත්තල් අලුත් අවුරුද්දු සමරන්න තිබ්බා. (බ)

:       0       0

ශෂික Thursday, 24 November 2016 02:53 PM

කවුද මේ කුඩු ටික ගෙනාවේ. දැන් ඒක හොයන්න.(හේ)

:       0       0

සංජය Thursday, 24 November 2016 02:58 PM

යහ පාලනයේ මත්ද්‍රව්‍ය නැහැ කියලනේ කිව්වේ! ඔය හව්වෙන්නේ කිලෝ සිය ගණනින්. අනේද කියන්නේ?(හේ)

:       0       0

යොහාන් Thursday, 24 November 2016 05:25 PM

අපේ නිලධාරීන් දක්ෂයි. අපේ ප්‍රණාමය! (නි)

:       0       0

අප්පුහාමි Thursday, 24 November 2016 05:57 PM

ඔන්න රජයට වැඩ පෙන්නන්න හොඳ අවස්ථාවක්. පුලුවන්නම් ගෙනා කෙනා අපිට කියන්න! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1603 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 519 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 197 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 284 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 90 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39995 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site