IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


කොකේන් කිලෝ 800 ක් නැවකින් අල්ලයි

ඉක්වදොරේ සිට කොළඹ වරායට ආ  නැවක් ඉන්දියාව බලා යාත්‍රා කිරිමට පෙර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය එම නැවේ තේක්ක කඳන් අතරින් කොකේන් කිලෝ 800 ක් සොයා ගත් බව මින් මොහොතකට පෙර වාර්තා විය. 

කොකේන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 1200ක් පමණ වන බව එම කාර්යංශයේ බලධාරීහු කියති.

GLA_9168 GLA_9185 GLA_9221 GLA_9239 GLA_9258 GLA_9267

tt6viber-image

ජායාරූප - බිමල් ශ්‍යාමන් ජයසිංහ

 

GLA_9185 GLA_9221

 



අදහස් (0)

කොකේන් කිලෝ 800 ක් නැවකින් අල්ලයි

ආනන්ද Saturday, 10 December 2016 08:43 AM

මේකත් ප්‍රශ්නයක්ද? මේක නිදහස් කරගන්න පුළුවන්වෙයි. ඔක්කොම දේශපාලුවෝ එකයි (නි)

:       0       0

රන්දික Saturday, 10 December 2016 09:37 AM

ඉස්සර කාලේ ඔහොම කොච්චර නීතිවිරෝධී දේවල් ඉහළ අණින් නිදහස් වුණාද (නි)

:       0       0

බණ්ඩාර Friday, 09 December 2016 11:14 AM

මේ අල්ල ගන්නා මත් ද්‍රව්‍ය වලට මොනවද කරනේ,(හේ)

:       0       0

රූපවතී Friday, 09 December 2016 11:21 AM

පරීක්ෂණ වලින් පසුව සෑම විදෙස් මත් ද්‍රව්‍යක්ම වැටලීමකදීම ..ඒ මත් ද්‍රව්‍ය අදාළ රටට ඒවා බාරදීමට කටයුතු සැලසිය යුතුයි ..නැතිනම් මේවා අපේ රටේ අසරණ ජනතාව කුඩා දරු පැටවුන්ගේ .. ජීවිත බිලිගන්නා මාරයෝ .. බවට පත්වෙනේ වගකීම් දරන නිලධාරීන්ගේ නුගත් කම සහ ..මුදලට ඇති කෑදරකම නිසා .මේවා ..අපේ රටේ ජන ජීවිත වලට බලපාන මර උගුල් ..? කිසිම දිනක අපි ඇහුවේ දැක්කේ නැහැ ..මේ කන්ටේනර් පිටින් අත්අඩංගුවට ගත් මත් ද්‍රව්‍ය වලට මොකද වුනේ ..? (හේ)

:       0       0

මෙන්ඩිස් Saturday, 10 December 2016 12:28 PM

ඔය එන්නේ, සුනඛයන් යොදා තව තව හොන්න. මුළු ලංකාවම පිරිසිදු කරලා දෙන්න. ලංකාව කොපමණ දුෂිතද කියලා හිතාගන්නවත් බැහැ. මාසෙකට සැරයක් කොහෙන්හරි මහාපරිමාණයෙන් මත්ද්‍රව්‍ය හම්බ වෙනවා. (නි)

:       0       0

රත්න Friday, 09 December 2016 11:57 AM

මේක ලොකු ජයග්‍රහණයක්.(හේ)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 10 December 2016 05:35 PM

දැන් මේවට මොනවද වෙන්නේ? (නි)

:       0       0

විජේපාල Friday, 09 December 2016 04:19 PM

මේ දකුණු ආසියාවේ මෙතෙක් සොයාගත් ලොකුම කොකේන් තොගයලු. ෂා! බලන්නකෝ අපේ රටට කොච්චර ලොකු ආඩම්බරයක්ද ගෞරවයක්ද කියලා. (නි)

:       0       0

සනත් Sunday, 11 December 2016 06:23 AM

දන් ලාබෙට කොකේන් මාර්කට් එකට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 55 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 135 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 107 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 88 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 316 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 72 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40212 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26017 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 278 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 412 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1334 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site