IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


කැකිරාවෙන් අන්නාසි

අනුරාධපුර දිස්ත්‍රක්කයේ කැකිරාව නගරයේ පදිංචි ආර්.එස්. සමරනායක මහතා සිය ගෙවත්තේ අක්කරයක  සාර්ථක අන්නාසි අස්වැන්නක්  ලබයි. ගම්පහ දිස්ත්‍රික්කයට සිමා වී ඇති අන්නාසි වගාව ඔහු අත්හදා බැලීම සඳහා වගා කර ඇත. මේ දිනවල සිය අස්වැන්න කිලෝවක් රු 80 බැගින් අලෙවි වන බව කියයි. රජයේ සේවයෙන් විශ්‍රාම ගත් සමරනායක මහතා සිය ගෙවත්තේ පොල් වගාවේ යටි වගාවක් ලෙස අන්නාසි වගා කර ඇත. ඕනෑම කෙනකුට තම අත්දැකීම් කියා දීමටත් අන්නාසි වගාවට අවැසි පැල ලබාදීමටත් හැකි බව කියයි .

DSC05516[1] DSC05538[1] DSC05540[1] DSC05551[1] DSC05562[1]

 



අදහස් (0)

කැකිරාවෙන් අන්නාසි

රුපවතී Wednesday, 08 July 2015 06:52 AM

අනේ තව ටිකක් ඔය ගෙඩි ටික ගහේ තියෙන්න අරින්න .. එතකොට හොදට පැහෙනවා. රසයි .. කාබයිට් ගොඩක් ගහලා මිනිසුන්ට ලෙඩ බෝකරන්න ඕනේ නැහැ එවිට..? අනික මේවා හදන විට පොහොර නොදා හදනවානම් තමයි වටිනාකම ..? (ර)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 July 2015 07:10 AM

රූපවතියේ , හොඳට ඉදිලා විකුණගන්න බැරි උනොත් උඹ ගන්නවද මගේ රත්තරනේ ? (නදී)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 July 2015 07:20 AM

දැක්කමත් හිත පිරෙනවා. මමත් ආසම වගාවක් තමයි ගෙවතු වගාව. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 08 July 2015 08:13 AM

පැලයක් හිටවලා, ලොකු මහත් කරලා ඵලදාව ලබනකොට හිතට දැනෙන සතුට මොන තරම්ද කියලා විස්තර කරන්නත් අමාරුයි. (ර)

:       0       0

රුපවතී Wednesday, 08 July 2015 08:30 AM

මගේ මෙහෙ ගෙවත්තේ ලංකාවෙන් ගෙනාපු අන්නාසි පැල දෙකක්, කරත්තකොලොම්බන් පැළයක්. කරපිංචා ගහක්, රම්ප ගහක්, මේ වසරේ පැලවූ කොස් පැල දෙකක් ඇත. ආසාවේ බැහැ අලුතින් කොලයක් ඇවිත් තියෙනවා දැක්කම. (ර)

:       0       0

දම්මිකා Wednesday, 08 July 2015 11:35 AM

මා දන්නා හැටියට නම් අන්නාසි ඕනෑම තැනක හිටවන්නට පුළුවනි. නමුත් කැකිරාව අනුරාධපුර වගේ පළාත් වල බොහෝ සර්ප ගහන ප්‍රදේශයි. අන්නාසි වලට හරියට නයි පොළොංගු එනවා. ඒ නිසයි ගම්පහට සීමා වෙලා තියෙන්නේ. බෙහෙත් ගැසීමත් අනිවාර්යයි. නැත්තම් එකට පූදින්නේ නැහැනේ අදායමක් ගන්න බැරි වෙනවා. (ර)

:       0       0

රූපවතී Thursday, 09 July 2015 04:52 AM

පිටබැද්දර ජයා ..අය්යියේ ..ඔයාගේ හේනේ ඒවාද ..අයියෝ ..බය වෙන්න එපා "එසැණ අපි " සේරෝමල ගන්නවා එක පයින් ..?(ස)

:       0       0

රත්නායක Wednesday, 08 July 2015 05:56 AM

පට්ට පට පට කටට ටකලත් එනවා අන්නාසි දැක්කාම (ම)

:       0       0

ජුන්ඩා Wednesday, 08 July 2015 06:26 AM

කවුද රහින්නෙ නැතුව අන්නාසි කැපුවේ .. (ම)

:       0       0

විපුල Wednesday, 08 July 2015 06:29 AM

කොහේ හැදුවත් කමක් නැහැ, වස විස එක් කරන්න එපා මහත්තයෝ. ආදර්ශවත් මනුස්සයෙක්, විශ්‍රාම දිවියට අරුතක් (නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 08 July 2015 06:30 AM

කොහොමද එයාව හම්බවෙන්නේ ? (නදී)

:       0       0

සුමිත් Wednesday, 08 July 2015 06:31 AM

ඕවට කෘමි නාශක ගහල නැද්ද කියල කියනවද (නදී)

:       0       0

සෙලිනා Wednesday, 08 July 2015 06:33 AM

අයියෝ රත්නායක සහෝදරයාගේ කටට කෙල ආපු තරම කියනවා නම් වචනෙත් පැටලිලා. කොහොම උනත් අපේ අන්නාසි දැක්කම සතුටු තමා ඔබ තුමාගේ ව්‍යාපාරය තව තවත් දියුණු වේවා කියා ප්‍රර්ථනා කරන්නම් (නදී)

:       0       0

පතී Wednesday, 08 July 2015 06:35 AM

කැකිරාව පැත්තේ පස මිදි වගාවටත් යෝග්‍යයි (නදී)

:       0       0

අසංක Wednesday, 08 July 2015 06:36 AM

මේ අන්නාසි කපල තියෙන්නේ අමුවෙන්. ඒ කියන්නේ බෙහෙත් දාලද ඉදවන්නේ ? (නදී)

:       0       0

තිස්ස Wednesday, 08 July 2015 06:46 AM

ජුන්ඩා,, ඵ්ව කපලා තියෙන්නෙ අපට කන්න නොවෙයි . ඵ්වා භෙට අනිද්ද තාප්ප වල ඇලවිලා ඉන්න අයට කන්න. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 807 1

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 54 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 1030 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 203 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 4991 10

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 1607 3

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 31101 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23744 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 141 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 431 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 201 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site