සන්ධානයේ ම දෙපිරිසක් අතර කැකිරාවේ දී ඇති වන්නට ගිය ගැටුමක් පොලිසිය මැදිහත් වී බේරුම් කෙළේය. විමල් වීරවංශ මහතාගේ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ රථ පේළිය නතර කළ පොලිසිය එහි රථවල තිබූ ස්ටිකර් ගැලවීම පිළිබඳව ප්‍රශ්නයක් ගැන පොලිසිය හා මුලින්ම ගැටෙන්නට ගිය අවස්ථාවේ පොලිසියේ උසස් නිලධරයකු එය සංසිඳවු පසු සන්ධානයේම තවත් අපෙක්ෂකයකුගේ පිරිසක් හා වීරවංශ මහතාගේ පිරිස අතර උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තේය. පැය භාගයක් පමණ එම ගැටුම්කාරී තත්ත්වය පැවැති අතර පසුව එය ද සමථයකට පත්විය.
2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .
වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්
මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො
2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්
චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.
හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
කැකිරාව රත්වී නිවෙයි
මධු Sunday, 02 September 2012 01:43 AM
ඕව උපතින්ම ගෙනාපු දේවල්.. ගැටෙනවා මරා ගන්නවා.. කතා කරලා වැඩක් නැහැ...!!(නු)
සෝමදාස Sunday, 02 September 2012 03:25 AM
අපිට සේවය කරන්නනෙ මේ සේරම..!!(නු)
මංගලා Sunday, 02 September 2012 04:19 AM
මම හිතන්නේ මේක බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්..!(නු)
ගයා Sunday, 02 September 2012 06:41 AM
මේවගේ අයට ඡන්දය දෙනවිට දෙවරක් හිතන්න.. පසුව පසුතැවිලි වෙන්න වෙයි..!(නු)
අහමඩ් කබීර් Sunday, 02 September 2012 07:01 AM
ලස්සන ශ්‍රී ලංකාව..!!(නු)
නීලා Sunday, 02 September 2012 07:02 AM
මෙයාලම තමයි කියන්නේ සාධාරණ මැතිවරණයක් පවත්වනවා කියලා..!!(නු)
Cooray Nawalage Jude Yohan Sunday, 02 September 2012 07:33 AM
සියල්ල අනාගෙන වගේ..!!(නු)
ප්‍රියන්ත Sunday, 02 September 2012 08:43 AM
මොනවා වුණත් විමල් කියන්නේ රටට ආදරේ කෙනෙක්. (නි)
විජිත් Sunday, 02 September 2012 09:27 AM
උගතුන්ද මේ? (දී)
ජයකොඩි Sunday, 02 September 2012 09:23 AM
මෙන්න සන්ධානයේ සෑබෑ මුහුණුවර. (නි)
ඉන්ද්‍රජිත් Sunday, 02 September 2012 09:25 AM
"ප්‍රියන්ත 2012-09-02 08:43:50 මොනවා වුණත් විමල් කියන්නේ රටට ආදරේ කෙනෙක්" කට්ටියම රටට ආදරෙයිලුනේ. ඉස්සරහට රටට ආදරේ වැඩිකමට රට අයිතිකර ගන්න එයාලා එයාලම තමයි කපා කොටා ගන්නේ. තව ටික කලක් ඔහොම බලන් ඉන්නකෝ. (නි)
නන්දන Sunday, 02 September 2012 10:47 AM
ඉක්මණටම නිවිලා තියෙන්නේ ගොඩක් රත් වෙලා තියෙන්න නැතුව ඇති. (නි)
ලිහිණි Sunday, 02 September 2012 11:10 AM
ගහගෙන මදි වගේ? (දී)
ජගා Sunday, 02 September 2012 11:17 AM
කොහොමද ලොකු කම? (දී)
පාලිත Sunday, 02 September 2012 08:54 PM
ලොකු බලයක් තියෙනවා වගෙයි පෙනෙන්නේ. (නි)
රනීෂ් Saturday, 01 September 2012 08:44 PM
ඔහොම හරි මෙයාලට පාඩමක් උගන්නන්න... (නු)
නිශාන්ත Saturday, 01 September 2012 09:40 PM
ඇයි මේ ගහගන්නෙ..? කවුරුහරි කෙනෙක් මැරුණොත් එයාගේ දරු පවුල නේද අමාරුවෙ වැටෙන්නෙ.. ඔය කවුරුවත් එදාට නැහැ.. කල්පනා කරලා බලන්න...!!(නු)
සේනානායක Saturday, 01 September 2012 10:56 PM
මණ්ඩලේම අවුල් අපි මොනවා කරන්නද?(නු)
සුමනාවති Saturday, 01 September 2012 11:34 PM
ජනතාවට සේවය කරන්න මේගොල්ල කරන උත්සාහයක්...!!(නු)
අමිල කටුනායක Saturday, 01 September 2012 11:38 PM
පොඩි ළමයට කරදර කරන්න එපා..!!(නු)
වරුණ Monday, 03 September 2012 07:37 AM
කව්ද ඒ පොලිස් නිලධාරියා (දී)