IMG-LOGO

2025 මාර්තු මස 16 වන ඉරිදා


කැකිරා ඇතා අන්ධයෙක්

කැකිරාවේදී වාහන පනහකට පහරදී අලාභ හානි කළ ඇතාගේ ඇස් දෙකම අන්ධ බව වන ජීවී පශු වෛද්‍ය චන්දන ජයසිංහ කියයි ඇතා දඹුල්ලේ සිට කිලෝ මීටර 35 ක මග ගෙවා කලාවැව තාවුල්ලට ගොස් සිටින බවත් වෙඩි වැදුණු තුවාල නිසා ඇතාට ප‍්‍රතිකාර කිරීමට හෝ වෙනත් දෙයකට රුගෙන යාම සදහා නිර්වින්දනය කළ නොහැකි බවත් ඔහු පවසයි



අදහස් (0)

කැකිරා ඇතා අන්ධයෙක්

Dhilaan Sunday, 30 October 2011 07:26 PM

මෙම සතාව මරන්න දෙන්න එපා

:       0       0

බොනී Monday, 31 October 2011 09:15 AM

අනේ මරවන්න එපා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

හවුති සටන්කාමීන්ට ඇමෙරිකාවෙන් ප්‍රහාර
2025 මාර්තු මස 16 16 0

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි, යේමනයේ ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ඉලක්ක කරගෙන ඇමෙරිකන් හමුදා ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.


ටෝනාඩෝ කුණාටු ඇමෙරිකාව කලඹයි
2025 මාර්තු මස 16 13 0

ඇමෙරිකාවේ ගිණිකොනදිග ජනපද කීපයකට ටෝනාඩෝ සුළි කුණාටුවලින් හානි සිදුවිය. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ මරණ 34 ක් වාර්තා වන බවය. එයින් මරණ 12 ක් වාර්තා වන්නේ මි


‘‘මා බටලන්ද වාර්තාව ප්‍රතික්ෂේප කරනවා‘‘
2025 මාර්තු මස 16 1232 0

බටලන්ද නිවාස සංකීර්ණයෙන් පොලිස් නිලධාරීන්ට ගොඩනැගිලි සහ නිවාස කීපයක් ලබාදීම සම්බන්ධයෙන් තමා ඊට වක්‍රාකාරයෙන් වගකිව යුතු බව පමණක් බටලන්ද කොමිෂන් සභ


කොළඹ වරාය ආසන්නයේ තෙල් නළයක කාන්දුවක්
2025 මාර්තු මස 16 238 0

කොළොන්නාවේ සිට කොළඹ වරාය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළයක කාන්දුවක් වී ඇති බවත් එම කන්දුව මේ වන විට සම්පූර්ණමයෙන්ම නතර කරඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත


‘ඊෂි කෑෂ්‘ක්‍රමයට හෙරොයින් විකිණු පෙම් යුවළ මාට්ටු
2025 මාර්තු මස 16 220 0

පානදුර පින්වත්ත සහ අවට ප්‍රදේශවල ඊෂි කෑෂ් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරතවූ පෙම් යුවළක් රුපියල් ලක්ෂ 10 කට ආසන්න හෙරොයින් මත්කුඩු සහ යතුරුපැදියක්, ජංගම


මුහුණු පොතේ සාදයකදී 29 ක් අත්අඩංගුවට
2025 මාර්තු මස 16 410 0

මුහුණු පොතෙන් එකතු වූ තරුණ තරුණියන් පිරිසක් එක්ව බියගම ප්‍රදේශයේ හෝටලයක් තුළ සංවිධානය කර තිබූ සාදයක් වටලා 29 දෙනකු අද (16) උදෑසන අත්අඩංගුවට ගත් බව බියගම ප


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 302 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 707 1
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 283 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site