IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක්

(අංජුල මහික වීරරත්න)

ලිංගික හිරිහැර  සහ ලිංගික අඩන්තේට්ටම් තහනම් කිරීම සඳහා නෛතික විධිවිධාන ශක්තිමත් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

පොදු ස්ථානවලදී සිදුවන ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම් ඇතුළු සියලු ආකාරයේ ලිංගික හිරිහැර සහ ලිංගික අඩන්තේට්ටම්  අපරාධයක් බවට පත් කරමින් නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පතට නීතිපති අවසරය ලැබී තිබේ.

එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනතුරු ඇනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.



අදහස් (7)

’’කුකුල්ලු’’ මට්ටු කරන්න නීතියක්

Manoj Manjula Bibulawela Wednesday, 12 June 2024 12:18 PM

ලිංගික නිදහසක් ආරක්ෂා වෙන්නේ මෙවන් නීති රීති පැනවීමෙන් තමයි. තමන් කැමැති ඕනෑම කෙනෙක් සමග වැඩිහිටි පුද්ගලයෙකුට ලිංගික ඇසුරක් පවත්වන්න වගේම මන් අකමැති ඕනෑම කෙනෙක් ප්‍රතික්ෂේප කිරීම අයිතියත් තිබිය යුතුයි.. නීතිය ඒ සඳහාද ප්‍රතිපාදන ඇති කළ යුතුයි..

:       4       24

සිල්වා Wednesday, 12 June 2024 12:46 PM

ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදු නීතියක් විය යුතුයි...!

:       0       17

කමනිWednesday, 12 June 2024 03:34 PM

ඔබට එහෙම අතවරයක් වුනාද?

:       5       6

Lalla Wednesday, 12 June 2024 04:25 PM

ඔව් කිකිළියන්ද මෙල්ල කල යුතුයි. මද කිපුණු කිකිළිය කුකුළන්ට වඩා භයානකයි...

:       0       8

අරවින්ද මොනරවිල Wednesday, 12 June 2024 01:00 PM

මේවා බොහෝම පරිස්සමෙන් කරන්න ඕනෑ දේවල්, විශේෂයෙන්ම ලංකාවේ පොදු ප්‍රවාහන පද්ධති තවමත් තිබෙන්නේ ඉතා පහළ මට්ටමක... ඒවායේදී සමහර කාන්තාවන් ඉතාමත් ආක්‍රමණශීලි ස්වභාවයෙන් හැසිරෙන හා ප්‍රශ්න ඇති කරන ආකාරයද අප දැක ගන්නට ලැබී තියෙනවා. ඒ නිසා ඉතාමත් සාධාරණව පුරුෂ පක්ෂයටද අසාධාරණයක් නොවන ආකාරයෙන් නීති සම්පාදනය කල යුතුයි.

:       0       30

Nihal Wednesday, 12 June 2024 02:56 PM

ඒක ඇත්ත, අඩනිරුවතින් සහ ලිංගික අවයව ප්‍රසාරණය වෙන්න ඇඳගෙන යන ගෑණුන් කඩවසම් තරුණයන්ට හේතුව දාගෙන යනවා. අප දිනපතාම දකින දෙයක් දුප්පත්කම පෙනෙන තරුණයෙක් ගෑවෙන කොට බලන්න ඕනෑ බැණවදින අන්දම, සමහරක් ගෑණු නිසාම අධ්‍යාපන කටයුතුවලට පෝන් එකක් අරන්දෙන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ, ඔය නීතිය කිකිළියන්ට අදාල වෙන විදියට හදන්න...

:       0       15

Lalla Wednesday, 12 June 2024 07:13 PM

යක්ෂණියක් වගේ කෑගහලා බොරුවට සීට් අල්ලගන්න ගෑණු කට්ටිය කෝච්චියේ ඉන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1857 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 396 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 821 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4894 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 633 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3760 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 296 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1723 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site