IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


කිකිළියාමානේ ගින්නක්

නුවරඑළිය කිකිළියාමාන කඳුවැටියේ හටගත් ගින්නක් මැඩීමට නුවර එළිය දිසාපති ඩී පී ජී කුමාරසිරි මහතා මින් මද වේලාවකට පෙර ගුවන් හමුදා සහාය ඉල්ලා ඇත.

 

 



අදහස් (0)

කිකිළියාමානේ ගින්නක්

ව්න්ද්‍යා Tuesday, 11 February 2014 03:26 AM

වහාම නිවන්න ගින්න පැතිරෙන්න කලින් (දී)

:       0       0

කුසල් Tuesday, 11 February 2014 04:34 AM

නොමනා කම් නිසා තමයි මෙවන් දේවල් ඇති වෙන්නේ (දී)

:       0       0

සත්‍යයා Monday, 10 February 2014 06:35 PM

සුන්දර පරිසර වල ගිනි නිකම්ම හට ගන්නේ නැහැ. ගින්නෙන් පසු දළු දාල ලියලන්නේ පඳුරු නොවේ කොන්ක්‍රීට් වනාන්තර කියල පෙනෙන කොට ඉබේටම අනේ අපොයි කියවෙයි. (නදී)

:       0       0

අග්නි Tuesday, 11 February 2014 12:15 PM

අයි දෙයියනේ මොකද මේ වෙලා තියන්නේ මුළු කදුකරයම ගිනි තියන්නද හදන්නේ ? (දී)

:       0       0

සුනිල් කුමාර Monday, 10 February 2014 08:12 PM

වහ වහා යන්න නිවන්න ....නිවන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 4319 1

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


දැරනියගල සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 109 0


කඩුවෙල අනුරට
2024 සැප්තැම්බර් මස 22 236 0


කැස්බෑව අනුරට
2024 සැප්තැම්බර් මස 22 247 0


දොඩන්ගස්ලන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 143 0


දෙනියාය අනුරට
2024 සැප්තැම්බර් මස 22 177 0

දෙණියාය මැතිවරණ කොට්ඨාසයේ ජය අනුරකුමාර දිසානායක මහතා හිමිකරගත්තේය. ඒ අනුව අනුරකුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 36007කි.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14690 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 68 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 241 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 125 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site