IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කකුළුවන් බේරේ : තරුණයා නොබේරේ

බෙන්තර මුහුදේ කකුළුවන් අල්ලන්න ගිය තරුණයකු මුහුදේ ගිලි මියගොස් ඇතැයි පොලිසිය කියයි. පැය 12 කට පසු සිරුර ගොඩ ගෙන ඇත.



අදහස් (0)

කකුළුවන් බේරේ : තරුණයා නොබේරේ

චතු Saturday, 29 August 2015 11:50 AM

ඒක ඒ මනුස්සයාගේ රැකියාව (නදී)

:       0       0

මාලි Sunday, 30 August 2015 12:11 PM

ඉසුරන්දි නිකම් කකා බිබී ඉන්නෙ නැතුව කුඩු විනුනන එකත් හොදයි කියලද ඔයා කියන්නෙ (නදී)

:       0       0

ජානක නාමල් Saturday, 29 August 2015 03:58 PM

ඒක ඒ මනුස්සයාගේ රැකියාව කියල වැරදි දෙයක් කරනවා නම් ඒක අනුමත කරන එක ලොකු වැරැද්දක්. අනාගතේ මිනිස්සු මිනි මස් කන්න පුරුදු උනොත් මිනි මරණ එකත් ඒ මනුස්සයාගේ රස්සාව කියල නිකන් ඉමු. කකුලුවන්ව පන පිටින් තම්බන පවම ඇති. ඊළඟ භවයේ දිවත් වැරදි වැඩ නොකර යහපත් රැකියාවක් කර දීර්ගායුෂ ලැබෙන්න ප්‍රර්ථනා කරනවා. මෙවන් අකල් මරණ නොවන්නට (නදී)

:       0       0

මාලි Sunday, 30 August 2015 01:51 AM

රැකියාව වුනත් පරපන නැසීම පවක් කලකම් පලදේ(නදී)

:       0       0

ඉසුරන්දි Sunday, 30 August 2015 04:29 AM

මොනා උනත් තරුණ ජිවිතයක්නේ නැති උනේ. ජීවිතය ජිවත් කරවන්න මිනිස්සු මෙහෙම හරි වෙහෙසෙනවා නිකන් කකා බිබී ඉන්න එවුන්ට වඩා.(නදී)

:       0       0

ධම්ම Saturday, 29 August 2015 09:51 AM

කකුළුවන් බේරේ..තරුණ ධීවරයා නොබේරේ..බෙන්තර මුහුඳු තීරේ..කුමක් සිදුවිණි දැයි නොතේරේ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද කාඩි අදත් ගන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 21 51 0

මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ජන්දදායකයන්ට අදත් (21) තමන්ට ලිපි බෙදා හරින තැපැල් කාර්යාලයට ගොස් ලබා ගැනීමට හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව


විදුලිය හා ඛනිජ තෙල් අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ.
2024 සැප්තැම්බර් මස 21 131 0

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් හා ඛනිජ තෙල් නිෂ්පාදනය හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අත්‍යවශ්‍ය සේවා බව


ජනපතිවරණය ඇරැඹේ
2024 සැප්තැම්බර් මස 21 422 0

නව වැනි විධායක ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00 ආරම්භ විය.


ඊශ්‍රායල ප්‍රහාරයෙන් හිස්බුල්ලා ලොක්කෙක් මරුට
2024 සැප්තැම්බර් මස 21 1041 0

ලෙබනනයේ බීරූට් අගනුවරට එල්ල වුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, හිස්බුල්ලා සන්නද්ධ අංශ නායකයකු වන ඊබ්‍රහීම් අකිල් මියගියේය. මේ බව ලෙබනන් හිස්බුල්ලා සං


ඇමෙරිකානුවොත් වේලාසනින් ඡන්ද පොළේ
2024 සැප්තැම්බර් මස 21 769 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය නොවැම්බර් පස් වැනිදා පැවැත්වෙයි. ඒ, රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් ජනාධිපති


ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 1481 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14560 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 147 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site