IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


කුකුළා මිනී මරයි

කුඹුරේ වැපිරීමට සකස් කළ පැල වී කුකුළන් කෑවේයැයි කියන සිද්ධියක් මත අසල් වැසියන් අතර ගැටුමකින් තරුණයකු මිය ගොස් තිදෙනෙක් පිහි ඇනුම් කා රෝහල් ගත කරනු ලැබ සිටිති.

ඔවුනට පහර දුන්නැයි සිකපිට පියෙක් ද, පුත්තු දෙදෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.

තුවාල ලැබූ පිරිසේ පියෙක් හා පුත්තු දෙදෙනෙක් ද වෙති. මිය ගියේ ද පුතෙකි.

 

 



අදහස් (0)

කුකුළා මිනී මරයි

නිරූපා Tuesday, 09 December 2014 12:48 PM

අනේ ඇත්තට අපේ මිනිස්සුන්ටත් තියෙන පිස්සුවක්! මේක මීනීමරාගන්න දෙයක්ද? (නි)

:       0       0

නයනජිත් Tuesday, 09 December 2014 10:37 AM

ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය (දී)

:       0       0

හසන්ත Tuesday, 09 December 2014 10:37 AM

අනේ මෙහෙමත් මිනිස්සු (දී)

:       0       0

හසන්ති Tuesday, 09 December 2014 10:37 AM

සත්තු නිසා මිනි මරා ගන්නවා මම දැක්කාමයි (දී)

:       0       0

මිලින්ද. Tuesday, 09 December 2014 10:37 AM

ජීවිතයකින් වන්දි ගෙවන්න තරම් මිනිස්සු දරුනු වෙනවද (දී)

:       0       0

කාන්ති Tuesday, 09 December 2014 10:37 AM

මම හිතුවා කුකුලා කොටලා මරලා කියලා (දී)

:       0       0

දම්මික Tuesday, 09 December 2014 10:37 AM

වැඩි දඩුවමක් ලැබෙන්නේ නැහැ හදිස්සි කෝපය නිසා (දී)

:       0       0

මොහොමඩ් ඛාන් Tuesday, 09 December 2014 10:37 AM

ඉවසීම නැති තරම හදිස්සි කෝපය මොනතරම් අපරාධයක්ද කලේ (දී)

:       0       0

ඉසුරු Tuesday, 09 December 2014 10:37 AM

මෙහෙමත් මිනිස්සු හඳන්න බෑ.(හේ)

:       0       0

චාමර Tuesday, 09 December 2014 10:37 AM

මේ ප්‍රශ්නය කතා කරලා විසඳ ගත්තා නම් මේ වෙන කොට කවුරුත් නැති වෙන්නේ නෑනේ.(හේ)

:       0       0

දනුෂ්ක Tuesday, 09 December 2014 10:37 AM

දැන් සමාජය ඉවරයි.(හේ)

:       0       0

හරිත Tuesday, 09 December 2014 10:37 AM

මේ දේ නිසා ජීවිත කීයක් දැන් විනාසද?(හේ)

:       0       0

විජය Tuesday, 09 December 2014 10:37 AM

පොඩි ප්‍රශ්නයකට ඔය තරම් විනාශක් කරගෙන තියෙන්නේ.(හේ)

:       0       0

සම්පත් Tuesday, 09 December 2014 10:37 AM

ඉවසීම නැති කමයි මේ හැම දේටම මුල.(හේ)

:       0       0

මොහොමඩ් කාන් Tuesday, 09 December 2014 10:37 AM

ඉවසීම නැති තරම හදිසි කෝපය මොනතරම් අපරාධයක් කළාද?(හේ)

:       0       0

මෝහම්මෙඩ් ඛාන් Tuesday, 09 December 2014 10:37 AM

ඉවසීම නැති තැන. හදිසි කෝපය මොනතරම් අපරාදයක් කලද. (ර)

:       0       0

වසන්ත Wednesday, 10 December 2014 12:09 AM

අපේ රටේ මිනිසුන්ගේ ක්‍රෝධය සම්බන්ධ ජාන වල වැඩිවීමක් ඇති (නි)

:       0       0

සුනිල් ගීකියනගේ Tuesday, 09 December 2014 07:33 AM

කලබල වෙන්නේ නැතුව කුකුළ කාපු වී වල අලාභය ගෙව්වානම් මේ ප්‍රශ්නය හොදට විසදෙනවානේ. මිනිස්සුන්ගේ කලබල විම් හා වැරැද්ද පිළිගන්න තිබෙන අකමැත්ත නිසා සිදුවෙන දේවල් තමයි. හරක් බල්ලෝ කුකුල්ලු හදනවානම් අනික් අයට කරදරයක් නොවෙන්න හදන්න ඕන.(හේ)

:       0       0

විල්බට් Tuesday, 09 December 2014 07:42 AM

ශ්‍රී ලංකාවෙද ? (නදී)

:       0       0

සලීම් Tuesday, 09 December 2014 02:23 PM

අයියෝ මෙහෙමත් මෝඩ මිනිස්සු.ඉවසීමක් නැති එකේ වරද?(දිල්)

:       0       0

සෙනරත් Tuesday, 09 December 2014 08:46 AM

අලාබය වැඩිම උනොත් රුපියල් දෙසීයක් ඇති. දැන් ඒ වගේද තරුණ ජිවිතයක් අපරාදේ නැති උනා. ඉතිරි උන අයත් මැරුන හා සමානයි. අවුරුදු 10ක් විතර හම්බ කරපු සල්ලි. නය වේවි හරි පෙරකදොරුවන්ට දිදී දුක්විදින්න වේවි. අවසානයේ හිරෙත් ඉන්න වෙනවා. (නදී)

:       0       0

ඉෂාන් Tuesday, 09 December 2014 08:56 AM

හෙඩින් එක සත්ව සමාජයට හරි නැහැ නේද ? (ර)

:       0       0

පිටිගල Tuesday, 09 December 2014 04:33 PM

කුකුලෙක් ඕන නම් වී ග්‍රෑම් 400-500 ක් කයි. ඕකටද දෙයියනේ මේ මිනී මරලා තියෙන්නේ. අපි නම් සත්තුන්ට අඬ ගහලා කන්න දෙනවා. උන්ට බඩගිනි උනාට එක කාටවත් කියන්න බැහැ නේ. ඒ නිසා සියලු සතුන් කෙරෙහි අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙලා හිටියනම් අද මේ අවාසනාවන්ත දේ සිද්ධ වෙන්නේ නැහැ නේද? (ර)

:       0       0

චතුරංග Tuesday, 09 December 2014 09:45 AM

නම් ටිකත් දාන්න කට්ටියගේ. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 09 December 2014 09:45 AM

තරඟකාරී සමාජය සහ අධිවේගී චින්තන නිසා ජීවිත බිලිවෙනවා අපරාදේ. පුතෙක් ලොකුමහත් කරන්න කොච්චර වෙහෙසෙන්න ඕනෑද? වී ටිකකට ඉවසන්න බැරිවුණා නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 295 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 15 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 503 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 224 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 401 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 798 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site