IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කුකුළු මස් කඩේට : කුණුගොඩ ගමට

බණ්ඩාරගම ඔටුණුමුල්ල ඕළු ඇලට අද අලුයම කුකුළු පිහාටු ඇතුළු අපද්‍රව්‍ය ලොරියකින් හළද්දී සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ජා-ඇළට කුකුළු මස් ගෙන යන ගමන් එම ද්‍රව්‍ය මේ ඇළට දමා ඇතැයි පොලිසිය පවසයි.

 



අදහස් (0)

කුකුළු මස් කඩේට : කුණුගොඩ ගමට

රිෂාර්ඩ් Sunday, 04 August 2013 02:57 PM

පොඩ්ඩක් සොයා බලන්න, අද ලංකාවේ මොන නීතිය යටතේද ක්‍රියාත්මක වෙන්නේ? (නි)

:       0       0

දර්ශන Sunday, 04 August 2013 10:37 AM

දඩුවම මතක සිටින ලෙස ලැබිය යුතුයි ,අරාබී නිතීය ගෙනාවොත් හොඳයි සිතමී. (දී)

:       0       0

රොහන Sunday, 04 August 2013 11:03 AM

හා හා දර්ශන කෑ ගහන්න එපා ඔය කුණු ගොඩ බලදරියෙකුගේ වෙන්න පුළුවන් අනේ එහෙම වුනොන්ත් මරපු කුකුල්ලුන්ට පන ඇවිත් ඇලට පන්නා විය හැකි.

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 August 2013 11:04 AM

ඒ අයට විශාල දඩයක්, අඩුම ගන්නේ රුපියල් ලක්ස 4ක් වත්.සමග මස 6ක අවුරුදු 5ක් අත්හිටවූ සිර දඩුවම් ලැබුනොත් අපී සන්තෝසයි. (දී)

:       0       0

දර්ශනී Sunday, 04 August 2013 11:11 AM

අරාබි නීතිය ගෙන්නෙ මිනිස්සුන්ගෙ බෙලි කපන්න ද....?නියපොතු උගුල්ලන්න ද....?බෙල්ල ලගට වෙනකම් වලක බස්සවල පස් දාලා වහල ගල් ගහල මරන්න ද...?අත පය කප්පවන්න ද පන පිටින්...?ගෑනුන්ට සදාකල්ම කුස්සියට වෙල උය උය ඉන්න සලස්වන්න ද....?දර්ශන ඔයා සිංහල නමකින් පෙනී ඉන්න වෙන ආගමක කෙනෙක් නේද...?

:       0       0

නිල රනා Sunday, 04 August 2013 12:00 PM

අරාබි නීතිය නැතුවට බෞද්ධයෝ ඉන්න රටේ වෙන ක්‍රම සහ විධි තිබෙනවා. ඉස්සෙල්ලම දළදාව ඉස්සරහා පවත්වන බිත්තර දන්සලක් අසලට එන හාමුදුරු කෙනෙකු තමන්ටම ගිනිතියා ගන්නවා. ඉන්පසු කුකුලන් මැරීමට විරුද්ධව විවිධ සේනා සමගිවී එකට පෙළපාලි යනවා. මේවා දකින රටවැසියෝ කුකුලන් මැරීම නිසා උද්ගතවන රටේ ගැටළු වලට පිළියම් ඉල්ලා ගමේ පන්සලේ බෝධි පුජා පවත්වනවා. එතකොට ජාඇල ප්‍රාදේශීය සභාවේ ලොක්කා නීතියක් ගේනවා ඒ ප්‍රදේශයේ කුකුලන් පිට පළාත් වලට ප්‍රවාහනය කිරීම තහනම් කියල. අරාබි නීති නැතුවට අපිට මොකෝ මේ සිරි ලංකාව.

:       0       0

කාලිංග Sunday, 04 August 2013 05:03 PM

මස් කන එක නවත්තපු දවසක මේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි (දී)

:       0       0

මොහමඩ් Sunday, 04 August 2013 10:42 PM

දර්ශනී, ඔයා බයවෙන්න එපා. ලංකාවේ නීතිය හරියටම කරනවා (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 16 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 141 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 160 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1895 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2779 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2065 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36871 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24333 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site