එක් ගෙදරක කුකුළන් තවත් ගෙදරකට ගියැයි ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් කුකුළු හිමියා විසින් එල්ල කළ ගල් පහරින් අසල්වැසියා මියගිය බව අලවතුගොඩ පොලීසියට පැමිණිලි කර ඇත. කුකුළන් අයිතිකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
GSP+ සමාලෝචනය සම්බන්ධයෙන් ධනාත්මක ලෙස සලකා බලන බව යුරෝපා සංගමයේ දකුණු ආසියානු අංශයේ ප්‍රධානී චාල්ස් වයිට්ලි ( Charles Whiteley) මහතා ජනාධිපති අනුර දිසානායක මහතා හම
මෙරට රජයේ රෝහල් පද්ධතියේ කිසිදු ආකාරයකින් ඖෂධ හිඟතාවයක් ඇති වීමට ඉඩ නොතබන බවත්, එම ඖෂධ සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම සදහා අවශ්‍යවන යාන්ත්‍රණය මේ වන විට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
කුකුළු හිමියාගේ ගල් පහරින් අසල්වැසියා මරුට
අසංක Monday, 14 May 2012 04:53 PM
මාර කුකුලෙක් සහ මාර ගලක්........
ප්‍රියදර්ශන Tuesday, 15 May 2012 09:26 AM
මේක තරගයක් ආකාරයෙන් තියමුද?
ලාල් Tuesday, 15 May 2012 10:57 AM
අනේ මන්දා මොළයක් ඇත්තෙම නැද්ද කියලා
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 15 May 2012 10:49 PM
මිනිහා පොර කුකුලෙක්ද කොහෙද?
කොස්තා Monday, 14 May 2012 01:09 PM
මෙහෙමත් .................නේද?
ටයිටස් Monday, 14 May 2012 01:25 PM
මින්ස් ජීවිතයක වටිනාකම?
ෆෙරෝස් Tuesday, 15 May 2012 01:22 AM
සදාකල් අපායේ තමයි.ෂුවර්
අලිබබා Monday, 14 May 2012 01:57 PM
මෙයිට දින කීපයකට පෙරත් ගලකින් ගහලා කුඩා දරුවෙක් මරණයට පත්වුණ බව ලංකාදීපේ පලවි තිබුනා. එක්කෙනෙක් කුමක් හෝ දෙයක් කළ පමණින් තවත් කෙනෙක් එය අනුකරණය කිරීම අපේ සමාජයේ තිබෙනවු දුර්වල තත්වයක්. මෙම අනුකරණයන් තුලින් තමන්ට ලැබෙන යහපතට වඩා ලැබෙන අයහපත ඉතා භායානකයි.අපේ නැගීමටත් අපේ වැටීමටත් මෙයම හේතුවක් වෙනවා.
සුජිත් ප්‍රසන්න Monday, 14 May 2012 02:07 PM
මිනිස් ජීවිතයක වටිනාකම කුකුලේක්ගේ වටිනාකමටත් වඩා අඩුවෙලානේ. කුකුල් කේන්ති කාරයෙක්ද කොහෙද.
චතුර Tuesday, 15 May 2012 02:39 PM
කුකුලෙක් කර හරියක්.........අයියෝ සල්ලි...
පැට්‍රික් Monday, 14 May 2012 03:36 PM
ඔය කුකුල් කරදරේ නිසා තමයි අපි කුකුල්ලු ඇති නොකර කඩෙන් ගේන්නේ.
ගායනා නෙත්මි අබේකෝන් Tuesday, 15 May 2012 04:20 PM
කුකුල් කේන්ති කාරයෙක්'.....