පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ කියති.
පිඹුරාගේ දිග අඩි 15කි.
මෙරට නිල සංචිත පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 6.46 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ෆිච් රේටින්ග්ස් සමාගම ප්‍රකාශ කළේය.
දිවයිනෙහි වැඩිම පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව වන 19 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තු මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්ක
දස වැනි පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා පෙරවරු 10.00 ට රැස්වීමට නියමිතය. මීට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඊයේ (12) නිකුත් කරනු ලැබී
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන්, විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා දේශපාලන සංවිධාන වලට මෙන්ම රජයේ විධායක තනතුරු දැරූ නි
පොලිසිය ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන් අනූදහසක් දිවයිනපුරා පාර්ලිමේන්තු මැතිවරණය විශේෂ රාජකාරි සදහා යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝ
කඨින පිංකම් හේතුවෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාසයේ ඡන්ද මධ්‍යස්ථාන අටක් වෙනත් ස්ථානවල ස්ථාපිත කළ බව රත්නපුර දිස්ත‍්‍රික් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් සු
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කුකුළු හොරා බොල්ගොඩ යවයි
වරුණ Wednesday, 17 July 2013 02:27 PM
මෙයානම් අවිෂ්කගේ ලග ඥාතියෙක් වගේ? (ස)
වීරසිංහ Wednesday, 17 July 2013 02:45 PM
අවිහිංසාවාදේ ගැන මේ සිදුවීම අලලා කියන පුරාජේරු කියන්න කලින්ම මන් මෙහෙම කියන්නම්. සෑම පැය 72 වරක් ලංකාවේ අලියකු මරණයට පත් වේ. ඒ මොන වාදේ නිසාද.(නදී)
අවිෂ්ක Wednesday, 17 July 2013 03:11 PM
වරුණ, මෙයා මගේ නෑදෑයෙක් වුනත් කම් නැ ඔයා නැතුව. (ස)
ඉන්දික Wednesday, 17 July 2013 03:10 PM
වීරසිංහ, බොරු කියන්න එපා. ඒ කියන්නේ දවස් 3 කට එක අලියෙක් මැරෙනවා ! අලි විතරක් නෙවේ අනිත් සත්තුත් මැරෙනවා. මිනිස්සුත් මැරෙනවා. ස්වභාව ධර්මේ කියන්නේ එක තමයි. (ස)
චමිල නුවන් පෙරේරා Wednesday, 17 July 2013 03:15 PM
මේකට ඉතින් වරුණයි අවිෂ්කයි දෙන්නම නෑයෝ කියමුකෝ. කථාව ඉවරයිනේ. (ස)
සේනානායක Wednesday, 17 July 2013 03:19 PM
වීරසිංහ මේ ගණන් හැදිල්ල පුරුදු උනේ විපක්ෂයේ මහත් වරුන්ගෙන්ද?(නදී)
ශාෆික් Wednesday, 17 July 2013 03:37 PM
හුගක් කට්ටියට තියෙන්නේ හරයක් නැති අදහස්. (නි)
පිටබැද්දර ජයා Wednesday, 17 July 2013 03:47 PM
වීරසිංහ මහතයෝ ඔයා වැඩ කරන්නෙත් චැනල් 4 එකේද ? පුදුම බොරුනේ මේවා , අනික හිතන්න එපා අපේ රටේ ඉන්න අලි ලෙඩ්ඩු කියලා නම්.(නදී)
පෙරේරා Wednesday, 17 July 2013 04:21 PM
මෝඩ ඉන්දික, අලි මැරෙනවා නෙමෙයි මරනවා. ඊට අමතරව අවුරුද්දකට මිනිස්සු 3000 ලංකාවේ මරනවා. වාහන වලට යටවෙලා තව 3000 මැරෙනවා. (නදී)
රාණි Thursday, 18 July 2013 12:23 AM
ලංකාවේ වාර්තා ගැන කවුරුත් වැඩිය දන්නේ නැහැ වගේ.පොලිස් වාර්තා බලන්න. සෑම දිනකම කාන්තාවෝ 5 දුෂනය වෙනවා. සෑම පැය හතරකට වරක්ම මාරාන්තික රිය අනතුරක් වෙනවා. සෑම පැය 72 වරක් අලියෙක් මරනවා.දිනකට ගබ්සා දාහක් වෙනවා.මේවා ගොඩක් අය දන්නේ නැහැ නේ.ලංකාවේද ඉන්නේ...? (නි)
සුරංග Wednesday, 17 July 2013 05:11 PM
ගොන් හරක්.(නදී)
රූපවතී Wednesday, 17 July 2013 05:43 PM
ඇයි..? අවිශ්කයි , වරුනයි දෙන්නත් අල්ලපු වැටේ ගෙදර කිකිලියෝ හොරකම් කෙරුවද? (නි)
කුමාරි Wednesday, 17 July 2013 06:24 PM
පිස්සු! අවිශ්කගේ යාලුවෙක් තමයි මේ ඉන්නේ (නි)