IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි

(යොහාන් භාසුර)

මෙවර උත්සව සමයේදී බේකරි කර්මාන්තය විශාල කඩා වැටීමට ලක්වූ බවත් නත්තල් උත්සවයේදී කේක් අළෙවිය සියයට 75 කින් පමණ අඩුවී ඇති බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.

ජනතාව දැඩි ආර්ථික අපහසුතා මධ්‍යයේ ජීවත්වීම නිසා නත්තල් සමයේ පසුගිය වසරවලට සාපේක්‍ෂ කේක් අළෙවිය සියයට 25 ක් දක්වා අඩු වූ බව කී ජයවර්ධන මහතා බිත්තර ඇතුළු කේක් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සොයාගැනීමේ දැඩි අපහසුතාව ද පැවැති බව ද සඳහන් කළේය.

ආනයනික බිත්තර බේකරිහිමියන්ට නොලැබූ බව කී ඒ මහතා ඒ හේතුවෙන් දේශීය බිත්තරයක් රුපියල් 55 කට මිලදී ගෙන කේක් අඩු මිලට අළෙවි කිරීමේ අපහසුතාවක් පවතින බව ද එන්. කේ. ජයවර්ධන මහතා වැඩි දුරටත් පැවසීය.  



අදහස් (5)

කේක් අළෙවිය සියයට 75 කින් අඩුවෙයි

Ajith Thursday, 28 December 2023 08:56 PM

දැනට කේක් හදන එක නවත්තලා, 2048දී අළුතින් පටන් ගන්න.

:       0       3

බද්රානි Thursday, 28 December 2023 09:20 PM

පාන් වෙනුවටත් කේක් කකා හිටපු ජාතියකට පාලකයින් සහ පූජකයින් විසින් වඳ කොත්තු කවා නිර්වින්දනය කළා... ඊට පසුව එඛීය රටක වෙසෙන ජනතාවකට දේශීය ආර්ථික ක්‍රමයකට හුරුවීමට අවශ්‍ය වුණා... පිටිකිරි වෙනුවට, දේශීය එළකිරි බොන්න ඕනා වුණා..පාන් වෙනුවට, අල, බතල, මයියොක්කා කන්න ඕනෑ වුණා... ඒ විතරක්ද, එදා ඉඳලාම රසායනික පොහොර යොදාගෙන කරපු ගොවිතැනට කාබනික පොහොර යොදන්න ඕනෑ වුණා.. කාබනික වගාවට යන වියදම හා එයින් ලැබෙන අස්වැන්න ගැන අම්බරුවන්ට කිසිම අවබෝධයක් තිබුනේ නැහැ... තරුණයින් කාලා වැඩිකමට ඇඟවල් වල තෙල් දාලා පාරවල් අයිනේ තිබුණු තාප්පවලත් බිතු සිතුවම් ඇන්දා... ජාති ආලය කොච්චර මැරුවාද කියනවා නම් ජාතික කොඩියත්, "සිංහළේ" ලෙස වෙනස් කරන්න ඕනා වුණා... අන්න එහෙම උජාරුවෙන් හිටපු මෝඩ අඥාන ජාතියකට අවසානයේ පොල්සම්බෝලේට දා ගන්න ළූණු මිරිස් ටිකක් දාගන්න බැරි තත්වයකට පත් වුණා... ඇඟිල්ලේ තරමට ඉදිමියල්ලා සිහලුනේ!!

:       0       5

උපුල් කහවල Friday, 29 December 2023 07:04 AM

අනේ ඔවුන්ට බිත්තර දුන්නත් ඔච්චර තමයි.පහුගිය කාලේ ඉන්දියන් බිත්තර ඒගොල්ලන්ට විතරනේ දුන්නේ එතකොට අඩුකලාද?දැන් සතොස හරහා සාමාන්‍ය මිනිස්සුන්ට කන්න බිත්තරේවත් හම්බවෙනවා.

:       0       4

සුපුන් චාමර Friday, 29 December 2023 08:18 AM

මිනිස්සුන්ට පාන් කියා ගන්නවත් බැරුව කොහොම කේක් කන්නද ලොක්කා

:       0       6

Dolawaththa Friday, 29 December 2023 02:10 PM

හැමදාම මොවුන්ගේ දුක මිනිස්සුන්ට අහන්න වෙලා තියෙන්නේ...

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 196 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 501 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 297 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 205 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 958 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 815 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39208 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25605 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1093 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 382 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site