IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


කික් එකක් ගන්න බොන මත් බෙහෙත භයානකයි

ස්නායු රෝගීන්ට ලබාදෙන බෙහෙත් කරල් පාසල් සිසුන්ට අලෙවිකළ කළුතර, මග්ගොන ප්‍රදේශයේ ෆාමසියක් වටලා එහි අයිතිකරු හා සේවකයකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලිසිය හා දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ නිලධාරීහු උපාය දූතයකු මාර්ගයෙන් වැටලීම සිදු කර ඇති අතර එම කරල් මත්වීම සඳහා පාසල් සිසුන් මිලදීගෙන ඇතැයිද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි. බරපතල ස්නායු රෝගීන්ට ලබාදෙන මෙම ඖෂධ කරල් සමග වෙනත් යමක් මිශ්‍ර කර පාසල් සිසුන් මත්වීම සඳහා භාවිතා කර ඇතැයි කියති.

වෛද්‍ය නිර්දේශයකින් තොරව මෙම පෙති භාවිතා කිරීමෙන් භයානක ප්‍රතිඵල ඇතිවිය හකි බව වෛද්‍යවරු කියති.

 



අදහස් (0)

කික් එකක් ගන්න බොන මත් බෙහෙත භයානකයි

ආරියසේන Wednesday, 24 June 2015 02:36 AM

අනුකරණය කරමින් යම් යම් දේවල් අත්හදා බැලීම ළමුන්ගේ විශේෂ ලක්ෂණයක්.අපේ රටේ අපරාධ වැඩිවීමට හා වංචා දූෂණ වැඩිවීමට වගේම ළමා පරපුර නොයෙක් නරක දේවලට පෙළඹීමට ප්‍රධාන කාරණයක් තමා සිදුවීමකට අදාළ මූලික සිද්ධාන්තය එලසම ඉදිරිපත් කිරීම.පසුගිය දික මම පුවත්පතක් ගෙන නිවසට ගොස් ළමයකු ජීවිතය නැති කරගෙන තිබුන කොටස ඉරලා තමා ළමුන්ට බලන්න දුන්නේ.ඒවා ළමුන් දුටුවිට අනුකරණය කිරීමට යාම අතිභයානකයි. (නි)

:       0       0

පත්මසිරි Wednesday, 24 June 2015 03:04 AM

මොවුන්ට දඬුවම් කළයුත්තේ ජිවිත වැනසීමට සිතාමතාම ක්‍රියාකළවුන් සේ සැළකීමෙනි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 2344 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 1740 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 2576 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2727 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 625 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1248 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35987 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24122 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 169 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 514 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 222 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site