IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


කොකා කෝලා කම්හලට පරිසර වාරණයක්

කැලණි ගඟට තෙල් මිශ්‍ර වූ බව කියන බියගම කොකා කොලා කම්හලේ පරිසර ආරක්ෂණ බලපත්‍රය (ඊපීඑල්) තාවකාලිකව අත්හිටැවූ බවත්,  ආයතන කිහිපයක් එක් වී ඒ ගැන පරීක්ෂණ පවත්වන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය ලාල් මර්වින් ධර්මසිරි මහතා කියයි.

ආයතනයට නැවත බලපත්‍රය ලබා දීමට නම් නැවත මෙවැනි දෑ සිදු නොවීමට කෙටි කාලීන හා දිගු කාලීන පියවර කිහිපයක් ගැනීමට ගත යුතු බව ආයතන කිහිපයක නිලධාරීන් එක්ව තීරණයක් ගත් බව ද ධර්මසිරි මහතා පවසයි.

විමර්ශන කටයුතු අවසන් වූ පසු කෙටි කාලයකට තාවකාලිකව පරිසර ආරක්ෂණ බලපත්‍රය දී කෙටිකාලීන නිර්දේශ පිළිපදින්නේදැයි සොයා බලන බවත්, කෙටි කාලීන නිර්දේශ හරි ආකාරව ක්‍රියාත්මක කළහොත් පමණත් බලපත්‍රය දීරග කරණ බවත්, එසේ නැතහොත් එය අහෝසි කරන බවත් සභාපතිවරයා සඳහන් කරයි.

කැලණි ගඟට  මිශ්‍ර වූ තෙල් ඉවත් කිරීම ඇතුළු කටයුතු සඳහා දැනටමත් එම ආයතනය සමුද්‍රික පරිසර ආරක්ෂණ අධිකාරියට මුදල් ප්‍රමාණයක් දී ඇති බව කියන සභාපතිවරයා ඉදිරියේ ද මේ ගැන සෙවිල්ලෙන් පසුවන බව ද පවසයි.



අදහස් (0)

කොකා කෝලා කම්හලට පරිසර වාරණයක්

ජනිත Tuesday, 01 September 2015 07:42 AM

කොකා කෝලා, බීමෙන් වැළකිලා එම මුදලට පිරිසිදු වතුර බෝතලයක් අරං බිව්වොත් නරකද? (අ)

:       0       0

හසන් Wednesday, 26 August 2015 08:01 AM

ජල පවිත්‍රාගාරයෙන් මේක පිරිසිදු වුණේ නැත්තේ ඇයි?. (ම)

:       0       0

අජිත් ජයවික්‍රම Wednesday, 26 August 2015 08:06 AM

මේ වගේ ආයතන ගැන තද බල ක්‍රියාමාර්ග ගන්න ඕන (ම)

:       0       0

හෂාන් Wednesday, 26 August 2015 09:13 AM

මෙයින් හැඟෙන්නේ ජාල පවිත්‍රාගාරයේ සනීපාරක්ෂක ක්‍රමයේ වැරදි. පිට කෙනෙක් වස කලවම් කළානම් මොකද වෙන්නේ?. කුමන විදියේ පරිසර දුෂණ සිදු වුණත් පවිත්‍රාගාරයේ ක්‍රම සහ විදි තිබිය යුතුය. (අ)

:       0       0

ජයසේන Wednesday, 26 August 2015 09:36 AM

මේ ගොල්ල පාසල් ළමයි මත් කරන්ටත් ගියා වගේ මතකයි. ඕක මහජනයාට අහිත් දේ බොන්ට දෙන කම්හලක් වගේ මතකයි. සම්පුර්ණයෙන් වහන්ට තියෙන්නේ..(බ)

:       0       0

ශාන් Saturday, 17 October 2015 12:01 AM

මෙච්චර දෙයක් වෙලත් ඇයි දැඩි ක්‍රියාමාර්ගයක් ගන්න බැරි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 188 0

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1487 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1048 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1141 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1715 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 689 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 168 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site