2014 වසරේදී තිරගත වූ "කික්" චිත්‍රපටයේ දෙවැනි නිෂ්පාදනය තවත් වසර දෙකකින් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙන බව "සන්ටා බන්ටා" වෙබ් අඩවිය සඳහන් කර සිටියි. කෙසේ වෙතත්, මෙම චිත්‍රපටය මුලින් 2017 වසරේදී ප්‍රදර්ශන කිරීමට සැලසුම් කර තිබුණද චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවන සල්මාන් ඛාන් එළැඹෙන වසරේදී කබීර් ඛාන් හා රාජ්කුමාර් සංතෝෂිගේ චිත්‍රපට සඳහා එක්වීම හේතුවෙන් මෙම චිත්‍රපටයේ මෙසේ කල්ගත වූ බව සඳහන් වේ.
මෙම චිත්‍රපටයේ ප්‍රධාන නළු චරිතය සුපුරුදු පරිදි සල්මාන් ඛාන් විසින් නිරූපණය කරන අතර, ඔහුගේ පෙම්වතිය ලෙස මෙවර පෙනී සිටින්නේ "හීරෝපාන්ති" හා "දිල්වාලි" චිත්‍රපට තුළින් අතිශය ජනප්‍රිය වූ සුරූපී ක්‍රිති ෂැනොන්ය. මෙම චිත්‍රපටයේ කතා තේමාව පළමු චිත්‍රපටය වඩා හාත්පසින්ම වෙනස් මුහුණුවරක් ගන්නා එකක් වන අතර, පළමු චිත්‍රපටයේ රඟපෑ ජැක්ලින් ෆර්නැන්ඩේස්, රන්දිප් හුන්ඩා වැනි ප්‍රධාන චරිත මෙවර නොමැති බවද සඳහන් වේ.
ලෙබනනයේ බේරූට් අගනුවර, ‘රෆික් හරීරි’ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අසල හිස්බුල්ලා ඉලක්කවලට ඊශ්‍රායල ගුවන් හමුදාව එල්ල කළ ප්‍රහාරවලින් 37 දෙනකු මියගිය බවත්
පරිපාලන වියදම් අවම කිරීමේ අරමුණින්, පකිස්තාන රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 7ක ණය ගනුදෙනුව යටතේ එකඟ වූ ප්‍රතිසංස්කරණවලට අනුව, රජයේ තනතුරු
නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන
ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'කික්' දෙවැන්න 2018 වසරට