IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


කොග්ගල ඩිපෝවේ වර්ජනයක්

කොග්ගල  ඩිපෝ සේවකයන්ට මාස දෙකකින් වැටුප් ලැබී නැතැයි පවසමින් බස් රථ ධාවනයෙන් ඉවත්කරගනිමින් අද වැඩවර්ජනයක් අරඹා ඇත.



අදහස් (0)

කොග්ගල ඩිපෝවේ වර්ජනයක්

රංජනී Saturday, 08 June 2013 04:26 AM

අනේ මොකෝ පඩි නොගෙවා වැඩ අරන් තියෙන්නේ ? මාස දෙකක් ඒ පවුල් ජීවත් වුනේ කොහොමද? මහා අපරාදයක්. (නි)

:       0       0

උපාලි Friday, 07 June 2013 12:02 PM

පඩි නැතුව කොහොමද ඒ මිනිස්සු ජීවත් වෙන්නේ? වැඩ කරන සේවකයන්ට පඩි ගෙවන්නවත් බැරි නම් ඒ මිනිස්සු ඉතින් මාටියා ගහන්න පෙළඹෙන එකත් සාධාරණයි. (නදී)

:       0       0

විරාජ් කාලිංග Friday, 07 June 2013 12:23 PM

ජාතියන්තර කුමන්ත්‍රණ ,ඩොලර් කාක්කන්ගේ වැඩද කොහෙද. ආණ්ඩුව පෙරලන්නද කොහෙද හදන්නේ. හෙට අනිද්දට පෙළපාලි යයිද කියන්නත් බැ ඔහොම, අනේ අර අහිංසක සේවක මහතුන්ගේ මාසේ සොච්චම් පඩිය ගෙවන්න. ඔය බුරු සංවර්දනය හා කුමන්ත්‍රණ කතා කියන්නේ නැතුව. දරුමල්ලෝ ටික පාරට දාන්නද කියන්නේ හිගාකන්න. මේ මිනිස්සුන්ගේ මාස දෙකක් පඩි නැ කියන්නේ දෙයියනේ මේ මිනිස්සුනට කන්නවත් තියේද දන්නැ.(නදී)

:       0       0

මහේෂ් Friday, 07 June 2013 12:36 PM

ඕවා ඉතින් ආසියාවේ ආශ්චර්යනේ.(නදී)

:       0       0

අස්මිත් Saturday, 08 June 2013 09:36 AM

ලංගම විතරක් නෙමෙයි, එදා වේල කන්න බැරි දරුවන්ට වේලක් කන්න දෙන්න බැරි දෙමව්පියෝ අද කී දෙනෙක් අසරණ වෙලා ඉන්නවද? වර්ෂාව නිසා කීයක්වත් හම්බකරගන්න බැරි දුප්පතාට එදා වේල කවුද දෙන්නේ? තව මේ වගේ පැමිණිලි කීයක් නම් ඉදිරියේදී අහන්න සිද්ධ වෙයිද? (නි)

:       0       0

පුබුදු Friday, 07 June 2013 12:56 PM

මාස දෙකක පඩි හම්බුවුනේ නැත්නම් කොහොමද මාස දෙකක් ජීවත් වුනේ. පෞද්ගලික බස් කාරයොද කන්න දුන්නේ.(නදී)

:       0       0

ලසන්ත Friday, 07 June 2013 02:03 PM

මෙන්න ජනතාවාදී ක්‍රියා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 30 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 665 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 459 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3118 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1724 7

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site