IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


කොංග්‍රස් මන්ත්‍රී වාසනාව කාටද?

20160310-ent-137මුස්ලිම් කොංග්‍රස් ජාතික ලැයිස්තු මන්ත්‍රී හපීස් උන්නැහේ ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරටම ඉල්ලා අස්වුණා... හපීස් උන්නැහේ පක්‍ෂ නායක රවුෆ් උන්නැහේගෙ සහෝදරය නිසා එකපාරටම මේ ඉල්ලා අස්වීමට හේතුව අපභ්‍රංසයක් වගේයි පෙනුණෙ..

ඒත් මේ ඉල්ලා අස්වීමට වෙනත් කතාවක් තියනව කියලයි කොංග්‍රසයේ කෙරැවාවල් ගැන දන්න කස්ටිය කියන්නෙ..

කලක් පක්‍ෂයෙ මහලේකම්කම කරපු "අලි" උන්නැහේ මේ පාර ඡන්දෙන් පස්සෙ ජාතික ලැයිස්තුවෙන් ඇතුළට එන්න ට්‍රයි එකක් දුන්න... එයා පක්‍ෂ මහලේකම් වුණාට පක්‍ෂයෙ ඉහළ කස්ටිය එයාගෙ හැසිරීමෙ තිබුණ තමුන් අකමැති සමහර වැඩ නිසා ඒ පත්වීම බ්ලොක් කරන්න පක්‍ෂනායක තුමාගෙ පවුලෙ කෙනෙක් පත් කළා කියලයි කියන්නෙ.

ඉතින් කොහොම හරි මේ පත්වීම සිද්ධ කළාට පක්‍ෂයෙ වැඩි බලය තියන නැගෙනහිර පළාත් කස්ටිය නිතරම ගෝරි ඇද්දලු.. ඒ ගෝරි ඇදපු අය කිව්වෙ පක්‍ෂයෙ ජාතික ලැයිස්තුව නැගෙනහිර කාරියප්පර්ට හරි මහලේකම් අලිට හරි දෙන්නම ඕන කියලලු..

ඉතින් මේ වදෙන් බේරෙන්න බැරි තැන පක්‍ෂනායක අයිය, මල්ලිට අස්වෙන්න කීව බවයි අලුත්ම ආරංචිවලින් දැනගන්න ලැබෙන්නෙ...

ඉදිරි දවස්වලදි නැගෙනහිර කාරිට හරි අලිට හරි ජාතික ලැයිස්තු වාසනාව උදාවේවි කියලත් කියවෙනව. හෙට අනිද්දා එයාලගෙ නව ජාතික ලැයිස්තු පොරක් යනවය කියලත් ආරංචියි. ඒත් මේ පට්ටම්වලට වෙනත් අයදාන්න යනවය කියල ආපහු ගෝරියක් පටන්අරන්ලු.



අදහස් (0)

කොංග්‍රස් මන්ත්‍රී වාසනාව කාටද?

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සටන් විරාමයකට උනන්දුවක් නෑ
2024 සැප්තැම්බර් මස 27 1 0

ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දිගින් දිගටම සටන් විරාමයක් ඉල්ලා සිටියත්, ඊශ්‍රායලය ඊට කන් නොදී, දිගින් දිගටම ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත පහර දෙන බව විද


දිලිත්ලා - කැඩුණු පොහොට්ටුව සමග සාකච්ඡා
2024 සැප්තැම්බර් මස 27 147 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දිනේෂ් කණ්ඩායම ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුතු මව්බිම ජනතා පක්ෂය සමග සන්ධානගත


මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 523 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2863 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1494 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 598 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37526 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24719 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 691 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site