කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල
එක්සත් ජාතික පක්ෂය
1. කබීර් මොහොමඞ් හෂිම් මොහොමඞ් - 100930
2. කසදෝරුගේ සුජිත් සංජය පෙරේරා - 53218
3. තුසිතා විජේමාන්න - 50893
4. අඹතැන්න දේවලයගේ පේ‍්‍රමදාස - 50695
5. සන්දිත් සමරසිංහ - 49442
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පක්ෂය
1. කනක හේරත් - 95897
2. තාරක රමන්‍ය බාලසූරිය - 73404
3. හේවරාළලගේ සාරති දුෂ්මන්ත - 64836
4. රංජිත් සියඹලාපිටිය - 62098
අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.
සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්
මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත
රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෑගල්ලේ මනාප සටනේ ජය කබීර් හෂීම්ට
විතාරණ තල්දූව Wednesday, 19 August 2015 04:57 AM
හොඳ තේරීමක් (බ)
රටේ එතිකරු Wednesday, 19 August 2015 05:36 AM
කට්ටියත් එක්ක මගුල් කරලා හරින්නේ නෑ දැන් හොඳට වැඩ ටික කරපල්ලා හොඳේ නැතිනම් බලාගන්න පුළුවන් වෙනදේ (ම)
රොඩ්නි Tuesday, 18 August 2015 01:39 PM
ජනතාව ඇත්ත තේරුම්ගැනීම ගැන සතුටුයි (නි)
රුවන් Tuesday, 18 August 2015 01:42 PM
ජනතාවගේ සුබ පැතුම්!
එරන්ද Tuesday, 18 August 2015 02:00 PM
ඡන්දෙ ගන්න තිබුන උනන්දුව වැඩ කරන්නත් තිබුනොත් හොඳයි. (නි)
තිෂන් එරංග Tuesday, 18 August 2015 02:57 PM
නියමයි. නියමයි (නි)
කිත්සිරි Wednesday, 19 August 2015 01:36 AM
ඔබට සුබ පැතුම්! (නි)